කවි සංකල්පනා

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    බලාපොරොත්තුව

    වැල් කැඩුනු ලනු පැදුරෙ
    ඉහිරී ගිය කිරි සුවද
    සුරගනුන් එක්ක නුබ
    සිනාසෙන අපූරුව

    මහමෙරක් බර උනත්
    මගෙ හිතේ තියෙන දුක
    නුබයි හැම දිනෙක මට
    නිවන මගෙ හද මඩල

    මගෙ පුතේ නුබ දිනෙක
    ලොකු වෙලා මහ ගෙදර
    දිරි දෙයන් රැක ගන්ට
    දිවි ගමන් ජය ගන්ට

    මග කඩුලු හැර දැම්ම
    කදුලු පිස හැම රෑක
    දැනෙනු වත් නුබෙ සුවද
    උන්දැ එයි මයි කියල
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ගෙදර

    රැකගනු වස් කුටුම්භය
    සිනාසෙනවට බයෙන් ලෝකය
    වැසුවත් එකම සෙවනක් යට කලක සිට
    රේල් පාරක් වගේ අපි දෙහිතක
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    පඩිය

    වටපිට බැලුවට මහෙ අත අල්ලන
    දැනෙනව මට නුබෙ හිත හොදට
    බැරි හින්ද ඉල්ලන්ට නැතිකමට
    ඉවසපන් දුවේ පඩි ලැබෙනව මස අගට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    කන්නාඩියෙන් දුටු යාචක රුවක .................හැටි
    නැවතී ටිකක් බැලුවා මං හොඳට .................හැරී
    අම්මටසිරි! කියා කියවුනි කටද ...................ඇරී
    දුටුවේ මගෙම රුව නොවෙදෝ රැවුල ............වැවී

    දිනය සිහි කළා හිඳගෙන කොංක්‍රිට් ...........බැම්මේ
    සැලරි පරක්කුයි ආයෙත් මගේ මේ............. මාසේ
    ඉතින් කොහොම හැඩ වෙන්නද මං ............රිසිසේ
    තලෙත් නැට්ට ටම ගෙවිලා .................රේසරයේ

    එකවුන්ටන්ව හෙව්වා මම උදේ ..................හවා
    කීවා ඇඩ්වාන්ස් දෙන මෙන් නමැද ..............දෙපා
    අවුට් ස්ටෑන්ඩ් බිල් හදපං හරිද... .................පුතා
    රිපෝට් එකක් එක්ක වරෙන් මැරුං ...........නොකා

    දිව අගටම ගලාන ආ සොඳුරු ..................වදන්
    ලියන්න බෑ කෙල්ලො ඉන්න නිසා ............බලන්
    එකවුන්ටන්ට හිතින් පතල ආසිරි .................මල්
    එන්න ආවා කාමරේට බකන් ..................නිලන්

    හායි බ්‍රදර් හිටියේ අපි උඹ එනකන් ...............මයි
    අපේ ඉන්ටනෙට් බිලනම් හොඳටම ...............හයි
    ගෙවන්න බැරි උනොත් එහෙම කපලම ..........යයි
    ගෙවා ගන්න පොඩි ගාණක් ඕනෑ .................මයි

    වඳින්න ගිය දේවාලයේ වහළ ...................කැඩී
    ඉහේ වැටුණටත් අන්තයි අහෝ...................දෙවී
    ගහෙන් වැටුණ මිනිහටවත් චාන්ස් ..............නැතී
    කොහෙද ඉඳන් ඇවිදින් තඩි ගොනෙක් .........ඇනී

    -RICHLIFE-
    2018-12-17
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ලෙන්ගතු ඉඩෝරය

    වේලිලා ඉරිතලපු වැව් පතුල හාරගෙන
    මඩ වතුර කෝප්පෙන් කලගෙඩිය පුරොගෙන
    පොඩි උන්ව සනසවන උබෙ ගින්න ඉවසගෙන
    දැක නුබව හඩනවා මන් මැනිකෙ හිත ඇතුලෙ
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo

    කන්නාඩියෙන් දුටු යාචක රුවක .................හැටි
    නැවතී ටිකක් බැලුවා මං හොඳට .................හැරී
    අම්මටසිරි! කියා කියවුනි කටද ...................ඇරී
    දුටුවේ මගෙම රුව නොවෙදෝ රැවුල ............වැවී

    දිනය සිහි කළා හිඳගෙන කොංක්‍රිට් ...........බැම්මේ
    සැලරි පරක්කුයි ආයෙත් මගේ මේ............. මාසේ
    ඉතින් කොහොම හැඩ වෙන්නද මං ............රිසිසේ
    තලෙත් නැට්ට ටම ගෙවිලා .................රේසරයේ

    එකවුන්ටන්ව හෙව්වා මම උදේ ..................හවා
    කීවා ඇඩ්වාන්ස් දෙන මෙන් නමැද ..............දෙපා
    අවුට් ස්ටෑන්ඩ් බිල් හදපං හරිද... .................පුතා
    රිපෝට් එකක් එක්ක වරෙන් මැරුං ...........නොකා

