කවුද අද හැක් උනේ?
අපේ මල් බබා යාලුවා දැන් ඩිංගකට කලින් දාලා තිබුනා කාල්ටන් පේජ් එක හැක් කරපු කතාව.ඉතින් මම මේ කියන්න හදන්නෙ මට වෙච්ච දේ ගැන.
මම ෆේස්බුක් එකේ හදලා තියෙනවා ආගමික කටයුතු හා සම්බන්ධ ගෘප් එක සහ ෆෑන් පේජ් එකක්.
ඉතින් මම අද උදේ ෆේස් බුක් එකේ ලොග් වෙලා ඉන්නකොට එක පාරටම මගේ හෝම් පේජ් එකට ආවා මගේ ෆෑන් පේජ් එකෙන් ස්ටේස් අප්ඩේට් එකක්.
තව ඇඩ්මින් කෙනෙක් ඉන්න නිසා මම හිතුවෙ එයා මේක දාන්න ඇති කියලා.
ඉතින් මමත් ඒකට ලයික් එකක් එහෙම දැම්මා.
මල් බබාගේ අර ත්රෙඩ් එක දැක්කට පස්සෙ මට අර සීන් එක ගැන සැකයක් ආවා.
පස්සෙ මම අනිත් ඇඩ්මින්ගෙන් ඇහුවා එයාද ඒක දැම්මෙ කියලා.එයා කිව්වා නෑ කියලා.
අන්න එතනදී තමයි මට වැටහුනේ මගේ පේජ් එකට වෙලා තියෙන දේ ගැන.

ඉතින් යාලුවනේ ඔයාලගෙත් ගෘප්ස් ෆෑන් පේජස් එහෙම තියෙනවා නම් දැන්මම ගිහින් බලන්න ඒවා හොඳින් ඉන්නවද කියලා.හැබැයි ඉතින් මගේ පේජ් එක හැක් කරපු කෙනා ඒකට නරකක් නම් කරලා නැහැ.

ඒත් ඉතින් හැමෝම එක වගේ නෑනෙ. ඒක නිසා ඇලර්ට් එකේ ඉන්න.තව හැක් වෙච්ච කවුරුහරි ඉන්නවා නම් එන්න අපිත් එක්ක දුක බෙදා ගන්න..
.