කවියක් නොවුන කවියක්

තවම ලියන්න ට්රයිකරනව.
ඊලග පාරනම් හොද පද වැලකින්ම හමුවෙන්නම්.
ආවේ මමත් ලියනට පොඩි පද වැලක්
සිතුවේ බොහෝ වේලා ලියනට දෙයක්
එනමුත් සිතුනෙ නැති හින්දා කිසිම දෙයක්
මෙලෙසින් තබා යන්නෙමි පොඩි වදන් පෙළක්
ලියන්නට සිතූ පද වැල මෙසේ වදන් පෙළකින් නිමාවු වගයි.සිතුවේ බොහෝ වේලා ලියනට දෙයක්
එනමුත් සිතුනෙ නැති හින්දා කිසිම දෙයක්
මෙලෙසින් තබා යන්නෙමි පොඩි වදන් පෙළක්

තවම ලියන්න ට්රයිකරනව.
ඊලග පාරනම් හොද පද වැලකින්ම හමුවෙන්නම්.
Last edited:

Ekathamayi.
Thanks