කවියක්

Mar 29, 2012
1,343
89
0
ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී
ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී
නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී
කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

පීල්ලේ දියට කළයක් නැමූවත්

නොපිරේ එය හැට පැයකින් බැලූවත්
ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්