කව්ද මේ කොන්ක්‍රීට් කුලසිංහ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපහාස කරන්න එපා. මිය ගිය කෙනෙක්. මතෘකාවෙ කොන්ක්‍රිට් කුලසිංහ නෙමෙ Dr. A. N. S. Kulasinghe කියලා අමාන්ත්‍රනය කරන්න.
    State Engineering Corporation of Sri Lanka පටන් ගත්තේ මෙතුමාය.....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අපහාස කරන්න එපා. මිය ගිය කෙනෙක්. මතෘකාවෙ කොන්ක්‍රිට් කුලසිංහ නෙමෙ Dr. A. N. S. Kulasinghe කියලා අමාන්ත්‍රනය කරන්න.
    State Engineering Corporation of Sri Lanka පටන් ගත්තේ මෙතුමාය.....
    ඒඑක අපහාසාත්මක නෑ නේද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,584
    113
    Colombo, Sri Lanka
    අපහාස කරන්න එපා. මිය ගිය කෙනෙක්. මතෘකාවෙ කොන්ක්‍රිට් කුලසිංහ නෙමෙ Dr. A. N. S. Kulasinghe කියලා අමාන්ත්‍රනය කරන්න.
    State Engineering Corporation of Sri Lanka පටන් ගත්තේ මෙතුමාය.....

    ස්තුතියි මචෝ. මේක මෙතුමාට අපහාසයට දැමු එකක් නෙවෙයි ගව්රවයට දැමු එකක් වරදවා වටහා ගන්න එපා. මෙතුමාව කව්රුත් දැනන් හිටියේ කොන්ක්‍රිට් කුලසිංහ යන නමින්. ඔබගේ අදහසට ස්තුතියි. (y) (y)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අන්තිමට ස්විට්සර්ලන්ත විද්වතුන්ට සිදුවූයේ කොන්ක්‍රීට් සිල්පර ගැන ඉංජිනේරු කුලසිංහයන් ගෙන් ඉගෙන ගැනීමය . >>> ඕනවට වඩා අපි අපිවම වර්ණනා කරගන්න එපා ...අපි හිතනවට වඩා ලෝකේ ගොඩක් ලොකුයි ! ස්විට්සර්ලන්තය කියන්නේ රට පුරා තියන කදු විදලා කදු ඇතුලෙන් ඉතා දියුණු මාර්ග පද්දතියක් හැදුව ජාතියක්. ඔවුන්ගේ සිවිල් ඉංජිනේරු දැනුම ඉතා ඉහලයි! අපි අපිම ගැන වර්ණා කරනවට වඩා, විදේශිකයෙක් කුලසිංහ මතයක් ගැන ලියපු/ වර්ණා කරපු දෙයක් හොයලා දාන්නකෝ ... මොකද අපි හිතන තරම් / බලාපොරොත්තුවෙන තරම් අපිව ලෝකේ පිල්ගන්නවනම් , කතා කරනවානම් එහෙම ලියපු තැන් තියෙන්නත් ඕනේ නේ .... අනික ලංකාවේ අපි අපේ සිවිල් ඉංජිනේරු විශ්මයන් කියලා හිතාගන ඉන්න බොහෝ දේවල් මීට අ. 2000 කට විතර ඉස්සර සීසර් ඊටවඩා හොදට කරලා තියනවා ...
     
    Similar threads