    දිව අගටම ගලාන ආ සොඳුරු ..................වදන්
    ලියන්න බෑ කෙල්ලො ඉන්න නිසා ............බලන්
    එකවුන්ටන්ට හිතින් පතල ආසිරි .................මල්
    එන්න ආවා කාමරේට බකන් ..................නිලන්

    හායි බ්‍රදර් හිටියේ අපි උඹ එනකන් ...............මයි
    අපේ ඉන්ටනෙට් බිලනම් හොඳටම ...............හයි
    ගෙවන්න බැරි උනොත් එහෙම කපලම ..........යයි
    ගෙවා ගන්න පොඩි ගාණක් ඕනෑ .................මයි

    වඳින්න ගිය දේවාලයේ වහළ ...................කැඩී
    ඉහේ වැටුණටත් අන්තයි අහෝ...................දෙවී
    ගහෙන් වැටුණ මිනිහටවත් චාන්ස් ..............නැතී
    කොහෙද ඉඳන් ඇවිදින් තඩි ගොනෙක් .........ඇනී

    -RICHLIFE-
    2018-12-17

    මද්‍යම පාන්තික සියලු දෙනාගේ කවිය
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
    වසාගෙන දෙතන සළුවෙන් කිම්ද නගෝ
    හිමියෙක් නැතිව නුඹ තනි මඟ කිම්ද නගෝ
    අම්බලමේ නැවතී අපි යම්ද නගෝ

    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කන්නාඩියෙන් දුටු යාචක රුවක .................හැටි
    නැවතී ටිකක් බැලුවා මං හොඳට .................හැරී
    අම්මටසිරි! කියා කියවුනි කටද ...................ඇරී
    දුටුවේ මගෙම රුව නොවෙදෝ රැවුල ............වැවී

    දිනය සිහි කළා හිඳගෙන කොංක්‍රිට් ...........බැම්මේ
    සැලරි පරක්කුයි ආයෙත් මගේ මේ............. මාසේ
    ඉතින් කොහොම හැඩ වෙන්නද මං ............රිසිසේ
    තලෙත් නැට්ට ටම ගෙවිලා .................රේසරයේ

    එකවුන්ටන්ව හෙව්වා මම උදේ ..................හවා
    කීවා ඇඩ්වාන්ස් දෙන මෙන් නමැද ..............දෙපා
    අවුට් ස්ටෑන්ඩ් බිල් හදපං හරිද... .................පුතා
    රිපෝට් එකක් එක්ක වරෙන් මැරුං ...........නොකා

    දිව අගටම ගලාන ආ සොඳුරු ..................වදන්
    ලියන්න බෑ කෙල්ලො ඉන්න නිසා ............බලන්
    එකවුන්ටන්ට හිතින් පතල ආසිරි .................මල්
    එන්න ආවා කාමරේට බකන් ..................නිලන්

    හායි බ්‍රදර් හිටියේ අපි උඹ එනකන් ...............මයි
    අපේ ඉන්ටනෙට් බිලනම් හොඳටම ...............හයි
    ගෙවන්න බැරි උනොත් එහෙම කපලම ..........යයි
    ගෙවා ගන්න පොඩි ගාණක් ඕනෑ .................මයි

    වඳින්න ගිය දේවාලයේ වහළ ...................කැඩී
    ඉහේ වැටුණටත් අන්තයි අහෝ...................දෙවී
    ගහෙන් වැටුණ මිනිහටවත් චාන්ස් ..............නැතී
    කොහෙද ඉඳන් ඇවිදින් තඩි ගොනෙක් .........ඇනී

    -RICHLIFE-
    2018-12-17

    ලස්සන කවියක්.....:love::love::love:

    ඒ වුනාට මට ගැලපෙන්නේ නෑ... :frown::frown::frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කන්නාඩියෙන් දුටු යාචක රුවක .................හැටි
    නැවතී ටිකක් බැලුවා මං හොඳට .................හැරී
    අම්මටසිරි! කියා කියවුනි කටද ...................ඇරී
    දුටුවේ මගෙම රුව නොවෙදෝ රැවුල ............වැවී

    දිනය සිහි කළා හිඳගෙන කොංක්‍රිට් ...........බැම්මේ
    සැලරි පරක්කුයි ආයෙත් මගේ මේ............. මාසේ
    ඉතින් කොහොම හැඩ වෙන්නද මං ............රිසිසේ
    තලෙත් නැට්ට ටම ගෙවිලා .................රේසරයේ

    එකවුන්ටන්ව හෙව්වා මම උදේ ..................හවා
    කීවා ඇඩ්වාන්ස් දෙන මෙන් නමැද ..............දෙපා
    අවුට් ස්ටෑන්ඩ් බිල් හදපං හරිද... .................පුතා
    රිපෝට් එකක් එක්ක වරෙන් මැරුං ...........නොකා

