~කවි බණ-රණ විරුවෝ~
~රණ විරුවෝ~
රටත්,ජාතියත්,ආගමත්,සම්බුද්ධ ශාසනයත් අනතුරට පත්ව තිබු අවස්ථාවක
කුසට නිසි අහරක්,නෙතට සුව නින්දක් නොලබා
දෙමාපියන්,නෑ හිත මිතුරන්,දූ දරුවන්ගෙන් දුරස්ව
ගිනි අවි අමෝරා මහ වන මැද
රට,ජාතිය,සම්බුද්ධ ශාසනය වෙනුවෙන්
තම තුරුණුවියත්,ජීවිතයත් කැප කරමින්
ජාතියේ නාමයෙන් මහා වීර ක්‍රියාන්විතයක් සපුරාලු
සිව් හමුදා විරුවණට උත්තමාචාර පිණිස
උත්ෂෝත්වයද ආගම දහමද රැක ගනිමින්
ඔවුනට ආශිර්වාදාත්මකව පබදිණ මේ කාව්‍ය සංග්‍රහය
රට දැය වෙනුවෙන් ලේ කදුලු හෙලූ
සියලුම වීරෝදාර රණ විරුවණට කාව්‍ය කුසුමාන්ජලියක් වේවා..!
~දේශකයාණෝ කාව්ය්‍ය ශ්‍රි විචිත්‍රභාණි පුජ්‍ය දීගල ප්‍රියදර්ශි ස්වාමින් වහන්සේ~
File Name : Rana Viruwo
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 64.94 MB
Duration : 47 min 17 sec

Last edited: