Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යූ ඇන් පී බේස් එක රනිල්ව කොලබිනුත් පරාද කලේ ඒකද බන් මහ මැතිවරනෙන්.   උබනම් පට්ට ගොනෙක්.

හරි දැන් දවස් 10 ඉවසපන්කො. උබට අනුව එහෙම බේස් තාමත් තියෙනවන්ම්, මේ චන්දෙදි ඒ බේස් එක අදාල අපේක්ශකයට දෙන්න එපැයි. කලින් වගේ පොදු අපේක්ශකයො නෙමෙයි, හැම පක්ශෙන්ම එකා ගානෙ ඉන්නව ඔන්න. එහෙම බේස් එකක් තාමත් ඉතුරුනම්, උන් ටික අදාල අපේක්ශකයට දෙයි..

22 වෙනිදට බොහෝදුරට අනුර දිනල තියෙයි.. මන් එදාට මේක බම්ප් කරල උබෙන් අහනව සරල ප්‍රශ්න දෙකක්.

1. නිදහස් පක්ශ, පොහොට්ටු බේස් එක බෙල්ලෙ වැල දාගෙනද? නාමල් 5%ක්වත් නැතුව කුල්ල කුජීත වෙලා තියෙන්නෙ ඇයි?

2. 3%ක් තිබ්බ අනුර 40% ඉක්මවල චන්දෙ ගත්තෙ පිටසක්වලින් බේස් එකක් බැහැලද?

PS:

හරකෝ, පක්ශ වලට බේස් තිබ්බා ඉස්සර රජයෙ රස්සා ලොකු උන කාලෙ, වෙන මොකටවත් නෙමෙයි, රජයෙ රස්සාවලට පැනගන්න එහෙම.. දැන් රජයෙ රස්සා ගනන් ගන්නෙත් නෑ.. තිබ්බ බේස් තියා, ඒ තිබ්බ පක්ශවත් හොයාගන්න නෑ දැන්.. මොන බේස්ද බන් ඉතින්? ගොනාට එදාටවත් තේරෙයිද බලමුකො.

[QUOTE="gannicuz, post: 30121707, member: 586568"] [SIZE=5]යූ ඇන් පී බේස් එක රනිල්ව කොලබිනුත් පරාද කලේ ඒකද බන් මහ මැතිවරනෙන්. 😹 😹 උබනම් පට්ට ගොනෙක්. හරි දැන් දවස් 10 ඉවසපන්කො. උබට අනුව එහෙම බේස් තාමත් තියෙනවන්ම්, මේ චන්දෙදි ඒ බේස් එක අදාල අපේක්ශකයට දෙන්න එපැයි. කලින් වගේ පොදු අපේක්ශකයො නෙමෙයි, හැම පක්ශෙන්ම එකා ගානෙ ඉන්නව ඔන්න. එහෙම බේස් එකක් තාමත් ඉතුරුනම්, උන් ටික අදාල අපේක්ශකයට දෙයි..[/SIZE] [SIZE=6][B]22 වෙනිදට බොහෝදුරට අනුර දිනල තියෙයි.. මන් එදාට මේක බම්ප් කරල උබෙන් අහනව සරල ප්‍රශ්න දෙකක්.[/B][/SIZE] [SIZE=5][B]1. නිදහස් පක්ශ, පොහොට්ටු බේස් එක බෙල්ලෙ වැල දාගෙනද? නාමල් 5%ක්වත් නැතුව කුල්ල කුජීත වෙලා තියෙන්නෙ ඇයි? [B]😹[/B] 2. 3%ක් තිබ්බ අනුර 40% ඉක්මවල චන්දෙ ගත්තෙ පිටසක්වලින් බේස් එකක් බැහැලද?[/B] PS: හරකෝ, පක්ශ වලට බේස් තිබ්බා ඉස්සර රජයෙ රස්සා ලොකු උන කාලෙ, වෙන මොකටවත් නෙමෙයි, රජයෙ රස්සාවලට පැනගන්න එහෙම.. දැන් රජයෙ රස්සා ගනන් ගන්නෙත් නෑ.. තිබ්බ බේස් තියා, ඒ තිබ්බ පක්ශවත් හොයාගන්න නෑ දැන්.. මොන බේස්ද බන් ඉතින්? ගොනාට එදාටවත් තේරෙයිද බලමුකො.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom