කව්ද බොල තොපිට අවසර දුන්නෙ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කව්ද බොල තොපිට අවසර දුන්නෙ

    යකෝ අවුරුදු 2500 ක් පුරා නොවිඳිනා දුක්විඳලා අපේ උන් පණදීලා රැකගත්ත ජයසිරිමා හාමුදුරුවන්ට මෙහෙම කරන්න කව්ද බොල තොපිට අවසර දුන්නෙ
    14463081_862483530518453_5769148666841220639_n.jpg
    14484847_862483537185119_1638432397355529917_n.jpg


    "පස්වාන්දහසකට මතුබුදුවන්ඩ උතුම් ඌ නන්දිමිත්‍ර දේවතාරාජෝත්තමයන් වහන්ස ඔබවහන්සේගෙ ඒ මහා බල රාක්ෂස අංගම් පරපුර දිවිහිමියෙන් රැකගන පුදසත්කාර කලාවු අදත් අනුරාධපුර උඩමලුවේ යහතින් වැඩවාසය කරන්නාවූ අපගේ උතුම්වූ ජයශ්‍රී මහා බෝධිහාමුදුරුවන්ට කරන්නාවු මේ අපහාසය පිළිබඳව සිංහල දේශය පුරා සිටින්නාවු ඔබවහන්සේගෙ ගැතිදරුවන් කියා සැලකරසිටින්නාවු මේ අවනඩුව දිවනෙතින් බලා එදා ඔබවහන්සේ ජයසිරිමා හාමුදුරුවන්ට අකටයුතුකම් කල සැඩි දෙමළු එක් පයක් පයින් මැඩ අනිත් පයින් ඇද දෙකඩ කොට දෙපළුකර සුනු විසුනු කලා සත්‍යයිනම් උතුම්වු දෙයිහාමුදුරුවනේ රාබී මත්ව දිව ආ ඒ මහා කඩොලැතු දෙදළින් අල්වා උක්කුටයෙන් හිඳවූවා සත්‍යයිනම් අපගෙ මගා ගාමිණී අභය දිව්‍යරාජෝත්තමයන් වහන්සේ සමඟ අක්සෞහිනියක් සැඩි දෙමළුන් මරා සිංහලද්වීපය දෙමළුන්ගෙන් බේරාගෙන උතුම්වූ සම්බුද්ධශාසනය බැබලවූවා සත්‍යවාදී සැබෑවීනම් අද ත් මේ සිංහලද්වීපය නසා වනසාලන දුෂ්ඨ සේනා නසා වනසා අපගේ මාතෘභූමිය රැකදෙන්ට අවසරයි
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ ආණ්ඩුව බොහොම ඉක්මනින් පෙරළෙනවා 2002 උනා වගේ ඒවගේම රටේ පාලකයාට හොද නැ ඔය දේවල්, ඔය වගේ වෙච්ච ගමන් පාලකයාව අයින් කරලා දානවා
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ වේසියො කොහෙ යනව කියලද මේ යන්නෙ බන් තොප්පිත් දාගෙන? [සපත්තුත් දාලද බන්?]
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මොකක්ද මචෝ අපි සෙරෙප්පු දාගෙන ගියාම තියෙන අවුල:confused::confused::confused:
    ඔය මිදුලේ තියෙන්නෙත් වැලිනේ.:rolleyes::rolleyes:
    වැලි පෑගුවාම මෙව්වා වෙනවද:P:P:P
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මේ ආණ්ඩුව බොහොම ඉක්මනින් පෙරළෙනවා 2002 උනා වගේ ඒවගේම රටේ පාලකයාට හොද නැ ඔය දේවල්, ඔය වගේ වෙච්ච ගමන් පාලකයාව අයින් කරලා දානවා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    :(:(:(

    මාර දුකක් දැනේනේ හිතට. කවුද යකෝ මේ අල්ලට පුක දෙන හැතිකරේට ශ්‍රී මහා බෝධියට යන්න අවසර දුන්නේ? යනවනම් පල ඔය වස්තරේ ගලවලා තොප්පි ගලවලා.

