කවි ගගුල

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔන්න මචන්ලා මාට හිතුන නෙට් එකේ අස්සක් මුල්ලක් නැර ගිහින් ලස්සන කවි හොයල ගෙනත් දාන්න එළකිරි එකට. කට්ටියගේ support එක ඔන්න ඕනි වැඩේ කරගෙන යන්න.ඔන්න එහෙනුම් පටන් ගත්ත.
    *********************************************
    මහ පාර

    යයි දෙපසටම කවදත්
    විටක සතුටටත්
    විටක දුකටත්
    සැලකුවෙමි මම ඔබට කවදත්
    එකලෙසින් ඔබ කොහේ ගියත්
    දුන්නේද ඔබ එකවරක්
    එවන් මා හට ස්තුතියක්


    :):):):):):):):):):):)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හ්ම්ම්ම්ම්....


    ඉරි තැලුණු මහ පාර...
    ඉකි ගසා හඩන විට...
    ඇයිද මට නොඇසුනේ...
    ඒ නිමක් නැති දුක් ගීය...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    paara.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආදරය
    අදරය සුන්දරයි
    කියා සමහරැ කියති.


    මට නමි....
    අහස අහස වගේ ද
    මුහුද මුහුද වගේද
    පොලොව පොලොව වගේ ද
    මට ආදරය ආදරය වගෙය...


    සුන්දරත්වය,දුක
    එනමි
    සිනාව හා කදුලු නැති ආදරය
    සැබැ ආදරය නොවේ යැයි මට සිතේ...