Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද ඇත්ත කියන්නෙ......?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද ඇත්ත කියන්නෙ......?

ලංකා ඊ නිව්ස්

යළි රටට සේවය කිරීමට ආ ඔබට ත්රිවිධ රත්නයේ පිහිටයි -මල්වතු හිමියන්ගෙන් ජෙනරාල්ට ආසිරි

(ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.01, පෙ.ව.10.45) සියලූ තොරතුරු අප දන්නවා. ඔබ රට වෙනුවෙන් විශාල සේවයක් කළා. අප එ සේවය ගැන දන්නවා. විශාල කැපවීමකින් ඔබට පැවරුණු සේවය සහ රාජකාරිය ඉටු කළ බව ප්රත්යකෂයි. යළි රටට සේවය කිරීමට ඉදිරිපත් වීම ගැන ත්රිවිධ රත්නයේ පිහිට පතනවා යැයි මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්රී සුමංගල හිමියෝ තමාව බැහැදැකීමට ඊයේ පැමිණි පොදු අපේකෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පැවැසූහ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ශ්රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ආගමික වතාවත් වල නියැලී දළදා සමිඳුන්ගේ ආරකෂාව සහ පිහිට ලබාගත්තේය. ඉන්පසු ඔහු මල්වතු මහානාහිමියන් බැහැදුටුවේය.

එහිදී අනුශාසනාවක් කරමින් මහානාහිමියෝ වැඩිදුරටත් මෙසේ පැවසූහ.

"සැමදෙනාගේ ඇරයුම පරිදි ඔබ ජනාධිපති අපේකෂකත්වයට ඉදරිපත් වූයේ තව කලක් හමුදා සේවයේ රැඳී සිටීමට කාලය තිබියදීයි. පසුගිය කාලයේ පැවැති ත්රස්තවාදී යුද්ධය අවසන් කිරීමට හමුදාපති තනතුරේ සිටියදී විශාල කාර්ය භාරයක් ඔබ විසින් ඉටුකළා. ඒ බව අපි දන්නවා. ඔබගේ කටයුතුවලට ත්රිවිධ රත්නයේත් දළදා සමිඳුන්ගේත් පිහිට ලැබේවායි ප්රාර්ථනා කරනවා."...................................

වැඩිපුර -----

ලංකා ඊ නිව්ස්

ලංකාදීප

පොන්සේකා මහානාහිමිවරුන් බැහැ දකියි

ෙජ්.ඒ.එල් ජයසිංහ

විපක්ෂයේ පොදු අපේක්ෂක ජනරාල් සරත් පොන්සේකා අද මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටුවෙය. "ඔබ ගත් තීරණය අනුව ඔඛෙන් රටට යහපතක් වනු ඇතැයි සිතන බව" තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහානාහිමියෝ කීහ. රට වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් සේවය කළ ඔහු විශ්රාම ගිය පසු නිහ~ව සිටිතියි සිතූ නමුත් රට වෙනුවෙන් යම් සේවයක් කිරීමේ අයිතිය ඔහුට ඇතැයි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ කීහ. සංවර්ධනයට ලොකුම බාධාව දූෂණය හා අල්ලස රජවීම යැයි ජනරාල් පොන්සේකා මහානාහිමිවරුන් සමග පැවැසීය...........................................................

වැඩිපුර -----

ලංකාදීප

දිණමින

ඔබ විශ්රාම සුවයෙන් කල් ගෙවනු ඇතැයි මා අපේක්ෂා කළා

ජනරාල් ෆොන්සේකාට අස්ගිරි මහ නාහිමියෝ පවසති -

අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව

රට ජාතිය වෙනුවෙන් සේවයක් සිදු කිරීමෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකා මහතා විශ්රාම සුවයෙන් කල් ගෙවනු ඇතැයි තමන් වහන්සේ අපේක්ෂා කළ බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ..............................

වැඩිපුර -----

දිණමින

දිවයින

ත්රස්තවාදය පරදවා දේශය බේරගත්තා

මල්වතු මහ නාහිමියෝ

ඔබගේ සේවය ඉතා ඉහළින් පිළිගන්නෙමු

අස්ගිරි මහනාහිමියෝ

සිරිල් විමලසුරේන්ද්ර සහ තිවංක අභයරත්න - මහනුවර

දේශය ඉතා බැරෑරුම් අවස්ථාවකට පත්වී තිබුණු අවස්ථාවක ත්රස්තවාදය පරාජය කිරීමට හමුදාපතිවරයා වශයෙන් ඔබ සමත් වූ බව අපි දැනගෙන සිටිමු. ඔබගේ ඒ දක්ෂතාව නිසාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔබට උසස් තනතුරකුත් ලබාදී තිබිණැයි ජනාධිපති මැතිවරණයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සුබ පතමින් මල්වතු පාර්ශ්වයේ අතිපූජ්ය මහානායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්රයන් වහන්සේ පැවසූහ.........

