.
මෙයා තමයි යෝෂිත නම කියන්න බෑ කිව්ව ජෙට් අයිති කරු...
උගන්ඩාව ඇතුළු අප්රිකානු රට වල ගොඩක් ආයෝජන බිස්නස් තියන පොරක්..
හිටපු Ltte නායකයෙක්,
දැන් කෙන්යාවේ තානාපති,
බුවාගේ නම වේලුපිල්ලේ කන්නාදන්.
ගම මඩකලපුව.
කළු සල්ලි සුදු කරන්න කියාපු බඩුව.
එතකොට ....එතකොට... කතාව ගලපා ගන්න...
Last edited:

