කවුද ඇත්තටම හොදම ECN forex broker?

කවුද ඇත්තටම හොදම

  • ICmarkets

    Votes: 58 80.6%
  • Tickmill

    Votes: 9 12.5%
  • Octafx

    Votes: 2 2.8%
  • FXCC

    Votes: 3 4.2%

  • Total voters
    72

Spider Baba

Member
Oct 1, 2017
212
11
0
$2000 ක් විතර ඩිපොසිට් කරලා දවසට $10 ක් හොයන්න නම් ලොට් සයිස් කීයකින් වගේ දැම්මොත්ද හොද
 

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    $2000 ක් විතර ඩිපොසිට් කරලා දවසට $10 ක් හොයන්න නම් ලොට් සයිස් කීයකින් වගේ දැම්මොත්ද හොද
    0.05 wage danna
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම Forex වලට ටිකක් අලුත්. EK එකේ තියන ඔක්කොම වගේ Forex Post මම කියෙවුවා.

    icmarkets ගොඩක් කට්‌ටිය හොදහි කියල කියල තිබුන. මම ECN Demo Account එකක් Open කලා. මගේ Demo Account එක Trade එකක් Open කලාම Pips 7 ක් Commission ගන්නවා.Standard Account එකේ Pips 5 යනවා Buy And Sell Open කරන්න.

    nordfx එකත් මම Demo Account එකක් හැදුව. (ECN Account නම් මට හොයාගන්න බැරි උනා - Not Sure true ECN)
    NordFX Standard Account එකේ Pips 2- 5 යනවා Buy ආණ්ඩ Sell Open කරන්න(2 Pips EUR/USD only).

    icmarkets තමා මම Start කරන්න කැමති. තියන ගැටලුව Commission Pips 7.කොහොමද කට්ටිය icmarkets හොදහි කියන්නේ? ඕගොල්ලෝ Trade කරන්නනේ Pips 7 Commission එක්කද?

    මම Demo Account එක Open karapu විදිය වැරදිද?

    Pepperstone බලන්න ඕන තාම බලන්න බැරි උනා.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ic market karanakota leverage kiyada denna ona ban $ 200 wage danawanam
    fund deposit karanna hoda kohomada,

    1:500 normaly thiyenawa. Mama use kale Nations trust debit card
    Skrill, Neteller puluwan. ICMarket account eka verify karanna ID copy (or Passport) and Billing proof oone.