කවි පූජාවක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0


කවි පූජාවක්





සිඟිති දෙතොලට:baffled:
රස පහස කියා දුන්
සියුමැලි පෑන් තුඩට
හොඳ නරක හුරැ කරවූ
අඳුන් ගෑවද නෙතේ
ගුණෙන් රැව මනින්නට කියූ
වත්සුණු තැවරෑ මුදු
ඥාණයෙන් හිත දකින්නට කියූ
ඇසට කඳුලක් නොගෙනෙන්නට
දිරි වඩන්නට කියා දුන්
දහඩිය වගුරවා මිස
රසමසවුළු නෙළා නොදුන්
අම්මාටත් තාත්තාටත් මේ ජූජාව
පූජා කරමි[FONT=&quot] [/FONT]පූජාවේවා පූජාවේවා !!!




මාලන් විදානපතිරණ




 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මාලන් විදානපතිරණ උඹ නේද..? :love:
බොහොම ස්තුතියි. මාස ගාණකට පස්සේ තමයි මම එලකිරි ආවේ.වැඩිය එන්න වෙලාවක් නැහැ හැම වෙලාවකම
 
  • Like
Reactions: crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි. මාස ගාණකට පස්සේ තමයි මම එලකිරි ආවේ.වැඩිය එන්න වෙලාවක් නැහැ හැම වෙලාවකම
    එල.. පුලු පුලුවන් වෙලාවට ඇවිත් කවියක් දාලා පලයන් මචං..:yes:
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මම උඹගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මචං.. එළකිරියටත් කවි දාපන් ඇවිත්.. බුකියට විතරක් දාන්නෙපා..
    බොහොම ස්තුතියි මචං. මම දාන්නම්:yes::yes: