Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කව්ද මේ IS - K
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IS - K (Islamic State Khorasan), ගැන නැවත කරලියට එන්නේ ඕවුන් ඊයෙ දිනයේදී ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ල කල මරාගෙන මැරෙන ප්රහාරයත් සමගය. IS - K සංවිධානය ISIS සංවිධානයේ අංකුරයක් ලෙස 2015 ජනවාරි මස පටන්ගත්තකි. ISIS සංවිධානය තම ඉස්ලාම් කැලිපතය ඉරාකය හා සිරියාව ඉලක්ක කරගෙන ප්රකාශ කරද්දී, IS - K ඔවුන්ගේ ඉලක්කය ලෙස කොරසන් ප්රදේශය නම් කරනවා. කොරසන් ප්රදේශය යනු අතීතයේ ඉස්ලාම් කැලිපතය යටතේ තිබු යැයි විස්වාස කරන වර්තමානයේ ඉරානයේ ඊසාන දිගත්, ටර්ක්මෙනිස්තානයේ දකුණුත් හා ඇෆ්ගනිස්ථානයේ උතුරැ ප්රදේශයත්ය .

[ATTACH=full]141291[/ATTACH]

IS - K පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන ත්රස්තයන්ගේ සැදුම් ලත්තකි. තලේබාන් සංවිදානය අතහැර ගිය බොහෝ පුද්ගලයින් IS - K හා එක්වී ඇත. IS - K යනු තලේබාන් වරුන්ගේ ප්රදාන ප්රතිවාදී කණ්ඩායමකි. IS - K තම මුලස්ථානය කරගෙන් ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් පලාතේ නැගෙනහිර ප්රදේශයය.

[ATTACH=full]141294[/ATTACH]

මේ වසරේ පළමු මාස 4 ඇතුලත ප්රහාර 77 IS - K විසින් සිදුකර ඇත.

IS - K සිදුකර ඇති ප්රහාර කිහිපයක්.

- මැයි මස කාන්තා පාසලක් ඉලක්ක කරගනිමින් සිදු කර ප්රහාරයේදී පුද්ගලයන් 85 දෙනෙක් මරුමුවට පත්විය.

- 2020 කාබුල් නුවර ගැබිණි කාන්ත වටුට්වකට එල්ල කර ප්රහරෙන් කාන්තාවන් හා ළමයින් 24 මරුමුවට් පත්විය.

- 2018 පකිස්ථානයේ සිදු කර මරාගෙන මැරෙන ප්රහාරයෙන් 128 මරුමුවට පත්විය.

[QUOTE="hitmanrock, post: 26809005, member: 64812"] IS - K (Islamic State Khorasan), ගැන නැවත කරලියට එන්නේ ඕවුන් ඊයෙ දිනයේදී ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ල කල මරාගෙන මැරෙන ප්රහාරයත් සමගය. IS - K සංවිධානය ISIS සංවිධානයේ අංකුරයක් ලෙස 2015 ජනවාරි මස පටන්ගත්තකි. ISIS සංවිධානය තම ඉස්ලාම් කැලිපතය ඉරාකය හා සිරියාව ඉලක්ක කරගෙන ප්රකාශ කරද්දී, IS - K ඔවුන්ගේ ඉලක්කය ලෙස කොරසන් ප්රදේශය නම් කරනවා. කොරසන් ප්රදේශය යනු අතීතයේ ඉස්ලාම් කැලිපතය යටතේ තිබු යැයි විස්වාස කරන වර්තමානයේ ඉරානයේ ඊසාන දිගත්, ටර්ක්මෙනිස්තානයේ දකුණුත් හා ඇෆ්ගනිස්ථානයේ උතුරැ ප්රදේශයත්ය . [ATTACH type="full" width="538px"]141291[/ATTACH] IS - K පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන ත්රස්තයන්ගේ සැදුම් ලත්තකි. තලේබාන් සංවිදානය අතහැර ගිය බොහෝ පුද්ගලයින් IS - K හා එක්වී ඇත. IS - K යනු තලේබාන් වරුන්ගේ ප්රදාන ප්රතිවාදී කණ්ඩායමකි. IS - K තම මුලස්ථානය කරගෙන් ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් පලාතේ නැගෙනහිර ප්රදේශයය. [ATTACH type="full" width="538px"]141294[/ATTACH] මේ වසරේ පළමු මාස 4 ඇතුලත ප්රහාර 77 IS - K විසින් සිදුකර ඇත. IS - K සිදුකර ඇති ප්රහාර කිහිපයක්. - මැයි මස කාන්තා පාසලක් ඉලක්ක කරගනිමින් සිදු කර ප්රහාරයේදී පුද්ගලයන් 85 දෙනෙක් මරුමුවට පත්විය. - 2020 කාබුල් නුවර ගැබිණි කාන්ත වටුට්වකට එල්ල කර ප්රහරෙන් කාන්තාවන් හා ළමයින් 24 මරුමුවට් පත්විය. - 2018 පකිස්ථානයේ සිදු කර මරාගෙන මැරෙන ප්රහාරයෙන් 128 මරුමුවට පත්විය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom