Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කව්ද බන් මේ IT vacancy advertisements හදන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්ද බන් මේ IT vacancy advertisements හදන්නේ ?

සිරාවට?

සමහර ඒවා වල experience ඉල්ලනවා අවුරුදු 3, 4, technology ඇවිල්ලත් අවුරුදු තුනක් වෙන්නේ.

සමහර එවූන හැම උත්තම පටවනවා ඇඩ් එකේ. මම දැක්කා එකක angular/react/vue/ember ඔක්කොම ඉල්ලලා තියෙනවා. හරියට ඇග නලියනවා වගේ එකක්වත් දාන්න අමතක උනොත්

සමහර ඇඩ් වල පොඩි ඒවා ලොකු කරලා දාලා තියෙනවා, එකක තිබ්බා sass experience is a must කියල. sass කියන්නේ පැය බාගෙන් ඉගෙන ගන්න පුළුවන් එකක්.

සමහර ඒවා software architect ඉල්ලනවා හැබැය් experience අවුරුදු කිහිපයය් ඉල්ලන්නේ. සොෆ්ට්වරේ architect කියන්නේ අවුරුදු 10ක් වත් industry එකේ ඉන්න code කාපර් ලට.

මේ පොඩි පොඩි ඒවටත් 2 years minimum experience අහනවනේ ? shortlist කරනකොට බොක්කෙන්ම ඒවා බලනවද?

ඉතින් මම අහන්නේ මේකේ ඉන්න IT කට්ටියගෙන්, ඔයගොල්ලෝ apply කරනකොට vacancy එකේ ඔක්කොම දන්නවනම් විතරද ඔයගොල්ලෝ apply කරන්නේ ? Interview එකේදී vacancy එකේ අහල තිබ්බ හැම එකේම දැනීම බලනවද?

[QUOTE="potatotharaka, post: 21298365, member: 561131"] [b]කව්ද බන් මේ IT vacancy advertisements හදන්නේ ?[/b] [SIZE="3"]සිරාවට? සමහර ඒවා වල experience ඉල්ලනවා අවුරුදු 3, 4, technology ඇවිල්ලත් අවුරුදු තුනක් වෙන්නේ. සමහර එවූන හැම උත්තම පටවනවා ඇඩ් එකේ. මම දැක්කා එකක angular/react/vue/ember ඔක්කොම ඉල්ලලා තියෙනවා. හරියට ඇග නලියනවා වගේ එකක්වත් දාන්න අමතක උනොත් සමහර ඇඩ් වල පොඩි ඒවා ලොකු කරලා දාලා තියෙනවා, එකක තිබ්බා sass experience is a must කියල. sass කියන්නේ පැය බාගෙන් ඉගෙන ගන්න පුළුවන් එකක්. සමහර ඒවා software architect ඉල්ලනවා හැබැය් experience අවුරුදු කිහිපයය් ඉල්ලන්නේ. සොෆ්ට්වරේ architect කියන්නේ අවුරුදු 10ක් වත් industry එකේ ඉන්න code කාපර් ලට. මේ පොඩි පොඩි ඒවටත් 2 years minimum experience අහනවනේ ? shortlist කරනකොට බොක්කෙන්ම ඒවා බලනවද? [B][COLOR="Red"] ඉතින් මම අහන්නේ මේකේ ඉන්න IT කට්ටියගෙන්, ඔයගොල්ලෝ apply කරනකොට vacancy එකේ ඔක්කොම දන්නවනම් විතරද ඔයගොල්ලෝ apply කරන්නේ ? Interview එකේදී vacancy එකේ අහල තිබ්බ හැම එකේම දැනීම බලනවද? [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom