කවුද අකමැති ලස්සන විවාහ උත්සවයක් ගන්න(Menu Prices)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පැටියා;15059620 said:
    මේ ගනං ෂුවර්ද? මම නම් හිතන්නෙ නෑ ඔය ගානං වලට දැං ප්ලේට් එකක් දෙන්න පුලුවන් කියලා. :P

    මටත් ශුවර් නෑ බන්... ඔය ගනන් වලටනම් ලොවෙත් බෑ
     

    nilinili

    Member
    May 29, 2013
    85
    32
    0
    රත්තරං;15071914 said:
    මටත් ශුවර් නෑ බන්... ඔය ගනන් වලටනම් ලොවෙත් බෑ

    hotel eke website ekata gihin balanna
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සල්ලි තියෙන අයට නම් මේවා හොඳයි මචන්. එළකිරි එකේ අපි වගේ දුප්පත් එවුන් විතරක් නෙවෙයි නේ ඉන්නේ. ඒ අයට නම් මේවාට වියදම් කරන්න ඇහැකි.
    කොහොම උනත් දැන් කාලේ තියෙන වියදම් වලට මචන් මංගල උත්සවයක් ගන්න තියා ගෑනියෙක්වත් නඩත්තු කරන්න බෑ.
    anyway good thread
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    machan 950/- idan thiyenawa samahara than wala, habai charages add wenawa...

    uba me dala thiyenne poruwa hall light bill thawa gasthu athulathwada?

    pissu hadenawa ban un ganan kiyala anthimedi eka eka ewata mechcharai kiyala thawa add wenawa kiyanawa putu cover eka bow eka dala eka putuwata 125yi lu,

    vedio camara DJ band walata extra electricity bill ekathu wenawa kiyanawa...

    mun ganan wahala plate wala ganan kiyanne,,,,

    me hotels wala okkoma facility deelada nattan plate eka witharakda...


    ayyooo laksha 20k wath yayi wage :no: me wage ganan walata kaloth