    දිව අගටම ගලාන ආ සොඳුරු ..................වදන්
    ලියන්න බෑ කෙල්ලො ඉන්න නිසා ............බලන්
    එකවුන්ටන්ට හිතින් පතල ආසිරි .................මල්
    එන්න ආවා කාමරේට බකන් ..................නිලන්

    හායි බ්‍රදර් හිටියේ අපි උඹ එනකන් ...............මයි
    අපේ ඉන්ටනෙට් බිලනම් හොඳටම ...............හයි
    ගෙවන්න බැරි උනොත් එහෙම කපලම ..........යයි
    ගෙවා ගන්න පොඩි ගාණක් ඕනෑ .................මයි

    වඳින්න ගිය දේවාලයේ වහළ ...................කැඩී
    ඉහේ වැටුණටත් අන්තයි අහෝ...................දෙවී
    ගහෙන් වැටුණ මිනිහටවත් චාන්ස් ..............නැතී
    කොහෙද ඉඳන් ඇවිදින් තඩි ගොනෙක් .........ඇනී

    -RICHLIFE-
    2018-12-17

    :D:D:D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    lPmuQ1O.png

    පොත මට එපා තව මා හට වද දෙන්න
    මම යමි යන්න හිස හැරුනොත් අද ඔන්න
    එළකිරියට මා ඇදුනා සැනසෙන්න
    බත ගෙන අතට වමතින් පද ලියලන්න

    රිච් ලයිෆ් හිඟන කවියකි මගෙ නෙත ගැටුන
    සිහිවේ මටත් බඩගින්නේ සිටි මොහොත
    හැරිලා බලද්දී දිවියේ සුභ සිහින
    අද මේ ගෙවන්නේ ඒකද පොත් අතර

    එන්නට සිතෙයි අතහැර මේ හැමදේම
    ඉන්නට සිතෙයි ඔබ ළඟ මට පෙර සේම
    අම්මට නොකීවට මට බැහැ සිතුසේම
    වැඩ වැඩිකමට නොකරමි මම කිසිවක්ම

    හිත හොඳකමට කෙරුවත් මා උපකාර
    මට ගැහුවේ ළඟම හිටිය සහකාර
    නැහැ වැඩ කරන්නේ එනමුත් පවුකාර
    යන්නට දුන්නා පාහරයට බොරුකාර

    ලීසිං එකෙන් ගෙදරට අපේ ලියුම් එපා....
    ඇප අත්සනට පඩියම බිලිගන්න එපා...
    ඩිප්‍රෙස් වෙලා ලිව්වට මට බනින්නෙපා..
    මා යළි නොආවත් මතකය මකන්නෙපා...

    උපුල්පීඩීඑන්@එලකිරිඩොට්කොම්
    everything is nothing
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    lPmuQ1O.png

    පොත මට එපා තව මා හට වද දෙන්න
    මම යමි යන්න හිස හැරුනොත් අද ඔන්න
    එළකිරියට මා ඇදුනා සැනසෙන්න
    බත ගෙන අතට වමතින් පද ලියලන්න

    රිච් ලයිෆ් හිඟන කවියකි මගෙ නෙත ගැටුන
    සිහිවේ මටත් බඩගින්නේ සිටි මොහොත
    හැරිලා බලද්දී දිවියේ සුභ සිහින
    අද මේ ගෙවන්නේ ඒකද පොත් අතර

    එන්නට සිතෙයි අතහැර මේ හැමදේම
    ඉන්නට සිතෙයි ඔබ ළඟ මට පෙර සේම
    අම්මට නොකීවට මට බැහැ සිතුසේම
    වැඩ වැඩිකමට නොකරමි මම කිසිවක්ම

    හිත හොඳකමට කෙරුවත් මා උපකාර
    මට ගැහුවේ ළඟම හිටිය සහකාර
    නැහැ වැඩ කරන්නේ එනමුත් පවුකාර
    යන්නට දුන්නා පාහරයට බොරුකාර

    ලීසිං එකෙන් ගෙදරට අපේ ලියුම් එපා....
    ඇප අත්සනට පඩියම බිලිගන්න එපා...
    ඩිප්‍රෙස් වෙලා ලිව්වට මට බනින්නෙපා..
    මා යළි නොආවත් මතකය මකන්නෙපා...

    උපුල්පීඩීඑන්@එලකිරිඩොට්කොම්
    everything is nothing

    ඇහුවනෙ කවන්නද කියලා.....:(
    එපා කිවිවෙ මහ ලොකුවට :sorry:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඉරක් මොටද සිත් ගිනිලා දැවුවානම්
    හඳක් මොටද පෝදා අමවක වීනම්
    ආදර කන්ද සිත් පාරා ලිහිටීනම්
    ගිනිකන වැටුණු සිත කළුවර එක්වීයන්
     
    Last edited: