Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කව්ද ඩො චන්ඩි...........?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්ද ඩො චන්ඩි...........?

මේ කතාව වෙන්නෙ මම 4 වසරෙ ඉඳිද්දි. අපේ සෙක්ශන් එකේ චන්ඩියා ශිවන්ත කියල එකෙක්. උගේ අය්යල එහෙමත් මේ ඉස්කෝලෙටම තමා යන්නෙ. මුගෙ වැඩේ කාට හරි චැලෙන්ජ් කරල ගහ ගන්න එක.

ගහ ගන්නව කියල මූ කරන්නෙ අර මූත් එක්ක ගහ ගන්න එන එකාව "පොලිස් ගැටේ" දාල අල්ල ගන්නව. මුගේ යාලුවො ඇවිත් අර ගහ ගන්න ආව එකාට අම්බානෙක ගහනව. කවුරුත් වචනයක් කතා නෑ මුගේ අය්යල නිසා.

මේක නිකම් අර Pay per view රෙස්ලිං වගේ දැන් ඉස්කෝලෙ හරි ජනප්රිය වැඩක් වෙලා. 4 වසරෙ උන්ගෙ ගොංකම් බලන්න ලොකු පන්තිවල උනුත් එනව.

මගේ කරුමෙකට කවුදෝ හැලපයෙක් ශිවන්තට කියල "අඩෝ පොඩි උන්ට ගහන්නෙ, අර රසිකයා වගේ ඇඟපත තියෙන උන්ට ගහන්න උඹ බයද?" කියල. ඒකට හේතුව අපේ සෙක්ශන් එකේ හිටපු උසම ටිකක් විතර මහත එකා මම උන එක. ඔන්න මට සෙට් උනා මුගෙන් චැලෙන්ජ් එකක්.

කොච්චර මේකෙන් ගැලවෙන්න ගියත් බේරුමක් නෑ. අනික ගෑනු ලමයිත් එනව මේව බලන්න. කාර්ඩ් කුඩු කර ගන්න බැහැනෙ. මම නම් හිතා ගත්ත ඕනෙ මගුලක් වෙන්න කොච්චර ගුටි කෑවත් අහුවෙන හැම එකාටම නෙලනව කියල.

ඔන්න දැන් චැලෙන්ජ් දවසත් ආව. ගහ ගන්න පොඩ්ඩකට කලින් ඔතෙන්ට ආව කනිෂ්ක කියල අය්ය කෙනෙක්. මම එදා තමා දන්නෙ ඉස්කෝලෙ ඉන්න ලොකුම චන්ඩිය මූ කියල. උගේ අම්මයි, අපේ අම්මයි හොඳ යාලුවො.

කනිෂ්ක අය්ය : අඩෝ මුන් දෙන්නගෙ චැලෙන්ජ් එක නම් මුන් දෙන්නට ගහ ගන්න දෙන්න ඕනෙ. එකෙක් හරි මැදට පැන්නොත් මම උන්ට ගහනව.

ඔන්න දැන් ශිවන්ත පැනල මට උගේ අර මගුලෙ "පොලිස් ගැටේ" දැම්ම. මම ඌව උස්සල මගෙ ඔලුවට උඩින් විසිකරා. මූ ගිහින් වැටුනෙ මේසෙක වැදිල. එදා ඉඳන් මම තමා සෙක්ශන් එකේ චන්ඩියා. හැබැයි ඒ ඉස්කෝලෙන් අයින් වෙනකම් මම කාටවත් ගහන්න ගියෙත් නෑ, මට කවුරුත් ගහන්න ආවෙත් නෑ.

දෙවනි කතාව වෙද්දි මට අවුරුදු 14ක් විතර ඇති. අපේ සීයා (අම්මගෙ තාත්ත) දෙමටගොඩ බාර් එකක් කරපු ලොකු බිස්නස් කාරයෙක්. එයා ආවම එයාගෙ තාත්තට (අපේ මී සීයට) සල්ලි දීල යනව. මී සීය ඒවගෙන් ඉඩම් ගන්නව.

සීය කවදාවත් හිතන්න නැතුව ඇති මේ ඉඩම් කවද හරි බෙද්ද්දි වෙන්නෙ හෙන නඩුවක් කියල. මොකද මී සීයගෙ නමට ගත්ත කියන්නෙ සීයගෙ පවුලෙ ඔක්කොටමත් බෙදෙනවනෙ.