වැඩිපුර -----

දිවයින

[QUOTE="mcj1983, post: 5994078, member: 53897"] [b]කවුද ඇත්ත කියන්නෙ......?[/b] [COLOR="DarkRed"][SIZE="6"]ලංකා ඊ නිව්ස් [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]යළි රටට සේවය කිරීමට ආ ඔබට ත්රිවිධ රත්නයේ පිහිටයි -මල්වතු හිමියන්ගෙන් ජෙනරාල්ට ආසිරි[/SIZE][/COLOR] [IMG]http://www.lankaenews.com/Sinhala/files/2101Sarath_Fonseka_Kandy_J.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"](ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.01, පෙ.ව.10.45) සියලූ තොරතුරු අප දන්නවා. ඔබ රට වෙනුවෙන් විශාල සේවයක් කළා. අප එ සේවය ගැන දන්නවා. විශාල කැපවීමකින් ඔබට පැවරුණු සේවය සහ රාජකාරිය ඉටු කළ බව ප්රත්යකෂයි. යළි රටට සේවය කිරීමට ඉදිරිපත් වීම ගැන ත්රිවිධ රත්නයේ පිහිට පතනවා යැයි මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්රී සුමංගල හිමියෝ තමාව බැහැදැකීමට ඊයේ පැමිණි පොදු අපේකෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පැවැසූහ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ශ්රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ආගමික වතාවත් වල නියැලී දළදා සමිඳුන්ගේ ආරකෂාව සහ පිහිට ලබාගත්තේය. ඉන්පසු ඔහු මල්වතු මහානාහිමියන් බැහැදුටුවේය. එහිදී අනුශාසනාවක් කරමින් මහානාහිමියෝ වැඩිදුරටත් මෙසේ පැවසූහ. "සැමදෙනාගේ ඇරයුම පරිදි ඔබ ජනාධිපති අපේකෂකත්වයට ඉදරිපත් වූයේ තව කලක් හමුදා සේවයේ රැඳී සිටීමට කාලය තිබියදීයි. පසුගිය කාලයේ පැවැති ත්රස්තවාදී යුද්ධය අවසන් කිරීමට හමුදාපති තනතුරේ සිටියදී විශාල කාර්ය භාරයක් ඔබ විසින් ඉටුකළා. ඒ බව අපි දන්නවා. ඔබගේ කටයුතුවලට ත්රිවිධ රත්නයේත් දළදා සමිඳුන්ගේත් පිහිට ලැබේවායි ප්රාර්ථනා කරනවා."...................................[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]වැඩිපුර -----[/SIZE][/COLOR] [URL="http://www.lankaenews.com/Sinhala/news.php?id=11312"][COLOR="Magenta"]ලංකා ඊ නිව්ස්[/COLOR] [/URL] [B]---------------------------------------------------------------[/B] [COLOR="DarkRed"][SIZE="6"]ලංකාදීප [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]පොන්සේකා මහානාහිමිවරුන් බැහැ දකියි ෙජ්.ඒ.එල් ජයසිංහ [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]විපක්ෂයේ පොදු අපේක්ෂක ජනරාල් සරත් පොන්සේකා අද මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටුවෙය. "ඔබ ගත් තීරණය අනුව ඔඛෙන් රටට යහපතක් වනු ඇතැයි සිතන බව" තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහානාහිමියෝ කීහ. රට වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් සේවය කළ ඔහු විශ්රාම ගිය පසු නිහ~ව සිටිතියි සිතූ නමුත් රට වෙනුවෙන් යම් සේවයක් කිරීමේ අයිතිය ඔහුට ඇතැයි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ කීහ. සංවර්ධනයට ලොකුම බාධාව දූෂණය හා අල්ලස රජවීම යැයි ජනරාල් පොන්සේකා මහානාහිමිවරුන් සමග පැවැසීය........................................................... [/SIZE][/COLOR] [IMG]http://www.lankadeepa.lk/2009/11/30/images/Ponseka.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]වැඩිපුර -----[/SIZE][/COLOR] [URL="http://www.lankadeepa.lk/2009/11/30/front_news/03.html"][COLOR="Magenta"]ලංකාදීප[/COLOR][/URL] [B]---------------------------------------------------------------[/B] [COLOR="DarkRed"][SIZE="6"]දිණමින [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ඔබ විශ්රාම සුවයෙන් කල් ගෙවනු ඇතැයි මා අපේක්ෂා කළා ජනරාල් ෆොන්සේකාට අස්ගිරි මහ නාහිමියෝ පවසති - අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව[/SIZE][/COLOR] [IMG]http://www.dinamina.lk/2009/12/01/df-1.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]රට ජාතිය වෙනුවෙන් සේවයක් සිදු කිරීමෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකා මහතා විශ්රාම සුවයෙන් කල් ගෙවනු ඇතැයි තමන් වහන්සේ අපේක්ෂා කළ බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ..............................[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]වැඩිපුර -----[/SIZE][/COLOR] [URL="http://www.dinamina.lk/2009/12/01/_art.asp?fn=n0912011"][COLOR="Magenta"]දිණමින[/COLOR][/URL] [B]---------------------------------------------------------------[/B] [COLOR="DarkRed"][SIZE="6"]දිවයින [/SIZE][/COLOR][COLOR="Red"][SIZE="5"]ත්රස්තවාදය පරදවා දේශය බේරගත්තා මල්වතු මහ නාහිමියෝ ඔබගේ සේවය ඉතා ඉහළින් පිළිගන්නෙමු අස්ගිරි මහනාහිමියෝ සිරිල් විමලසුරේන්ද්ර සහ තිවංක අභයරත්න - මහනුවර[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]දේශය ඉතා බැරෑරුම් අවස්ථාවකට පත්වී තිබුණු අවස්ථාවක ත්රස්තවාදය පරාජය කිරීමට හමුදාපතිවරයා වශයෙන් ඔබ සමත් වූ බව අපි දැනගෙන සිටිමු. ඔබගේ ඒ දක්ෂතාව නිසාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔබට උසස් තනතුරකුත් ලබාදී තිබිණැයි ජනාධිපති මැතිවරණයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සුබ පතමින් මල්වතු පාර්ශ්වයේ අතිපූජ්ය මහානායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්රයන් වහන්සේ පැවසූහ.........[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]වැඩිපුර -----[/SIZE][/COLOR] [URL="http://www.divaina.com/2009/12/01/news22.html"][COLOR="Magenta"] දිවයින[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom