කව්ද කැමති මාත් එක්ක site එක කරන්න laksirilanka.com

black_haker

Banned
Oct 20, 2014
182
15
0
කව්ද කැමති මාත් එක්ක site එක කරන්න laksirilanka.com

මාත් එක්ක මේ site එක කරන්න කැමති කෙනෙක් ඉන්නවනං කියන්නකෝ....

කරන්න තියෙන්නේ youtube එකේ දකින හොද video වල link එක දාන එක විතරය්... වැඩ කරන විදිය ඔක්කොම මම කියල දෙනවා..

කරන්න කැමති අය ඉන්නවනං comment කරන්න... ඔයාල කැමති ad වර්ගයක් දාල කරන්න පුළුවන්... දැනට පොඩි traffik එකක් තියනවා.. alexa ලංකාවේ 6000 වගේ තියෙන්නේ.. ඉතින් කරන විදිය ඔක්කොම මම කියල දෙනවා.. හරිම ලේසිය් video වල link එක දාන්න විතරය් තියෙන්නේ... ad වලින් සල්ලි ලබෙනවනං එක බෙදාගමු...

බලන්නකෝ site එක www.laksirilanka.com කැමැති අය comment කරන්න.. නැත්තං pm කරන්න...
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Global Rank
    icon_tip.4f0ae04e390da581fff1a3fa62e96860.png


    globe-sm.d0f76e3d37b3db1f5de9a369b65ac33c.jpg
    4,727,273
    mage personal site ekatath alexa rank thiyenawa me wage one tenth wage. Kenek set wei. Good luck!
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    @Dreams001 යකු මන් මේකට අලුත් කෙනෙක්.. මම ඕව දන්නේ නැ.. ay මේ වගේ ඒවා දාන්න අහන්න ඕනෙද?

    @Ayeshlive ඉතින් පටන් අරගෙන සතියක්වත් නැ නේ බන්..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    @Dreams001 යකු මන් මේකට අලුත් කෙනෙක්.. මම ඕව දන්නේ නැ.. ay මේ වගේ ඒවා දාන්න අහන්න ඕනෙද?

    @Ayeshlive ඉතින් පටන් අරගෙන සතියක්වත් නැ නේ බන්..

    nathuwa? mewwa spam ne ban.me site eke awith thawtah site ekkakata kattiya adinakota site eke aythi kaaraya balan ideewida hihi.

    GT ubata eka chance ekek denna athy.nathnam melahakath me post eka makala nowa.:yes:
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    යකෝ ඔය site එක මගේ.. මන් අහන්නේ මාත් එක්ක වැඩ අක්රන්න කැමති කෙනෙක් ඉන්නවද කියල site එක කරන්න.. උබ මගුලක් කතා කරනවා