කවි මඩුවට අවසරයි

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Amu amuwe kawi....

    එළකිරියේ අපේ සහෝදර සහෝදරියන්ගේ හොද රස විදීමේ හැකියාවක් තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඔන නැහැනේ ඕං

    ඉතින් ඉතින් මචංලා මචීලා හැමෝටම
    කවියක් කියන්ටෙයි කියලා ආරාධනා කොරනවා

    මේක අමු අමුවේ හිටිවන කවි මඩුවක්

    එහෝනම මෙන්න මං මුල පිරැවා



    රසයට රසයක් ඇති තැන එළකිරිය
    පැනයට විසදුමක් ඇති තැන එළකිරිය
    අලුත් දෙයක් ඇත්නම් එය එළකිරිය
    මේකටත් කවියක් කිව්වොත් එළකිරිය
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරි මාස්ටර් හෝමගමයි සිටින්නේ
    දත් කිඹුළත් ඒ පැත්තෙනි ඇදෙන්නේ
    රස කවි කියන්නට එන්නට කියන්නේ
    හිටිවන කවි කියන්නට මෙහි වරෙන්නේ.....
    :yes::yes:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සිරි මාස්ටර් හෝමගමයි සිටින්නේ
    දත් කිඹුළත් ඒ පැත්තෙනි ඇදෙන්නේ
    රස කවි කියන්නට එන්නට කියන්නේ
    හිටිවන කවි කියන්නට මෙහි වරෙන්නේ.....
    :yes::yes:
    මුල පිරැවා මුල පිරැවා දත් කිඹුලා
    මට හරි සතුටුයි කිඹුලා
    කිඹුලා විතරද මෙහි කවි කියනා
    හෝමාගමට කිඹුලත් තලගෙයා වේවා
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    mamath eno masterge kawi maduwata
    nalawila yanna kiyamuko kawi lassanata
    getuwa padawal tikak me lesata
    asai elakiri kollo kawi kiyanawa balannataa...:P:baffled:


    mama try kala kawiayk liyannataaaaa
    bari una eka lassanatama gotannataa
    makuwa e peeli dekama anith atataaa
    dama me pada pelama rukulak wannata....:rofl::rolleyes::D
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    mamath eno masterge kawi maduwata
    nalawila yanna kiyamuko kawi lassanata
    getuwa padawal tikak me lesata
    asai elakiri kollo kawi kiyanawa balannataa...:P:baffled:


    mama try kala kawiayk liyannataaaaa
    bari una eka lassanatama gotannataa
    makuwa e peeli dekama anith atataaa
    dama me pada pelama rukulak wannata....:rofl::rolleyes::D

    hodai hodai awata mehe patte
    penawa rasa athi bawa oya dethole
    lassana lassan elakiri kollo athi
    hamadamath elakiriyata elamakiri...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වචන තියෙනවා හොඳ හැටි අමුනලා
    ආවෙමි මෙහි කීමට කවියක් ගොතලා
    හිටිවන මුඩුව වෙත පැමිණෙන විට දුවලා
    දුටුවේ හෝමගම කියනා දත් කිඹුලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වචන තියෙනවා හොඳ හැටි අමුනලා
    ආවෙමි මෙහි කීමට කවියක් ගොතලා
    හිටිවන මුඩුව වෙත පැමිණෙන විට දුවලා
    දුටුවේ හෝමගම කියනා දත් කිඹුලා

    කිඹුළා දැනට ලැග ඉන්නේ හෝම ගම
    එනමුත් එය නොවෙයි ඌ ඉපදිච්ච ගම
    ආන් බලන් ගොඩ කියනා උපන් ගම
    දාලා ඇවිත් කිඹුලා දැං හෝම ගම
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කිඹුළා දැනට ලැග ඉන්නේ හෝම ගම
    එනමුත් එය නොවෙයි ඌ ඉපදිච්ච ගම
    ආන් බලන් ගොඩ කියනා උපන් ගම
    දාලා ඇවිත් කිඹුලා දැං හෝම ගම
    මම බැලුවේ කිඹුලෝ ඇයි ඉන්නෙ ගොඩ
    ගඟක් එහෙම නැතුවද අම්බලන්ගොඩ
    සිසිලස දැනේ සිටියොත් ඔබ වෙරළ බඩ
    වැඩ නිසාද මෙහි ආවේ පවසන්ඩ