ඔබේ ආදර දෙව්දුව...
අතැර ගිය වෙලේ..
වරා මලක් සේමා...
කොහේදෝ සිට ....
ඔබ වෙත පාවී ආවේ...
කෙසේ දැයි නොදනිමි...
ඔබේ කදුළු වැල්...
මගේ කරගත්තේ...
කෙසේදැයි මා නොදනිමි...
ඔබයි මාගේ එකම ප්රේමය...
ඇයයි ඔබගේ ප්රථම ප්රේමය...
පැමිණියොත් නැවත ඇය...
සොයාගෙන ඔබ ලගට...
මා දමායනු මැනවි...
ඔබට අමතක කල නොහැකි...
ඔබේ ප්රථම ප්රේමය වෙත...
සගවාගමි මගේ කදුල...
ලොවට නොපෙනෙන ලෙසට...
ඔබට නොපෙනෙන ලෙසට..
ආදරෙයි ඔබට මා...
දිවි තියෙන තුරාවට...
අතැර ගිය වෙලේ..
වරා මලක් සේමා...
කොහේදෝ සිට ....
ඔබ වෙත පාවී ආවේ...
කෙසේ දැයි නොදනිමි...
ඔබේ කදුළු වැල්...
මගේ කරගත්තේ...
කෙසේදැයි මා නොදනිමි...
ඔබයි මාගේ එකම ප්රේමය...
ඇයයි ඔබගේ ප්රථම ප්රේමය...
පැමිණියොත් නැවත ඇය...
සොයාගෙන ඔබ ලගට...
මා දමායනු මැනවි...
ඔබට අමතක කල නොහැකි...
ඔබේ ප්රථම ප්රේමය වෙත...
සගවාගමි මගේ කදුල...
ලොවට නොපෙනෙන ලෙසට...
ඔබට නොපෙනෙන ලෙසට..
ආදරෙයි ඔබට මා...
දිවි තියෙන තුරාවට...
Reputation +

