උඹලා මේ රජතුමා ගැන දන්නවද

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    උඹල දන්නවද මෙහෙම රජකේ හිටියා කියල..මට නම තමයි ඕන...

    ඒ රජතුමා මතක හැටියට රෑට වෙස් වලාගෙන රටවැසියන්ගේ ගෙවල් ගාවට ගිහිං අහන් ඉන්නවලු උන් සැපෙන්ද දුකෙන්ද වාසය කරන්නේ කියල....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    images
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මහනුවර යුගයේ හිටපු රජකෙනෙක් නේද? මට හරියට නම මතක නැහැ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    උඹල දන්නවද මෙහෙම රජකේ හිටියා කියල..මට නම තමයි ඕන...

    ඒ රජතුමා මතක හැටියට රෑට වෙස් වලාගෙන රටවැසියන්ගේ ගෙවල් ගාවට ගිහිං අහන් ඉන්නවලු උන් සැපෙන්ද දුකෙන්ද වාසය කරන්නේ කියල....
    ගජබා
     
    • Like
    Reactions: icewiz

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උඹල දන්නවද මෙහෙම රජකේ හිටියා කියල..මට නම තමයි ඕන...

    ඒ රජතුමා මතක හැටියට රෑට වෙස් වලාගෙන රටවැසියන්ගේ ගෙවල් ගාවට ගිහිං අහන් ඉන්නවලු උන් සැපෙන්ද දුකෙන්ද වාසය කරන්නේ කියල....
    අබ්බෝ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපි දන්නේ මානවම්ම රජු ගැන විතරයි. ඒකත් රනිල් කියලා දුන්නෙ
     
    • Haha
    Reactions: Kalegana

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උඹල දන්නවද මෙහෙම රජකේ හිටියා කියල..මට නම තමයි ඕන...

    ඒ රජතුමා මතක හැටියට රෑට වෙස් වලාගෙන රටවැසියන්ගේ ගෙවල් ගාවට ගිහිං අහන් ඉන්නවලු උන් සැපෙන්ද දුකෙන්ද වාසය කරන්නේ කියල....
    ජපන් කතාකරන පොරක්ද
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,322
    2,944
    113
    1 වසරේ නැත්තං 2 වසරේදී පොතක ඔය කතාව තිබ්බා නේද බං