කවදාවත් සසරින් මිදෙන්න බැහැ

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    22 වන ශත වර්සයත් ඇවිල්ලා තාමත් මේ වගේ මිතයා විස්වාස කරන උන් ලංකාවේ ඉන්නවානේ හාමුදුරුවෝ තොපිලව ගොනාට අන්දලා උන් ආතල් එකේ ඉන්නවා, කරපු දෙයකුත් නැ පහනේ තෙලුත් නැ

    අපි කරන හොද වේවා පව් වේවා, අපි කරන දේ තමා දවසක අපි කපා ගන්නේ. සසර කියල ඇති දෙයක් නැහැ. තවත් රැවටෙන්න එපා බුදු හාමුදුරුවෝ කියල කෙනෙක් හිටියද කියලත් සැකයි මුං මේ වගේ දේවල් කරන කොට,
    කතාවක්.... ගිහි ගෙය අතහැරලා සතර පෙර නිමිති දැකලා සිදුහත් කුමරු කල කිරිලා මහන වුනාලු නමුත් අපේ බඩු මහන වෙලා බෙන්ස් වල ගැනු තියාගෙන අවලමේ යනවා, සමහර උන් පන්සල් වල වීඩියෝ ගේම් ගහනවා.... තව තව දේවල්... මෙතන කියන්න බැරි දේවල් තියනවා දන්නෝ දනිති. හැම කහකඩයම යන්නේ සල්ලි පස්සේ අද කාලේ පන්සලක බාවනා යෝගීව ඉන්න එකෙක් නෑ උන්ම දන්නවා මේ මගුල කරන්න බැරි බව ඉතින් උන් කරන්නේ තොපිලව ගොනාට අන්දන එක.
     
    Attachments

    • F23D1861-5F96-45D8-AFA3-58017C922C59.jpeg
      F23D1861-5F96-45D8-AFA3-58017C922C59.jpeg
      55.7 KB · Views: 76
    • 7BF85CC9-CD01-49B2-9D29-6EE296DCEA60.jpeg
      7BF85CC9-CD01-49B2-9D29-6EE296DCEA60.jpeg
      116.6 KB · Views: 69
    • AAFE4663-5534-42A1-A11A-6A2DA1AFCA10.jpeg
      AAFE4663-5534-42A1-A11A-6A2DA1AFCA10.jpeg
      256 KB · Views: 72
    • C1807E0A-D547-4FC5-96EA-CD2EB66891C1.jpeg
      C1807E0A-D547-4FC5-96EA-CD2EB66891C1.jpeg
      76.1 KB · Views: 75
    • E2D27A11-61CF-40BC-873E-A6387BE28725.jpeg
      E2D27A11-61CF-40BC-873E-A6387BE28725.jpeg
      96.5 KB · Views: 75
    • 180DA389-A95F-4372-A252-F5764ED86CF4.jpeg
      180DA389-A95F-4372-A252-F5764ED86CF4.jpeg
      119 KB · Views: 76
    • ED182F4E-6697-4E4D-9F81-F7D12CD94329.jpeg
      ED182F4E-6697-4E4D-9F81-F7D12CD94329.jpeg
      105.8 KB · Views: 68
    • 7E0F382A-C0D3-412E-9FB4-8BFD6FD3E304.jpeg
      7E0F382A-C0D3-412E-9FB4-8BFD6FD3E304.jpeg
      77.2 KB · Views: 72
    • D5236B75-8DD8-4596-B6E3-26652EBB6F39.jpeg
      D5236B75-8DD8-4596-B6E3-26652EBB6F39.jpeg
      133.9 KB · Views: 80
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    22 වන ශත වර්සයත් ඇවිල්ලා තාමත් මේ වගේ මිතයා විස්වාස කරන උන් ලංකාවේ ඉන්නවානේ හාමුදුරුවෝ තොපිලව ගොනාට අන්දලා උන් ආතල් එකේ ඉන්නවා, කරපු දෙයකුත් නැ පහනේ තෙලුත් නැ

