කොන්ත්‍රාත් ගත්ත එකා සල්ලි දෙන්නෙ නෑ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    රජයෙන් පිහිටවපු කර්මාන්ත පුරයක constructions කරන කම්පැනියකින් කොන්ත්‍රාත් අරගෙන වැඩ කරන එකෙන් ළග මම වැඩ කරා ඒ කම්පැනිය ඇතුළෙ මයි හැබැයි. කොන්ත්‍රාත් ගත්ත එකා මට සල්ලි දෙන්න බෑ කියනවා හෙන චන්ඩි පාට් එකෙන්. මම complain කරන්න ඕන කොහාට ද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ළගම පොලිසියෙයි, කම්කරු කාර්යාලයෙයි පැමිණිලි දාපන්. ප්‍රධාන කම්පැනියටත් මේ ගැන කියපන්. උබ කම්කරු එකට පැමිණිලි කරොත් ප්‍රධාන කම්පැනියටත් කෙල වෙනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    @Max_r මචෝ උඹ දන්නවා නේ මේ සීන් ගැන
    ලඟම ලෙබර් දීපාර්මෙන්ට් තමයි

    පැමිණිල්ල දාන වෙලාවට

    ලඟම සේවා යෝජකයා (සබ් කන්ට්‍රෙක්ටර්)
    සහ
    ලඟම සේවා යෝජකයට කන්ට්‍රෙක්ට් එක දුන්න කෙනත් නම් කරන්න
    වගඋත්තකරුවන් විදියට.

    😬
    ලිඛිතව දෙන්න පැමිණිල්ල.