කවියක් නොවුන කවියක්

කවියක් නොවුන කවියක්

ආවේ මමත් ලියනට පොඩි පද වැලක්
සිතුවේ බොහෝ වේලා ලියනට දෙයක්
එනමුත් සිතුනෙ නැති හින්දා කිසිම දෙයක්
මෙලෙසින් තබා යන්නෙමි පොඩි වදන් පෙළක්

ලියන්නට සිතූ පද වැල මෙසේ වදන් පෙළකින් නිමාවු වගයි.:rolleyes:
තවම ලියන්න ට්‍රයිකරනව.:lol: ඊලග පාරනම් හොද පද වැලකින්ම හමුවෙන්නම්.:)
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
සිතුවෙ ආදරෙයි කියා ඔබ මට
එනිසා කලා මුලු හදින් ආදරෙ ඔබ හට
සිතුවෙ නැහැ රවටයි කියා ඔබ මා
එනමුත් ආදරෛයි තවමත් ඔබ හට


:(
You must spread some Reputation around before giving it to තොත්තබබා again.
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං...තවම ලියනව මං...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පටන් ගැන්ම තමයි හැම දෙයකම අසීරුම කාර්ය භාර්ය වෙන්නේ..අමාරුවෙන් හරි ඔය පලමු ඉසව්ව ජය ගන්නා කෙනාට ඊලඟ ඉසව් කොච්චර අපහසු වුනත් කා ගෙන ඉදිරියටම යන එක විශ්ව සමාජයටම පොදු සිද්ධාන්තයක්..

    ඉතින් ඔබ පලමු අසීරුතම කඩුල්ල සාර්ථකව පැන අවසන්..දැන් ඉතින් දිගටම ලියන්න උත්සාහ කරන්න..


    නිර්මානකරනයේදී එදිනෙදා ජීවිතයට හමුවන හා දකින දේ නිමිත්ත කරගන්න ..

    වැඩි දුර සිත මෙහෙයවිය යුතු නෑ. පාරේ යනකොට එනකොට දකින චරිතවල ගති සොබා, හැඩ තල සිතින් උකහාගෙන ඒ අයුරින්ම කොලයට ඇතුල් කරන්න..ඔබ දන්නෙම නැතුව නිර්මානයක් ඔබ අතරින් එවිට එලියට මුදා හැරෙනු ඇති..

    දිගටම ලියන්න ...ඔබට ජය..
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්...හිතන්න දෙයක් නැහැ සහෝ හිතට එන පදවැල් ඔයාට ඕන විදියට ගලපන්න මේක කවි තරගයක් නෙමේ නේ තමන්ට හිතන දෙය හිතන විදියට ඉදිරිපත් කරන්න ඔබට ජය :)