සීයගෙ පවුලෙ 6 දෙනයි. සීයටත් ලමයි 6 දෙනයි. එතකොට සීයගෙ ඉඩම් වලින් උනත් අපේ අම්මට එන්නෙ 1/36 යි (6*6). සීයගෙ සහෝදර සහෝදරියොන්ට (සහ එයාලගෙ ලමයින්ට) මාර පිනා චාන්ස් එක.

අම්මලගෙ ඔය ඔප්පු බලන්න එහෙම දෙනව මට. මමත් පොඩි එකා උනාට පුරුදු වෙලාම ඔප්පුවක් කියවන්න ඉඩමක හතර මායිං බලන්න දන්නව ඒ කාලෙත්.

ඔන්න දවසක් අම්මලගෙ මහ ගෙදරදි ලොකු අම්ම මට ඔප්පුවක් දුන්න "පුතේ මේකෙ බලපං කාටද ලියල තියෙන්නෙ" කියල. බලද්දි ඒ ඔප්පුව තියෙන්නෙ මී සීයගෙ නමට නෙමේ සීයගෙ නමට. මම කිවුව "අම්මෝ ලොකු අම්මෙ, මේක නම් තියෙන්නෙ සීයගෙ නමට. මේ ඉඩමෙ නම් කාටවත් පිනා චාන්ස් නෑ" කියල.

මට මතක් උනේ නෑ ඔතන පුංචි ආච්චි (සීයගෙ නංගි) හිටිය කියල. එයත් ඉතිං පිනා චාන්ස් එකෙන් ගොඩ යන කෙනෙක් නෙ. මෙයාට මගෙ කතාවට මල පැනල ගියා ගෙදර යන්න.

පුංචි ආච්චිගෙ එක දුවක් බැඳල ඉන්නෙ "හන්දියෙ ලොක්ක" කියන බුවාට. ඌ තමා ඒ පලාතෙම චන්ඩියා. හැමතිස්සෙම්ම පිහියක් එහෙම ඉනේ ගහගෙන ඉන්නෙ.

ඔය කලින් කිවුව සිද්දිය වෙලා දවස් කීපෙකට පස්සෙ දවසක් මම ඉන්නව අම්මලගෙ මහ ගෙදර බෝක්කුව ලඟ (ගෙදර තියෙන්නෙ වත්ත ඇතුලෙ පාරෙ ඉඳන් මීටර් 50ක් විතර දුර) සුදු අක්ක එක්ක. සුදු අක්ක කියන්නෙ අපේ ලොකු අම්මගෙ දෙවනි දුව.

ඔන්න අපි ඔතන ඉඳිදි හන්දියෙ ලොක්ක බයිසිකලේ පැදගෙන ඇවිත් අපි ඉන්න තැන නැවැත්තුව.

ලොක්ක : මල්ලි තමුසෙගෙ කට වැඩියි

මම : ඇයි, තමුසෙ අඩු කරන්නද

මූ පිහියත් ඇදගෙන බැස්ස බයිසිකලෙන්. ඒ කාලෙ උන නේ. මමත් ගියා ඉස්සරහට. ඔය අස්සෙ සුදු අක්ක වැටේ තිබුන ලොකු ඉන්නක් කඩල මගෙ අතට දුන්න. දැන් චන්ඩිය බයිසිකලේ නැගල ටක් ගාල මාරු උනා.

ඒ වුනාට දැන් මට දුකයි මූට ගහන්න බැරි උන එකට. මම ලොකු අම්මලගෙ ගෙදර ආවෙ ගෙදර මෝටර් බයික් එකෙන්. ඒක 250 CC බයික් එකක්. මම දුවල ගිහින් බයික් එකේ නැගල ලොක්ක ගිය පැත්තට යනව. කොහොමත් 80න් එහා ස්පීඩ් එකක ගියේ. යද්දි හන්දියට පොඩ්ඩක් මෙහා මූ ඉන්නව 10 දෙනෙක් විතර එක්ක කතාවක් දාගෙන බයිසිකලේ උඩම නැගල.