    අපි කරන හොද වේවා පව් වේවා, අපි කරන දේ තමා දවසක අපි කපා ගන්නේ. සසර කියල ඇති දෙයක් නැහැ. තවත් රැවටෙන්න එපා බුදු හාමුදුරුවෝ කියල කෙනෙක් හිටියද කියලත් සැකයි මුං මේ වගේ දේවල් කරන කොට,
    කතාවක්.... ගිහි ගෙය අතහැරලා සතර පෙර නිමිති දැකලා සිදුහත් කුමරු කල කිරිලා මහන වුනාලු නමුත් අපේ බඩු මහන වෙලා බෙන්ස් වල ගැනු තියාගෙන අවලමේ යනවා, සමහර උන් පන්සල් වල වීඩියෝ ගේම් ගහනවා.... තව තව දේවල්... මෙතන කියන්න බැරි දේවල් තියනවා දන්නෝ දනිති. හැම කහකඩයම යන්නේ සල්ලි පස්සේ අද කාලේ පන්සලක බාවනා යෝගීව ඉන්න එකෙක් නෑ උන්ම දන්නවා මේ මගුල කරන්න බැරි බව ඉතින් උන් කරන්නේ තොපිලව ගොනාට අන්දන එක.

    Hamuduruwangen nemeyi ne bn buddha gama thiranaya wenne
     
    • Like
    Reactions: deepwater

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    guru hamuduru kenekui gola hamuduru kenekui pindapathe wadinawalu,ethakota gagak set unalu,ethana ganu kenek gagen egoda wenna baruwa balan innawalu,guru hamduruwo kiwwalu mage karata naginna mama egoda karannam kiyala,a widihata ganu kenawa kare thiyagene gagen egoda karalu,ethana idan pansalata enakalma gola hamuduruwo katha kare naelu,pansalata awama guru hamuduruwanta kiwwalu ai hamuduruwane ehema wadak kare,ai ganu kenek kare thiyagena gagen egodakare kiyala,guru hamudurwo kiwwalu ,mama a ganu kenewa kare thiyagena hitiye gagen egodawenakal witharai,eth podi hamuduruwo eyawa pansalata enakalma kare thiyan awith neda kiyala.
     
    • Like
    Reactions: deepwater

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බුදු දහම තමයි පරම සත්ය, අනෙක් ආගම් මිත්යා දුශ්ටිකයි
    ලංකාවේ සිංහල ලමයෙක් ඉස්සල්ලාම ඉපදුනාම අපේ උන් කරන්නේ වෙලාව බලන, එක ඒ කරල නිකං ඉන්නේ නැහැ කිසිම දෙයක් නොදන්න ඒ ලමයට දෙනවා ලග්නයක, කෙන්දර කාරයා තමයි ලමගේ අනාගතේ තීරනය කරන්නේ සමහරු කියනවා ලමයට ඒරාස්ටක අපල තියනවා, ග්‍රහය නීච වෙලාලු ඔය වගේ කතා ඔලුවට දාලා පොඩි කාලේ දීම පංචායුද සුර දාලා ඒ කිසිදෙයක් නොදන්න ලමයගේ ලමා කාලේ ඉදලම ජීවිතේම මිහිපිට අපායකට තල්ලු කරනවා. මේක තමා සිංහල බෞද්ධයන්ගේ මිතයාවේ ආරම්භය. වෙලාවකට බැහැ ලමයෙක්ගේ ජීවිතය තීරනය කරන්න. අලුත උපන් ලමයගේ ජීවිතය තීරනය වෙන්නේ දෙමව්පියන්ගේ හැසිරීම, ගුන ගරුක බව, ආදරය හා හික්මවීම මතයි. ගස් ගල්, පිලිම වලට වදින, අත පය හතර තියන කිසිවක් නොකරන රජයේ පිරිවෙන් වලින් නොමෙිල් හැමදේම ලැබිලත් ඒවයින් තම සුඛ වියරන උදෙසා වැඩ කරන yellow uniforms ලාට මිනිස්සු ආගමේ නාමෙන් රැවටනෙ එක තරම් මිත්‍යාවක් තවත් නැහැ.

