කවීෂා කවීෂා කවීෂා කවීෂා කවීෂා කවීෂා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    කවීෂා කවීෂා කවීෂා කවීෂා කවීෂා කවීෂා

    = නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී හදිසි අනතුරකින් මියයයි
    = කවීෂාගේ අනතුර සිය දිවි නසාගැනීමක් ?
    = කවීෂා අයේෂානි මාරක අනතුරේ CCTV වීඩියෝව
    = කවීෂාගේ - හොඳම යාළුවා වූ ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ බිරිය - වෙන්වීමේ දුක
    = සමුගත් කවීෂා අයේෂානී අසරණ පවුලකට උදව් කරන්න දේවහූවට ගිය අවස්ථාව
    = සමුගත් කවීෂා අයේෂානී ගයමින් රඟපාන ‘ඔබ නෑවිත් ඉන්න එපා‘ ගීතය
    = කවීෂා දිවි නසා ගත්තේ පෙම්වතා සමග ආරවුලක් ඇතිකරගෙන පැමිණෙමින් සිටියදීද?
    = කවිශාගේ අන්තිම ගිණියම් පොටෝශුට් එක
    = කවිශාගේ උපන්දින සාදයේ ඈ නැටු අවසාන Hot ඩාන්ස් එක
    = කවිශාගේ පරණ ජායාරූප ඇල්බම් සියල්ල මෙතනින්
    = කවීෂා මැරෙන්න කලින් දාපු අන්තිම ස්ටේටස් එක
    ---------------------------------------------------------
    මොනවද යකෝ මේ වෙබ් පඩංගුකාරයෝ මරණයක් උනාම ඒක වවාගෙන කන්නේ..රෙද්ද...උන්ට මේ ටිකේ රජ මගුල් :mad:

    හෙට අනිත්දා ඔවුන් මෙහෙම නිව්ස් පවා ගහන එක ගහනවා ෂුවර් !
    ----------------------------------------------------------
    = කවිශාගේ මළ ගෙදර ජායාරූප එකතුව
    = කළාකරුවන් බොහොමයක් සහභාගිවූ කවිශාගේ හත්දවසේ බණ
    = කවීෂා වෙනුවෙන් දුන් දානයේ ජායාරූප එකතුව
    = කවීෂා අන්තිමට කෑවේ ඉදිආප්පද?
    = කවිශාගේ පෙම්වතාගේ කකුලේ ගලක් වැදී නියපොත්ත ගැලවෙයි
    = කවිශාගේ පෙම්වතාගේ නියපොත්ත ගැලවියාම පිටුපස කවිශාගේ සම්බන්ධයක්
    = කවිශාගේ හොල්මන පෙම්වතා පිටුපසින් පන්නයි
    = කවීෂා අගුනුකොළපැලැස්සේ මාලනී නම් කාන්තාවගේ කුසේ නැවත උපදී







    14657431_10209117741834878_8054312030585941252_n.jpg
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    කවීෂා අවසන් ගමන් යද්දී ඇගේ හොඳම යෙහෙළිය බිකිණි ඇඳුමෙන් බුකිය රත් කරයි

    කවීෂාගේ මංගල සාරිය තෝරන්න හිටපු කෙනාට ඇයගේ අවමඟුල් සාරිය තෝරාදෙන්න වුණු අරුමය