ඇල්ලුව බයිසිකලේ මුගෙ ඇඟට. මූ පැනල දිවුව. මෝටර් බයික් එක මුගේ බයිසිකලේ උඩින් ගිහින් පෙරලුනා. මම නැගිටලා මෝටර් බයික් එක කෙලින් කරලා බලද්දි අර හිටපු 10 දෙනාම කොහෙන් ගියාද නෑ.

ඔන්න එදා ඉඳන් මම තමා ගමේ "ලොක්කව යට කරගෙන යන්න ගිය එකා". අදටත් ගමේ ගියාම බීල පාරෙ කෑ ගගහ යන එකෙක් උනත් මම දැක්කම වෙරි බැහැල පාඩුවෙ යනව. ඒත් ඔය කිවුව සිද්දියෙන් පස්සෙ කවදාවත් ගමේ කිසිම කෙනෙක් එක්ක කිසි ප්රස්නයක් ඇති කරගෙන නෑ.

හැබැයි එක එකා කියනව නම් ඇහිල තියෙනව "අම්මල තාත්තල හොඳ මිනිස්සු උනාට ඕක එක්ක නම් හැප්පෙන්න එපා, මූ ලොක්කව යට කරන්න ගියේ ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින්" කියල. හැබැයි ඒකත් නරකමත් නෑ එහෙම හිතන එක.

ප.ලි :අවුරුදු 14 දි 250 CC බයික් එකක 80 ට ගිය එක හිතන්න අමාරුයි නේද ?. අවුරුදු 14 වෙද්දි මම අඩි පහ මාරක් විතර උසයි. අවුරුදු 16-17 ක් කියන්න පුලුවන් දකින කෙනෙක්ට. දැන් 6' 2" ක් උසයි .

සපෝර්ට් එකක් එහෙම දෙනවනම් හොඳයි ,නැතත් අර හැමදාම වගේ කියවල ශේප් එකේ මාරු වුනත් කමක් නෑ