    හෘද සාක්ෂියට එකගව කියනවානම් පව්, පින් කියල දෙයක් මේ ලෝකයේ තියන බව හැබැව. යහපත කරන්න දැන එය නොකරනවානම් ඔහුට හෝ ඇයට එය පාපයක්.

    පින් යනු පරිත්‍යාගයක් එය කැමරා ඉස්සරහ රගලා කරන දෙයක් නොව ආත්ම තෘප්තියක් පමනක් විය යුතුයි. මාසේ පඩියෙන් කීයක් හරි ඉතුරු කරලා යන්න බලන්න මහරගම පිලිකා රෝහලට, අංගොඩ මානසික රෝගීන්ව බලන්න, එල්ලුම් ගහට නියමව ඉන්න හිර කාරයන්ට රසවත් කෑම වේලක් දනේන. එයාලා තමන් කරපු වැරදි ගැන අඩමින් පසු තැවනෙවා ඇති, තව යන්න විශේෂ අවශයතා ඇති දරුවන්ව බලන්න අන්ධ, ගොලු, බිහිරි, මෙන්න මේ වගේ දේවල් කරන්න රහසින් (කැමරා උස්සන් වීඩියෝ කරලා ඒ මිනිස්සුන්ට දුකක් දෙන්න එපා)හිතල බලන්න කවදා හරි අපි මේ හැම දේම දාලා යනවා. මේ වගේ දෙයක් කලොත් ඒකෙන් ලැබෙන සිත් සන්තෝසය, ධර්මිශ්ධ කම කවදාවත් සල්ලි වලට ගන්න බැහැ.
     
    • Haha
    Reactions: justinshady

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Ehema baa. Benz padina kala kala thela morala inna thatteyekta dunnoth witarai maximum pina labenne
     
    • Dislike
    Reactions: Enthiran

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අපි කරන හොද වේවා පව් වේවා, අපි කරන දේ තමා දවසක අපි කපා ගන්නේ
    22 වන ශත වර්සයත් ඇවිල්ලා තාමත් මේ වගේ මිතයා විස්වාස කරන උන් ලංකාවේ ඉන්නවානේ හාමුදුරුවෝ තොපිලව ගොනාට අන්දලා උන් ආතල් එකේ ඉන්නවා, කරපු දෙයකුත් නැ පහනේ තෙලුත් නැ

    අපි කරන හොද වේවා පව් වේවා, අපි කරන දේ තමා දවසක අපි කපා ගන්නේ. සසර කියල ඇති දෙයක් නැහැ. තවත් රැවටෙන්න එපා බුදු හාමුදුරුවෝ කියල කෙනෙක් හිටියද කියලත් සැකයි මුං මේ වගේ දේවල් කරන කොට,
    කතාවක්.... ගිහි ගෙය අතහැරලා සතර පෙර නිමිති දැකලා සිදුහත් කුමරු කල කිරිලා මහන වුනාලු නමුත් අපේ බඩු මහන වෙලා බෙන්ස් වල ගැනු තියාගෙන අවලමේ යනවා, සමහර උන් පන්සල් වල වීඩියෝ ගේම් ගහනවා.... තව තව දේවල්... මෙතන කියන්න බැරි දේවල් තියනවා දන්නෝ දනිති. හැම කහකඩයම යන්නේ සල්ලි පස්සේ අද කාලේ පන්සලක බාවනා යෝගීව ඉන්න එකෙක් නෑ උන්ම දන්නවා මේ මගුල කරන්න බැරි බව ඉතින් උන් කරන්නේ තොපිලව ගොනාට අන්දන එක.

    අපි කරන හොද වේවා පව් වේවා, අපි කරන දේ තමා දවසක අපි කපා ගන්නේ... bla bla bla
     
    Sen-lu

    Well-known member

  • ශේප් එකේ Troll කරනව නේද? ඔය බුද්ධාගමද පොන්ස්. මල ගහගනින් පුපේ.

    මේ ආත්මේ හොඳට කාටවත් කරදරයක් නැතිව ජීවිතේ හොඳට ගෙවපංකො ලබන ආත්මේ ගැන ලබන ආත්මෙදි වද වෙයන්.
     
    • Wow
    Reactions: Enthiran