Oke kisima waradak nane. Grammatically 100% correct. Mental screwed mentally screwed dekama correct.
Already kiyala dammama ekath correct.
කොතනද අපභ්රංශ දාල තියෙන්නෙ?
උඹ ඉස්කොලේ කවද හරි රචනාවක් ලියලා ලකුණු අරගෙන තියෙනව නම් උඹ දන්නවා භාෂාව දැනගන්න නිකං ලිව්වට ලකුණු හම්බවෙන්නේත් නෑ කියලා.
English වලත් එහෙමයි. නිකමට British council ගිය එකෙක් ගෙන් අහල බලහන් writing එකට vocabulary use කරේ නැති උනහම සහ course එකෙන් උගන්නපු parts use කරේ නැති උනහම මොකද වෙන්නේ කියල. ඒවා පාවිච්චි කරන්න කියන්නේ ලකුණු ගන්න නෙමෙයි මෙතැන පුරුදු වෙන්න. නැත්තන් හැමදාම I'm going to toilet. Good morning. Happy birthday විතරයි ද කියන්න ඕන අපි?
උඹ වගේ ඉපදෙන කොටම english talk කරගෙන අවම විතරයි ද vocabulary use කරන්න ඕන?
දන්නව කියල පෙන්නන්න ද
භාෂාවක් පාවිච්චි කරන්නේ උබලා?
මට එහෙම කියලා පෙන්නන්න ඕන කමක් තිබ්බෙ නෑ.
උබ english teacher කෙනෙක් ලඟට ගිහිං කතා කරද්දී දන්නවා කියල පෙන්නන්න අපභ්රංශ දාලා කිච වෙනවා කියලා ටීචර් උබට හිනා වෙලා නෑ, උඹ ඉපදෙන කොට english ඉගෙනගෙන ඉපදුන හින්දා..
අපිට නං ටීචර් ලා හැමදාම හිනා වෙනවා බං