[QUOTE="ruff2000, post: 11380541, member: 49379"] [b]කව්ද ඩො චන්ඩි...........?[/b] [IMG]http://fitnessanddefense.com/wp-content/uploads/2011/03/RaNdY-OrToN-randy-orton-20598996-277-3852.png[/IMG] [B][SIZE="5"]මේ කතාව වෙන්නෙ මම 4 වසරෙ ඉඳිද්දි. අපේ සෙක්ශන් එකේ චන්ඩියා ශිවන්ත කියල එකෙක්. උගේ අය්යල එහෙමත් මේ ඉස්කෝලෙටම තමා යන්නෙ. මුගෙ වැඩේ කාට හරි චැලෙන්ජ් කරල ගහ ගන්න එක. ගහ ගන්නව කියල මූ කරන්නෙ අර මූත් එක්ක ගහ ගන්න එන එකාව "පොලිස් ගැටේ" දාල අල්ල ගන්නව. මුගේ යාලුවො ඇවිත් අර ගහ ගන්න ආව එකාට අම්බානෙක ගහනව. කවුරුත් වචනයක් කතා නෑ මුගේ අය්යල නිසා. මේක නිකම් අර Pay per view රෙස්ලිං වගේ දැන් ඉස්කෝලෙ හරි ජනප්රිය වැඩක් වෙලා. 4 වසරෙ උන්ගෙ ගොංකම් බලන්න ලොකු පන්තිවල උනුත් එනව. මගේ කරුමෙකට කවුදෝ හැලපයෙක් ශිවන්තට කියල "අඩෝ පොඩි උන්ට ගහන්නෙ, අර රසිකයා වගේ ඇඟපත තියෙන උන්ට ගහන්න උඹ බයද?" කියල. ඒකට හේතුව අපේ සෙක්ශන් එකේ හිටපු උසම ටිකක් විතර මහත එකා මම උන එක. ඔන්න මට සෙට් උනා මුගෙන් චැලෙන්ජ් එකක්. කොච්චර මේකෙන් ගැලවෙන්න ගියත් බේරුමක් නෑ. අනික ගෑනු ලමයිත් එනව මේව බලන්න. කාර්ඩ් කුඩු කර ගන්න බැහැනෙ. මම නම් හිතා ගත්ත ඕනෙ මගුලක් වෙන්න කොච්චර ගුටි කෑවත් අහුවෙන හැම එකාටම නෙලනව කියල. ඔන්න දැන් චැලෙන්ජ් දවසත් ආව. ගහ ගන්න පොඩ්ඩකට කලින් ඔතෙන්ට ආව කනිෂ්ක කියල අය්ය කෙනෙක්. මම එදා තමා දන්නෙ ඉස්කෝලෙ ඉන්න ලොකුම චන්ඩිය මූ කියල. උගේ අම්මයි, අපේ අම්මයි හොඳ යාලුවො. කනිෂ්ක අය්ය : අඩෝ මුන් දෙන්නගෙ චැලෙන්ජ් එක නම් මුන් දෙන්නට ගහ ගන්න දෙන්න ඕනෙ. එකෙක් හරි මැදට පැන්නොත් මම උන්ට ගහනව. ඔන්න දැන් ශිවන්ත පැනල මට උගේ අර මගුලෙ "පොලිස් ගැටේ" දැම්ම. මම ඌව උස්සල මගෙ ඔලුවට උඩින් විසිකරා. මූ ගිහින් වැටුනෙ මේසෙක වැදිල. එදා ඉඳන් මම තමා සෙක්ශන් එකේ චන්ඩියා. හැබැයි ඒ ඉස්කෝලෙන් අයින් වෙනකම් මම කාටවත් ගහන්න ගියෙත් නෑ, මට කවුරුත් ගහන්න ආවෙත් නෑ. දෙවනි කතාව වෙද්දි මට අවුරුදු 14ක් විතර ඇති. අපේ සීයා (අම්මගෙ තාත්ත) දෙමටගොඩ බාර් එකක් කරපු ලොකු බිස්නස් කාරයෙක්. එයා ආවම එයාගෙ තාත්තට (අපේ මී සීයට) සල්ලි දීල යනව. මී සීය ඒවගෙන් ඉඩම් ගන්නව. සීය කවදාවත් හිතන්න නැතුව ඇති මේ ඉඩම් කවද හරි බෙද්ද්දි වෙන්නෙ හෙන නඩුවක් කියල. මොකද මී සීයගෙ නමට ගත්ත කියන්නෙ සීයගෙ පවුලෙ ඔක්කොටමත් බෙදෙනවනෙ. සීයගෙ පවුලෙ 6 දෙනයි. සීයටත් ලමයි 6 දෙනයි. එතකොට සීයගෙ ඉඩම් වලින් උනත් අපේ අම්මට එන්නෙ 1/36 යි (6*6). සීයගෙ සහෝදර සහෝදරියොන්ට (සහ එයාලගෙ ලමයින්ට) මාර පිනා චාන්ස් එක. අම්මලගෙ ඔය ඔප්පු බලන්න එහෙම දෙනව මට. මමත් පොඩි එකා උනාට පුරුදු වෙලාම ඔප්පුවක් කියවන්න ඉඩමක හතර මායිං බලන්න දන්නව ඒ කාලෙත්. ඔන්න දවසක් අම්මලගෙ මහ ගෙදරදි ලොකු අම්ම මට ඔප්පුවක් දුන්න "පුතේ මේකෙ බලපං කාටද