කවි සංකල්පනා

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    වියලී ගිය යායක
    තිබුනා එකම එක
    ලතාවක් පන්දලමක එතුන
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    කතරින් ඈත දුර රටක
    තනිවෙලා මන් කලෙක සිට
    බැරි උනත් හිතාගන්නට මට
    ඇයි නොයන්නෙ ගම රට වෙත

    නුබෙ සුවද පොද හැම අත
    හමනව වගෙ දෑනෙනවා මට
    උනත් ඕනෑකමක් දැකගන්න
    නුබෙ වත මට

    රිදුම් දෙන හදවට
    පාවෙන සුසුම් පොද
    කදුලු පිරි දෙනෙතට
    අමතක කරනු බෑ මට

    පස් මිටක් මෙන් මිරිකා දැම්මෙ
    මගෙ හදවතයි එදා නුබවෙත
    කොහොමද ඉතින් මන් යන්නෙ
    මගේ ගම් පලාතට

    කවුරුවත් දන්නෙනැති
    නුබවත් දන්නෙනැති
    මටම විතරක් වෙන්නෙනැති
    කවදාවත්ම අයෙ දකින්නෙනැති

    මන් වෙනව පොරොන්දුවක්
    නුබට ආයෙ කඩන්නෙනම් නැති
    ලබන ආත්මයෙදි ඇති
    මගෙම කරගන්නම් නුබව නිති
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ඔලොක්කුවට හිනා උනාට
    සපත්තුව ඉරුනට
    තෙරුනෙ නෑ නෙව උබලට
    පලවෙනිය මන් බවට
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ඔලොක්කුවට හිනා උනාට
    සපත්තුව ඉරුනට
    තෙරුනෙ නෑ නෙව උබලට
    පලවෙනිය මන් බවට

    අප්පච්චි එනකල්
    අමාරුයි කියලයි
    කීවෙ මයෙ අම්මා
    මක් කරන්නද මන් ඒකට
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ආසයි අලුත් පැන්සලකට
    ලස්සනට ලියන්නට
    ඒත් මට ඇත්තෙ
    විලි ගහපු කොටයක්නෙ
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ගෙදරින් එකෙක්
    දුන්නොත් පන්සලට
    වරිගෙම නිවන් යනවලු
    ලොකු හාමුදුරුවො කිව්වලු

    කිව්වට එහෙම අප්පච්චෙ නුබ
    හිස් උනත් බත් මුට්ටිය අපෙ
    හිතුනෙම නෑ නෙව
    නිවන් යවයි කියල මාව

    කොයි තරම් රස උනත්
    දාන මන් වලදාපු
    ගෙදර දන්කුඩ තරම්
    නෑනෙ හොද අප්පච්චෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියා වගෙ කෙනෙක් අපෙන් ඉල්ලනවා කියන්නෙ ඉතින් විහිලුවටම තමා නේ......:rolleyes:
    :sorry:


    48046282_564439547337698_7695248056194695168_n.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පන්තිය අපෙ ටුවෙල් සී
    කොල්ලො ටික ෆුල් නොයිසී
    "මචංලා අර කම් සී "
    හදිසියේ එක් අයෙක් පැවසී

    එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
    හක්ක පනිනා ගානය
    දික් කරපු අත මානය
    බැලුව අප කිමදැයි විකාරය

    අර එපිට කොරිඩෝරය
    පන්තියට අපෙ පාරය
    කොනෙන් මතු වුන සාරිය
    දැක සියලු සිත් ෆුල් බකල් විය

    ටක ටකස් හැඩ පැතිරී
    විය අපේ කන් බිහිරී
    අයිස්චර්යත් පදිරී
    අලුත් ටීචර් නමින් මිහිරී

    ගමනෙ තාලෙට පැද්දෙන
    උකුල එහෙ මෙහෙ විසිවෙන
    කුමට ඇස් මේ නොදකින
    දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන

    පොත් මිටිය ගෙන වමතට
    රැගෙන සාරිය දකුණට
    ඔතා රවුමක් ඉනවට
    සිනා සලමින් ආව ඇතුලට

