පළමු ජයග්‍රහණය වෙනුවෙන් අපේ කණ්ඩායමටත් ,නව වාර්තාව වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් ටත් සුබ පැතුම් එක්කරන ගමන්ම , අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ට වචනයක් කියන්ඩ හිතුන ,
තොපි මැච් එකේ හිටිය Cheerleaders ලව ගත්තේ ලාබෙටද ? බලන මටනම් විලි ලැජ්ජයි , අන්තර්ජාතික තරගාවලියක් නිසා කරන දෙයක් යම් ප්‍රමිතියකට කරන්ඩ ඕනි නේද ?අන්තර්ජාතික මට්ටමේන Cheerleading හෝ අඩුම තරමේ නර්තනයවත් ප්‍රගුණ කරපු එවුන් ටිකක් හොයාගන්ඩ හිටියෙම නැත්තම් (ඉන්නවා එක වෙනම කතාවක් ), ලංකාවේ විදිහට සංස්කෘතික අංගයක්වත් ඉදිරිපත් කරපල්ලා ,කසිකබල් පරණ හින්දි ද නැත්තම් මොකක්ද මන්ද ගොන් පාර්ට් කරන්ඩ එපා , ලෝකෙම අපේ දිහා බලාගෙන නේද ඉන්නේ ? විලි ලැජ්ජයි.
තව DJ ගැනත් පොඩ්ඩක් හිතන්ඩ වෙනවදත් කොහෙද ! සිරාවටම
කොට්ටින්ම කිව්වොත් මේකයි , බලෙන් පොෂ් වෙන්ඩ, වගේ ට්‍රය් කරන ගොන් පාර්ට් ගේන්නේ නැතුව , එක්කෝ සින් එකේ ඉන්න උන්ව ගෙනෙන් නැත්තන් සංස්කෘතික අංගයක්වත් ඉදිරිපත් කරපන් ,අඩු ගානේ .
මචන්ලා සිරාවට මචන් මේක මට කියන්ඩ හිතුන , මම කියන එක හරිද වැරදිද මචන්ලා , උබල හිතන්නේ කොහොමද කියලත් දාපන් මට එකග උනත් නැතත්