කවුද උඹේ බඩට දරුවෙක් දුන්නෙ???

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    කවුද උඹේ බඩට දරුවෙක් දුන්නෙ???

    මව: දුවේ කවුද උඹට මෙ අපරාධෙ කරපු ඵකා කවුද උඹේ බඩට දරුවෙක් දුන්නෙ,කොහොමද මේක උනෙ කියහං මට.......:no::no::no::no:

    දුව: මේකනෙ අම්මෙ අපේ ඉස්කොලේ ප්‍රොජෙක්ට් ඵකක් තිබ්බා ඵකෙ නම"මිනිසාගෙ උපත"

    ඵ්ක කොරන්න ගිහිං තමා මට මේක වුනේ.....:confused::confused:

    මව: හරි ඵ්කයි ඵහෙමයි කියමුකො කවුද මේකට වගකියන්න ඕන ඵකා?
    :angry::angry:

    දුව: ඵතන තමා ප්‍රශ්ණෙ අම්මෙ ඵතන ඵක්කෙනෙක් කියලා නැ. මොකද ඵ්ක "Group Project"ඵකක්. :baffled::baffled::baffled:

    Asayi ne???