කව්රුදෝ අර කවුළුවෙන් original

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගීතදේව මාස්ටර් ❤️❤️❤️
    මෙයත් පණ්ඩිත් කෙනෙක් තමයි. අමරදේව මාස්ටර් ගේ හයිප් එකෙන් යටපත් උන තවත් වැඩ්ඩෙක්.
    ඔව් මම ඊයේ රැ ආටිකල් එකක් කියෙව්වා මේ සින්දුව ඇහුවයින් පස්සේ. හොද වැඩ කරුවෙක්. මම දන්නෙත් මේ සින්දුව නිසා. මේ වගේ මිනිස්සු කොච්චර ඇත්තද අපි දන්නෙම නැතුව අමතක වෙලා. මේ මනුස්සය මැරිලා තියෙන්නෙත් මේ අව්රුද්දෙ...