කලේ මොකාද කියලා නොකියා මේ දෙක ගැන ජෙප්පන්ගෙන් ඇහුවොත් 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    හම්බන්තොට ක්‍රිකට් ග්‍රවුන්ඩ්

    යාපනය ක්‍රිකට් ග්‍රවුන්ඩ්

    උන් දෙකටම මේ විදියට බනීවිද බන්? 👇 👇 :unsure::unsure:

    "කාගේ සල්ලිද? අහවල් තැන කී දාහක් ඉන්නවද වතුර පොදක් නොලබන... හරි හමන් කෑමක් නැති... යන්න වාහනයක් නැති... බස් වල එල්ලිලා අවුවේ පිච්චි පිච්චි යන... එහෙව් තැනක මේ වගේ පිට්ටනි කන්නද අම්මපා... ලැජ්ජයි අප්පා... ඊයා... අම්මපා නැද්ද හා..."
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    තාරකලගෙ ලොක්කො රට සුථිථ මුදිත කරලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා යන්න කරපු හරියක් නිසානෙ ජෙප්පන්ට බලේ ආවෙ.
    හැබැයි එතකොට කීක් නැතිව බලු කුක්කො ගානට හිටපු තාරකලා දැං හැම දේම හොදට හොයලා බලනවා

    හැබැයි හිතං ඉන්නෙ විදේස සංචිත සේරම එන්නෙ මහ බැංකුවට කියලා...
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    තාරකලගෙ ලොක්කො රට සුථිථ මුදිත කරලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා යන්න කරපු හරියක් නිසානෙ ජෙප්පන්ට බලේ ආවෙ.
    හැබැයි එතකොට කීක් නැතිව බලු කුක්කො ගානට හිටපු තාරකලා දැං හැම දේම හොදට හොයලා බලනවා
    එහෙම හොයලා බලන එක අවුල් ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    තාරකලගෙ ලොක්කො රට සුථිථ මුදිත කරලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා යන්න කරපු හරියක් නිසානෙ ජෙප්පන්ට බලේ ආවෙ.
    හැබැයි එතකොට කීක් නැතිව බලු කුක්කො ගානට හිටපු තාරකලා දැං හැම දේම හොදට හොයලා බලනවා

    හැබැයි හිතං ඉන්නෙ විදේස සංචිත සේරම එන්නෙ මහ බැංකුවට කියලා...
    විදේශ සංචිත වැඩි කරගන්න බැරි ඇයි කියලා කියපන්කො මෙතන කෙකර ගාන්නෙ නැතුව, පැලවත්තටද දැන් ඒ ටික යන්නෙ? 🤭 🤭