කව්ද මේක බලලා තියෙන්නේ ?? " ලිට්ල් හවුස් ඔන් &

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද මේක බලලා තියෙන්නේ ?? " ලිට්ල් හවුස් ඔන් &

    Little House on the Prairie

    පරණ ටෙලි සීරීස් එකක් මතක් උනා....මේක ඉස්සර රුපවාහිනියේ ගිය එකක් .....කව්ද මේක බලලා තියෙන්නේ ?? කොම්මෙන්ට් එකක් දාලා යන්න ... ;):cool:

    oh65tv.jpg

    303dzsw.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    man nam balala nehene.. :baffled:

    මේක මම පොඩි කාලේ බලපු එකක් ... ;)

    මේක රිලීස් උනේ 1974 වගේ කාලෙක...නමුත් ශ්‍රී ලංකාවේ විකාශය උනේ 80 අගභාගයේ වගේ ... ඉතා ජනප්‍රිය කතා මාලාවක් ..:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක මම පොඩි කාලේ බලපු එකක් ... ;)

    මේක රිලීස් උනේ 1974 වගේ කාලෙක...නමුත් ශ්‍රී ලංකාවේ විකාශය උනේ 80 අගභාගයේ වගේ ... ඉතා ජනප්‍රිය කතා මාලාවක් ..:)

    90 වල මුල් කාලෙත් ගියා නේද..මට මතකයි වගේ ඒත් කතාව මොකක්ද කියලා මතක් වෙන්නේ නෑ බන්...
     
    • Like
    Reactions: VSGM

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    90 වල මුල් කාලෙත් ගියා නේද..මට මතකයි වගේ ඒත් කතාව මොකක්ද කියලා මතක් වෙන්නේ නෑ බන්...

    ඔව් 90 මුල් කලෙත් ගියා...කතා වස්තුව වෙන්නේ දිරිය පවූලක් තැනිතලාවක අරඹන දුෂ්කර ජීවිතයක් ගැන... මේක ළමා කතාවකටත් ගැනෙනවා ..:)

    බොහොම ස්තුති කොමෙන්ට් එකට ...:)
     
    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    Meke Book eka mama kiyawala thiyenawa.... godak lassanaii.... meka download karanna link thiyeida???:):):):)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,869
    113
    හස්තිශෛලපුර
    මේක මම පොඩි කාලේ බලපු එකක් ... ;)

    මේක රිලීස් උනේ 1974 වගේ කාලෙක...නමුත් ශ්‍රී ලංකාවේ විකාශය උනේ 80 අගභාගයේ වගේ ... ඉතා ජනප්‍රිය කතා මාලාවක් ..:)

    api ipadilat natiwa ati a kale...:lol::lol::lol::lol::lol::oo::oo::oo:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මේක මම පොඩි කාලේ බලපු එකක් ... ;)

    මේක රිලීස් උනේ 1974 වගේ කාලෙක...නමුත් ශ්‍රී ලංකාවේ විකාශය උනේ 80 අගභාගයේ වගේ ... ඉතා ජනප්‍රිය කතා මාලාවක් ..:)

    1974 mama hitiyeth nehene bro :rofl: