කලු සල්ලි

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දේශපාලනේ කරන උන්ගෙ කලු සල්ලි තියෙනවා. ඒත් කොහොමද ආටිස්ට්ලගෙ ක්‍රීඩකයොන්ගෙ කලු සල්ලි තියෙන්නෙ?
    උන් ටැලන්ට් එකෙන් හම්බ කරා ම කලු සල්ලි ද? :(
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ක්‍රිකට් ගහලා ඩොලර් මිලියන 50ක් හොයලා,ඒක ලංකාවට ගෙන්නේ නැතුව ඩුබායි වගේ තියලා තිබ්බොත් ඒක බ්ලැක් මනීද?
    ඩුබායි වල තියන ඇසට්ස් වලින් එන ආදායම ලංකාවට ගේන්නෙ නැත්නම් ඒක කලු සල්ලි නෙවෙයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දේශපාලනේ කරන උන්ගෙ කලු සල්ලි තියෙනවා. ඒත් කොහොමද ආටිස්ට්ලගෙ ක්‍රීඩකයොන්ගෙ කලු සල්ලි තියෙන්නෙ?
    උන් ටැලන්ට් එකෙන් හම්බ කරා ම කලු සල්ලි ද? :(
    ටැක්ස් වංචා. මැච් ෆික්සිං. ඩ්‍රග්ස් මනි
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Match Fixing / Betting / Invest in Drugs, Money Laundering, human tariffing and other illegal business

    TAX wave karana sellam tiyenawa

    owa wala hena game tiyenawa. api danne nethi unata