Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවරයේ කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවරයේ කථාව

ලෝ ප්‍රකට ‘වෝග්’ සෞදි මුද්‍රණයේ කවරය සැරසූ නිරූපිකාවන් අතර නිළියන් අතරට ඉකුත් දා සෞදි කුමරියෝ ද එක්වූහ.

අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජුගේ දියණියක වන හයිෆා බින්ට් අබ්දුල්ලා අල් සෞද් කුමරිය ඉකුත් දා ‘වෝග්’ සඟරාවේ මැදපෙරදිග මුද්‍රණය වන ‘වෝග් ඇරබියා’ සඟරාවේ ජූනි කලාපයේ කවරයේ ඡායාරූපයට පෙනි සිටියායි. ඇය කවරයේ ඡායාරූපයට පෙනි සිටීම ගල්ෆ් රාජ්‍යයක් වන සෞදි අරාබියානු රාජධානියේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස පෙන්වා දිය හැකිය.

ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් සෞදියේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවෙමින් පවතී.

හයිෆා කුමරිය වෘත්තීය කලාශිල්පිනියක වන අතර ඇය කවරයේ ඡායාරූපය සඳහා සෞදි අරාබියේ ජෙඩා හි කාන්තාරයකදී මෝටර් රථයක නැගී ඡායාරූපවලට පෙනී සිට තිබේ. ඊට අමතරව තවත් ඡායාරූප රැසක් ද ගෙන තිබේ.

සෞදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට පනවා තිබූ තහනම ඉවත් කළ අතර ලබන මස 24 වැනිදා සිට කාන්තාවන්ට කිසිදු බාධාවකින් තොරව රිය පැදවීමට අවස්ථාව උදා වේ. එය සංකේතවත් කරමින් ඇය මෙලෙස මෝටර් රථයක නැගී ඡායාරූපවලට පෙනී සිට තිබේ.

ඡායාරූවලට පෙනි සිටීමට අමතරව සෞදි කුමරිය ‘වෝග් ඇරබියා’ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද එක්වූවාය.

“අපේ රටේ ඇතැම් සම්ප්රදායවාදී පිරිස් වෙනස් වෙන්න බයයි. ඇතැමුන්ට ඔවුන් දන්න එකම දෙය තමයි ඔක්කොම. මං මේ වෙනස්කම්වලට මහත් උද්f්යා්ගයකින් යුතුව සහාය දෙනවා. අනෙක් මිනිසුන්ගේ සමාජ ගෙන අදහස් උදහස් දෙන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. එය හරි පහසු දෙයක්. ඒ වගේම තමන්ගේ සමාජය උසස් කියලා කියන්නත් ඕනෑම කෙනෙක්ට පුළුවන්. එසේ වුවත් සෑම රටක්ම විශේෂ බව සෑම රටක්ම ආවේණික බව බටහිර ලෝකය සිහි තබා ගත යුතුයි” කුමරිය කීවාය.

“අපට විවිධ ශක්තීන් තිබෙනවා. අපේ විවිධ දුර්වලතා තිබෙනවා. එහෙත් අපේ සංස්කෘතිය එයයි. එය විනිශ්චය කිරීමට වඩා එය තේරුම් ගැනීම ඉතා වැදගත්” යැයි ද කුමරිය සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවැසුවාය. සඟරාවේ කවරය සඳහා ඡායාරූප ගන්නා ලද්දේ ‘බූ ජෝර්ජ්’ය.

හර්ෂණ තුෂාර සිල්වා

ඬේලිමේල් ඇසුරිනි

[QUOTE="araki, post: 23263460, member: 360239"] [B][SIZE=4]කවරයේ කථාව[/SIZE][/B] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1eb1b3ceb3.jpg[/IMG][/SIZE] [SIZE=4]ලෝ ප්‍රකට ‘වෝග්’ සෞදි මුද්‍රණයේ කවරය සැරසූ නිරූපිකාවන් අතර නිළියන් අතරට ඉකුත් දා සෞදි කුමරියෝ ද එක්වූහ.[/SIZE] [SIZE=4]අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජුගේ දියණියක වන හයිෆා බින්ට් අබ්දුල්ලා අල් සෞද් කුමරිය ඉකුත් දා ‘වෝග්’ සඟරාවේ මැදපෙරදිග මුද්‍රණය වන ‘වෝග් ඇරබියා’ සඟරාවේ ජූනි කලාපයේ කවරයේ ඡායාරූපයට පෙනි සිටියායි. ඇය කවරයේ ඡායාරූපයට පෙනි සිටීම ගල්ෆ් රාජ්‍යයක් වන සෞදි අරාබියානු රාජධානියේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස පෙන්වා දිය හැකිය.[/SIZE] [SIZE=4]ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් සෞදියේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවෙමින් පවතී.[/SIZE] [SIZE=4]හයිෆා කුමරිය වෘත්තීය කලාශිල්පිනියක වන අතර ඇය කවරයේ ඡායාරූපය සඳහා සෞදි අරාබියේ ජෙඩා හි කාන්තාරයකදී මෝටර් රථයක නැගී ඡායාරූපවලට පෙනී සිට තිබේ. ඊට අමතරව තවත් ඡායාරූප රැසක් ද ගෙන තිබේ.[/SIZE] [SIZE=4]සෞදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට පනවා තිබූ තහනම ඉවත් කළ අතර ලබන මස 24 වැනිදා සිට කාන්තාවන්ට කිසිදු බාධාවකින් තොරව රිය පැදවීමට අවස්ථාව උදා වේ. එය සංකේතවත් කරමින් ඇය මෙලෙස මෝටර් රථයක නැගී ඡායාරූපවලට පෙනී සිට තිබේ.[/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_99a2f9c193.jpg[/IMG][/SIZE] [SIZE=4]ඡායාරූවලට පෙනි සිටීමට අමතරව සෞදි කුමරිය ‘වෝග් ඇරබියා’ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද එක්වූවාය. “අපේ රටේ ඇතැම් සම්ප්රදායවාදී පිරිස් වෙනස් වෙන්න බයයි. ඇතැමුන්ට ඔවුන් දන්න එකම දෙය තමයි ඔක්කොම. මං මේ වෙනස්කම්වලට මහත් උද්f්යා්ගයකින් යුතුව සහාය දෙනවා. අනෙක් මිනිසුන්ගේ සමාජ ගෙන අදහස් උදහස් දෙන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. එය හරි පහසු දෙයක්. ඒ වගේම තමන්ගේ සමාජය උසස් කියලා කියන්නත් ඕනෑම කෙනෙක්ට පුළුවන්. එසේ වුවත් සෑම රටක්ම විශේෂ බව සෑම රටක්ම ආවේණික බව බටහිර ලෝකය සිහි තබා ගත යුතුයි” කුමරිය කීවාය.[/SIZE] [SIZE=4]“අපට විවිධ ශක්තීන් තිබෙනවා. අපේ විවිධ දුර්වලතා තිබෙනවා. එහෙත් අපේ සංස්කෘතිය එයයි. එය විනිශ්චය කිරීමට වඩා එය තේරුම් ගැනීම ඉතා වැදගත්” යැයි ද කුමරිය සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවැසුවාය. සඟරාවේ කවරය සඳහා ඡායාරූප ගන්නා ලද්දේ ‘බූ ජෝර්ජ්’ය.[/SIZE] [B][SIZE=4]හර්ෂණ තුෂාර සිල්වා ඬේලිමේල් ඇසුරිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom