කවියක් නොවූ කවියක්
paalugama Well-known member Jan 2, 2009 1,787 53 48 මගේ බ්ලොග් විමාන Apr 8, 2010 #1 කවියක් නොවූ කවියක්
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 8, 2010 #2 හරිම අපූරුයි සහෝ..
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Apr 13, 2010 #3 හ්ම්ම්ම.....හිස්තැන තවත් දිග කතාවක ඇරඹුමක්ද...නැතිනම් නිහැඩියාවක්ද... අපූරු නිර්මාණයක් සහෝ. දිගටම ලියන්න...
හ්ම්ම්ම.....හිස්තැන තවත් දිග කතාවක ඇරඹුමක්ද...නැතිනම් නිහැඩියාවක්ද... අපූරු නිර්මාණයක් සහෝ. දිගටම ලියන්න...
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Apr 13, 2010 #4 සිතුවිලි අතර නිමග්න වූ මොහොතක් වගේ.. මල්ලියා කියලා තියෙන විදිහටම මෙය කවියක් නොවූ කවියක්ම් තමයි... ටිකක් පසුබිම විස්තර කිරීමක් හෙමින් කරන්නකෝ.. ඔබට ජය...
සිතුවිලි අතර නිමග්න වූ මොහොතක් වගේ.. මල්ලියා කියලා තියෙන විදිහටම මෙය කවියක් නොවූ කවියක්ම් තමයි... ටිකක් පසුබිම විස්තර කිරීමක් හෙමින් කරන්නකෝ.. ඔබට ජය...
paalugama Well-known member Jan 2, 2009 1,787 53 48 මගේ බ්ලොග් විමාන Apr 14, 2010 #5 m3pium said: හ්ම්ම්ම.....හිස්තැන තවත් දිග කතාවක ඇරඹුමක්ද...නැතිනම් නිහැඩියාවක්ද... Click to expand... බලමුකො බලමුකො
m3pium said: හ්ම්ම්ම.....හිස්තැන තවත් දිග කතාවක ඇරඹුමක්ද...නැතිනම් නිහැඩියාවක්ද... Click to expand... බලමුකො බලමුකො
paalugama Well-known member Jan 2, 2009 1,787 53 48 මගේ බ්ලොග් විමාන Apr 14, 2010 #6 ronsilva said: සිතුවිලි අතර නිමග්න වූ මොහොතක් වගේ.. මල්ලියා කියලා තියෙන විදිහටම මෙය කවියක් නොවූ කවියක්ම් තමයි... ටිකක් පසුබිම විස්තර කිරීමක් හෙමින් කරන්නකෝ.. ඔබට ජය... Click to expand... ස්තුතියි අයියේ. ඒ වගේම ස්තුතියි යාළුවෝ හැමෝටම
ronsilva said: සිතුවිලි අතර නිමග්න වූ මොහොතක් වගේ.. මල්ලියා කියලා තියෙන විදිහටම මෙය කවියක් නොවූ කවියක්ම් තමයි... ටිකක් පසුබිම විස්තර කිරීමක් හෙමින් කරන්නකෝ.. ඔබට ජය... Click to expand... ස්තුතියි අයියේ. ඒ වගේම ස්තුතියි යාළුවෝ හැමෝටම
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Apr 14, 2010 #7 මටත් ඇති වුනා විශ්මයාර්ථයක් සහ ප්‍රශ්නාර්තයක්. සුබ පැතුම්!/...?