ලියල තියෙන්නෙ" කියල. බලද්දි ඒ ඔප්පුව තියෙන්නෙ මී සීයගෙ නමට නෙමේ සීයගෙ නමට. මම කිවුව "අම්මෝ ලොකු අම්මෙ, මේක නම් තියෙන්නෙ සීයගෙ නමට. මේ ඉඩමෙ නම් කාටවත් පිනා චාන්ස් නෑ" කියල. මට මතක් උනේ නෑ ඔතන පුංචි ආච්චි (සීයගෙ නංගි) හිටිය කියල. එයත් ඉතිං පිනා චාන්ස් එකෙන් ගොඩ යන කෙනෙක් නෙ. මෙයාට මගෙ කතාවට මල පැනල ගියා ගෙදර යන්න. පුංචි ආච්චිගෙ එක දුවක් බැඳල ඉන්නෙ "හන්දියෙ ලොක්ක" කියන බුවාට. ඌ තමා ඒ පලාතෙම චන්ඩියා. හැමතිස්සෙම්ම පිහියක් එහෙම ඉනේ ගහගෙන ඉන්නෙ. ඔය කලින් කිවුව සිද්දිය වෙලා දවස් කීපෙකට පස්සෙ දවසක් මම ඉන්නව අම්මලගෙ මහ ගෙදර බෝක්කුව ලඟ (ගෙදර තියෙන්නෙ වත්ත ඇතුලෙ පාරෙ ඉඳන් මීටර් 50ක් විතර දුර) සුදු අක්ක එක්ක. සුදු අක්ක කියන්නෙ අපේ ලොකු අම්මගෙ දෙවනි දුව. ඔන්න අපි ඔතන ඉඳිදි හන්දියෙ ලොක්ක බයිසිකලේ පැදගෙන ඇවිත් අපි ඉන්න තැන නැවැත්තුව. ලොක්ක : මල්ලි තමුසෙගෙ කට වැඩියි මම : ඇයි, තමුසෙ අඩු කරන්නද මූ පිහියත් ඇදගෙන බැස්ස බයිසිකලෙන්. ඒ කාලෙ උන නේ. මමත් ගියා ඉස්සරහට. ඔය අස්සෙ සුදු අක්ක වැටේ තිබුන ලොකු ඉන්නක් කඩල මගෙ අතට දුන්න. දැන් චන්ඩිය බයිසිකලේ නැගල ටක් ගාල මාරු උනා. ඒ වුනාට දැන් මට දුකයි මූට ගහන්න බැරි උන එකට. මම ලොකු අම්මලගෙ ගෙදර ආවෙ ගෙදර මෝටර් බයික් එකෙන්. ඒක 250 CC බයික් එකක්. මම දුවල ගිහින් බයික් එකේ නැගල ලොක්ක ගිය පැත්තට යනව. කොහොමත් 80න් එහා ස්පීඩ් එකක ගියේ. යද්දි හන්දියට පොඩ්ඩක් මෙහා මූ ඉන්නව 10 දෙනෙක් විතර එක්ක කතාවක් දාගෙන බයිසිකලේ උඩම නැගල. ඇල්ලුව බයිසිකලේ මුගෙ ඇඟට.:shocked::shocked: මූ පැනල දිවුව. මෝටර් බයික් එක මුගේ බයිසිකලේ උඩින් ගිහින් පෙරලුනා. මම නැගිටලා මෝටර් බයික් එක කෙලින් කරලා බලද්දි අර හිටපු 10 දෙනාම කොහෙන් ගියාද නෑ. ඔන්න එදා ඉඳන් මම තමා ගමේ "ලොක්කව යට කරගෙන යන්න ගිය එකා".:lol::lol: අදටත් ගමේ ගියාම බීල පාරෙ කෑ ගගහ යන එකෙක් උනත් මම දැක්කම වෙරි බැහැල පාඩුවෙ යනව. ඒත් ඔය කිවුව සිද්දියෙන් පස්සෙ කවදාවත් ගමේ කිසිම කෙනෙක් එක්ක කිසි ප්රස්නයක් ඇති කරගෙන නෑ. හැබැයි එක එකා කියනව නම් ඇහිල තියෙනව "අම්මල තාත්තල හොඳ මිනිස්සු උනාට ඕක එක්ක නම් හැප්පෙන්න එපා, මූ ලොක්කව යට කරන්න ගියේ ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින්" කියල. හැබැයි ඒකත් නරකමත් නෑ එහෙම හිතන එක.[/SIZE][/B] [B][SIZE="4"]ප.ලි :අවුරුදු 14 දි 250 CC බයික් එකක 80 ට ගිය එක හිතන්න අමාරුයි නේද ?:confused::confused:. අවුරුදු 14 වෙද්දි මම අඩි පහ මාරක් විතර උසයි. අවුරුදු 16-17 ක් කියන්න පුලුවන් දකින කෙනෙක්ට. දැන් 6' 2" ක් උසයි .:yes::yes:[/SIZE][/B] [SIZE="6"][B]සපෝර්ට් එකක් එහෙම දෙනවනම් හොඳයි ,නැතත් අර හැමදාම වගේ කියවල ශේප් එකේ මාරු වුනත් කමක් නෑ:cool::cool:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom