කව්ද යාකෝ මගේ ඉඩමෙ සැලැස්ම වාස්තු පුරැෂය&#3535

Dec 13, 2014
29
2
0
කව්ද යාකෝ මගේ ඉඩමෙ සැලැස්ම වාස්තු පුරැෂය&#3535

ඔබගේ ඉඩම මත ඉදිමින් මෙම කේන්දර කරැවන් මෙම විකාර කරමින් ඔබගේ මුදල් ගසා කයි. ඉඩම යනු අප උපතින් හෝ කෙන්දරය අනුව ලැබුණ දෙයක් නොව එය නිතිමය තත්වයන් හා එකගතාවයන් මත වෙන්කර ගන්නා කොටසකි.එය ඔනැම විටකදි හැඩය හො ප්‍රමානයන් වෙනස් විය හැකිය.
හැබැයි ඔහුන් කියන්නේ මෙහි ඉඩමේ පිටපත්කි එසැනින් වාස්තු පුරැෂයාට ගොස් ඇතිවාක් මේනි.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
mithya dhushti (මිත්‍යා දෘශ්ඨිය) කියලා fake එකක් හදාගෙන ආවේ ජෝතිශ්‍යයට මඩ ගහන්න නේ?
 

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    වාස්තු පුරුෂයා කොහේ හිටියත් දිනන්නේ මෛත්‍රී.. අපේ ඡන්දෙත් මෛත්‍රීට තමයි.. එන්න.. අපි පවුලකට නොව.. රටට වැඩ කරමු..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Dec 13, 2014
    29
    2
    0
    mithya dhushti (මිත්‍යා දෘශ්ඨිය) කියලා fake එකක් හදාගෙන ආවේ ජෝතිශ්‍යයට මඩ ගහන්න නේ?

    මඩ නොවේ එහි අපට දැනේන ඇත්ත රටට කරන විනාශය ගැන කාතා කරන්න්
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    1384529073104.cached.jpg