    :angry::angry::angry::angry::angry::angry:

     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මොකක්ද මචෝ අපි සෙරෙප්පු දාගෙන ගියාම තියෙන අවුල:confused::confused::confused:
    ඔය මිදුලේ තියෙන්නෙත් වැලිනේ.:rolleyes::rolleyes:
    වැලි පෑගුවාම මෙව්වා වෙනවද:P:P:P

    ammata tattatawath garu karanna danne nethi.. thamanwa waduwe amma nemi alla kiyala hithan inna unta owwa therenne ne.. ubala marunata passe uba oya prashne ubenma ahaganin..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොකක්ද මචෝ අපි සෙරෙප්පු දාගෙන ගියාම තියෙන අවුල:confused::confused::confused:
    ඔය මිදුලේ තියෙන්නෙත් වැලිනේ.:rolleyes::rolleyes:
    වැලි පෑගුවාම මෙව්වා වෙනවද:P:P:P

    obathuma apita obathumage dewasthanayata pawahan nogalawa idiripasa athi pokunen soda pirisidu novee wenath agamika granthayak atha daragena athulata yamata awasara denawada.

    sahodaraya, sahajeewanaya kiyanne anek matha walata garu kireema nam ai bauddayange sanskruthika agamikasthana walata a a sthanayanta adala akarayen gaman nokaranne. ehema yanna obage agamen awasara nodenawa nam ai anya agamata apahasayak wena akarayen ewa thulata yanne.

    mama baudda darshanaya pilipadina kenek, mama dewa bhakthiyen thorai, namuth mama hindun adahana dewalayakata, katholika palliyakata, wenath dewala walata yana onama awasthawaka ewata adala nethi reethi anugamanaya karanawa.

    ubata nallur kovil ekata yaddi uda aduma galawanna kiyala nogalawa yanna puluwan weida balapan.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක්ද මචෝ අපි සෙරෙප්පු දාගෙන ගියාම තියෙන අවුල:confused::confused::confused:
    ඔය මිදුලේ තියෙන්නෙත් වැලිනේ.:rolleyes::rolleyes:
    වැලි පෑගුවාම මෙව්වා වෙනවද:P:P:P

    ඕවා වැඩක් නැ ලැජ්ජයි බියිබලේ තිබ්බ අදහම් සහා ඒවා කතාව ඒ විදිහටම කොපි කරලා කුරානේ ලියපු එක, ගල් වලට ඔලුව තියලා වදින එක යක්ෂයාගේ ආගමනේ ඉස්ලාම් කියන්නේ :D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොකක්ද මචෝ අපි සෙරෙප්පු දාගෙන ගියාම තියෙන අවුල:confused::confused::confused:
    ඔය මිදුලේ තියෙන්නෙත් වැලිනේ.:rolleyes::rolleyes:
    වැලි පෑගුවාම මෙව්වා වෙනවද:P:P:P


    තොපිට හිතේ හැටියට මේ සිරි නරබන්න යන්න මේක මගුල් ගුහාවක් නෙවේ.. පල්ලියකට යද්දී උනත් තොපි බල්ලෝ වගේ එළියේ සෙරප්පු ගලෝලා නේද යන්නේ.. ආන්න ඒ වගේ තමා.. පොන්න කතා කියන්න එපා.. :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යකෝ සුද්දන්ටත් ඇඳුම් අන්දොලා යවන්නේ.. මුන්ට විතරක් අමුතු නීතියක් මොකද :angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොකක්ද මචෝ අපි සෙරෙප්පු දාගෙන ගියාම තියෙන අවුල:confused::confused::confused:
    ඔය මිදුලේ තියෙන්නෙත් වැලිනේ.:rolleyes::rolleyes:
    වැලි පෑගුවාම මෙව්වා වෙනවද:P:P:P


    උඹලගේ ඒවාට ඕනා එකෙක්ට ඕනා විදිහකට යන්න දෙනවද ?
    යකෝ මොන ජගත ආවත් ශ්‍රිමහබොධියට, දළදාමාලිගාවට වගේ යන්න ක්‍රමයක් තියෙනව.


    එන්ඩ් ඔෆ් ආණ්ඩුව සුන්