    නොවී පමනක් දෑසට
    මිහිර දැනුනා නහයට
    පිබිදුනා හිත සුවඳට
    වැස්ස වාගෙයි වැටුන කතරට

    සිනාසෙන ඇගෙ දෙතොලේ
    ගෑවිලා වගෙ අමු ලේ
    රෝස පාටයි කොපුලේ
    අහසෙ පාටයි දෙනෙත් සඟලේ

    හමා සුළඟක් පැමින...
    කෙස් කළඹ මන බඳින...
    දුටු විටදි හැටි සැලෙන...
    තාලෙටම මගෙ හිතත් නටන...

    අදින් පසුනං පාසැල...
    වගෙයි මටනං පංසල...
    නිවන් දකිනා මංසල...
    ඇයයි වේලෙන අපට දන්සැල...

    සුර ලොවින් ආ කිඳුරී
    වගෙයි අප හට මිතුරී
    කලඹනා සිත මධුරී
    වනමි මේ ලෙස ටීච මිහිරී

    උපුටා ගැනිමකි තැන මතක නෑ.. :sorry: කිරියේත් තිබුනා :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පන්තිය අපෙ ටුවෙල් සී
    කොල්ලො ටික ෆුල් නොයිසී
    "මචංලා අර කම් සී "
    හදිසියේ එක් අයෙක් පැවසී

    එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
    හක්ක පනිනා ගානය
    දික් කරපු අත මානය
    බැලුව අප කිමදැයි විකාරය

    අර එපිට කොරිඩෝරය
    පන්තියට අපෙ පාරය
    කොනෙන් මතු වුන සාරිය
    දැක සියලු සිත් ෆුල් බකල් විය

    ටක ටකස් හැඩ පැතිරී
    විය අපේ කන් බිහිරී
    අයිස්චර්යත් පදිරී
    අලුත් ටීචර් නමින් මිහිරී

    ගමනෙ තාලෙට පැද්දෙන
    උකුල එහෙ මෙහෙ විසිවෙන
    කුමට ඇස් මේ නොදකින
    දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන

    පොත් මිටිය ගෙන වමතට
    රැගෙන සාරිය දකුණට
    ඔතා රවුමක් ඉනවට
    සිනා සලමින් ආව ඇතුලට

    නොවී පමනක් දෑසට
    මිහිර දැනුනා නහයට
    පිබිදුනා හිත සුවඳට
    වැස්ස වාගෙයි වැටුන කතරට

    සිනාසෙන ඇගෙ දෙතොලේ
    ගෑවිලා වගෙ අමු ලේ
    රෝස පාටයි කොපුලේ
    අහසෙ පාටයි දෙනෙත් සඟලේ

    හමා සුළඟක් පැමින...
    කෙස් කළඹ මන බඳින...
    දුටු විටදි හැටි සැලෙන...
    තාලෙටම මගෙ හිතත් නටන...

    අදින් පසුනං පාසැල...
    වගෙයි මටනං පංසල...
    නිවන් දකිනා මංසල...
    ඇයයි වේලෙන අපට දන්සැල...

    සුර ලොවින් ආ කිඳුරී
    වගෙයි අප හට මිතුරී
    කලඹනා සිත මධුරී
    වනමි මේ ලෙස ටීච මිහිරී

    උපුටා ගැනිමකි තැන මතක නෑ.. :sorry: කිරියේත් තිබුනා :rolleyes:

    ගන්න හැකි නේ විලස හෙණ්ඩුව....:cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සද්දෙ වහලා නොහිටියොත් කවි කොලයක් එවනවා හරිද..

    :sorry::sorry: බෑනේ කරන්න.. ඉස්සර ගැහුවේ කැලෑ පත්තර.. දැන් ගහන්නේ කවි කොළ... :baffled::baffled: කවියෙන් දුන්න ගමන් රෙදි ගැලවෙනවා :P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලඹනා සිත මධුරී
    වනමි මේ ලෙස ටීච මිහිරී

    මධුරි වගේ වෙන්නැති ඒත් අයිශ්වර්යා වගේ නම් වෙන්න බෑ :dull: