කවදාවත් තමන්ගෙ කෙනාට මේ වගේ පකඩ බ්‍රා අඳින්න දෙන්න එපා

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ‍යකෝ ඔය පිටින් තියෙන ඒවා වැඩක් නෑ..ඇතුලේ තියෙන එකයි වැදගත්..
    ඉතින් බං අැතුළත ගවේෂණය කරන්න යන්න හිතෙන්නෙ පිටින් පේන දේ අනුවනේ. 😂
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    ඉතින් බං අැතුළත ගවේෂණය කරන්න යන්න හිතෙන්නෙ පිටින් පේන දේ අනුවනේ. 😂
    වැඩි හරියක් කෙල්ලො කප් තියෙන ඒව ඇන්දට ඇතුල හිස්නේ බන්..ඒ අතින් මේව ග්‍රේට්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉතින් බැදල ළමයි හදලා ඒවා බැහැල තියෙන්නෙ මචං
    පොඩ්ඩක් රීබිල්ඩ් වෙලා එන්න ඕනා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    අපේ උන්ගෙ හැඩයක් නෑ තමයි ඕයි කොහොමත්. පෑඩඩ්, පුෂ්-අප් ඇදල බොරු පොරොන්දු දීගෙන ඉදල ගලවද්දි ඩිසපොයින්ට් වෙලා තියෙනවනෙ ඕන තරම්.

    අවුලක් නෑ අපේ ඒවගෙත් මහලොකුවක් වත් පිරිමි ගතියක්වත් වත් නෑනෙ, ඒ නිසා දෙගොල්ලො බැලන්ස් 😁.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    mokakda me bra eka? photo ekak dapan adunaganna

    අර බං පුංචි අැඳුම් සේල්වල අඟල් හයේ හයේ ලී කොටු අස්සෙ පපඩම් පැකට් සයිස් කාඩ්බෝඩ් පෙට්ටිවල ඔබල අඩුක් කරල තියෙන්නෙ. එකක් දෙසීයයි දෙසිය පනහයි. අැන්දම තන් දෙක නිකන් වණ්ඩු රෙද්ද වතුරෙ ගෑවෙන්න දීල හදපු පුස්නාම්බු වගේ.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    අඩෝ මේකෙ හිටියා නේද තලගලට පිස්සු වැටුනු එකෙක් 😂
    ඌ තමා මේ

    අර බං පුංචි අැඳුම් සේල්වල අඟල් හයේ හයේ ලී කොටු අස්සෙ පපඩම් පැකට් සයිස් කාඩ්බෝඩ් පෙට්ටිවල ඔබල අඩුක් කරල තියෙන්නෙ. එකක් දෙසීයයි දෙසිය පනහයි. අැන්දම තන් දෙක නිකන් වණ්ඩු රෙද්ද වතුරෙ ගෑවෙන්න දීල හදපු පුස්නාම්බු වගේ.
    හුත්තෝ තොගේ උදාහරණ තමයි උදාහරණ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ටීවි එකේ ගිය දර්ශනයක්. පේනවානෙ හැටි. අප්පිරියාවෙ බෑ. දෙයියන්ගෙ නාමෙට කප් තියෙන එකක් අන්දපන්.

    View attachment 106850View attachment 106851View attachment 106852View attachment 106853View attachment 106854

    එහෙම එකක් අඳින්නම ඕන නම් තද ඇඳුම් අඳින්න එපා කියහන්. වමනෙට එනවා හුත්ත. 😠😠😠😠
    උන්ට දෙන පඩියත් එක්ක ඕවා ගන්න පුලුවනැ. නලු නිලියෝ කියන්නේ හිගා නොකා හිගාකන අය
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මේකනන් සිරා කතාව. සමහර කෙල්ලො නොතේරුම්කමට අදිනව. පට්ට කැතයි.