කව්ද බං මේ ASLiyanage උපාසක උඹල දන්නවද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මට ඒ නම හැමවෙලාවෙම පේන්නෙ අස්ලිය ල්යනගේ කියල 🤔
    මම බයින්න හිතාගෙන නෙවෙ දැන්මේ ඒ post මමනම් කියවනවා...එතුමට පිං
     
    Last edited:

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,874
    4,207
    113
    එහෙම පේනවා කියන්නෙ උබ ගොඩක් පව් කරලා තියනවා බන්.serious
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උෟට මේකේ බණින්නේ ගොඩක්ම වෙන අාගම් වල උන්..හැබැයි ඒ බණින උන් නියම විදිහට උන්ගේ අාගම් අදහලා පල්ලිත් යනවා..අපේ සමහර උන් ඌට බණින උන් ඵක්ක ඵකතු වෙලා උෟට බැණලා පෝයකටවත් පන්සල් යන්නේ නෑ.තමන්ගේ අාගම හරියට අදහන්නෙත් නෑ..ඵතකොට කවුද මෝඩයෝ..😅
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය ඈස් පොන්නය වගේ උඩින් බුද්දාගම පෙන්නන් ඉන්න උන් තමා යටින් ගේම් දෙන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    මොළේ කුරොවල් වෙලා තියෙන්නේ උගේ. තට්ටේ හිල් කරල harpic ටිකක් දාල toilet brush එකකින් හෝදන්න ඕනෙ මොළේ. 🙄
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    ඇත්ත කතාව