මොකක් මොකක් ? උඹේ චන්දෙ අනුරට කිව්වා ?මගේ චන්දෙ අනුරට. ඒත් ඉතින් බින් මට්ටමේ තත්වය එච්චර සුබ නෑ. රටේ තාරුන්නෙ රොද බැදගෙන දවසින් දවස රනිලා එක්ක එකතු වෙනවා.
රනිලා දිනාවි කියල යටි හිත කියනවා
Minority චන්ද ටික රනිල්ටයි සජියටට්යි බෙදිලා යනවනේ බන්.My3 ta thibba hype ekath ekak compare karaddi Anura 2x lead. hebai prashne minority chanda tika ekka kohoma wenas weida hithanna ba
ඔතැන Compare කරන්න ඕන ගෝඨ ට තිබ්බ hype එකත් එක්ක. මට හිතෙන්නෙ ඒ තිබ්බ රැල්ලෙන් 10න් එකක්වත් මෙයාට නෑ. එහෙම රැල්ලක් තියෙද්දිත් සුළු ජාතික ඡන්ද නිසා සජිය අර තරම් ලීඩ් කරා. මේකෙ තියෙන එකම චාන්ස් එක ඡන්ද 3කට කැඩෙන එක. රනිල් & සජිත්ගෙ වලිය නිසා වාසිය කෙලින්ම යන්නෙ අනුරට. ඒ වලිය නිසා ඡන්ද 3ට බෙදෙන නිසා දැන් දිනන එකා ලක්ෂ 30-40ක් ඡන්ද ගත්තත් හොඳ ගේම් එකක් දෙන්න පුලුවන් මට පේන විදියට. මේක unpredictable ඉලෙක්ෂන් එකක්. සජිත්ට බිම් මට්ටමේ ඡන්ද තියෙනව, අනුරට රැල්ලට ඡන්දෙ තියෙනව, රනිල්ට නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. අමුතුම විදියෙ Battle එකක්. කොහොමහරි මෙතැන අපේක්ෂකයො දෙන්නෙක් විතරක් ඉන්නව නම්, 100%ක් ෂුවර් සජිත් දිනනව. දැන් නම් ටිකක් Close game එකක් යනව වගේ. තව රනිල් කොහොම ඡන්ද කඩයිද දන්නෙ නෑ නේ.My3 ta thibba hype ekath ekak compare karaddi Anura 2x lead. hebai prashne minority chanda tika ekka kohoma wenas weida hithanna ba
Minority චන්ද ටික රනිල්ටයි සජියටට්යි බෙදිලා යනවනේ බන්.
එක නිසා මේ පාර ගුපියෝන්ට අවාසියිමට නම් හිතෙන්නේ පොඩ්ඩක් අඩු වැඩි වශයෙන් ඒ ලඟින් යන hype එකක් තියෙනවා කියල බන්.ඔතැන Compare කරන්න ඕන ගෝඨ ට තිබ්බ hype එකත් එක්ක. මට හිතෙන්නෙ ඒ තිබ්බ රැල්ලෙන් 10න් එකක්වත් මෙයාට නෑ.
පිස්සුද ළමයා අනන් රටම අනුරට කියපු උන් ඇඩ්ස් දාලාසජිත් හෝ අනුර
ජෙප්පො නන් 100% ශුවර් කරල කියනව
ගිය සතිය වෙනකන් බයෙලු හිටියෙ, දැනු ශුවර්ලු
තුනට බෙදෙන කොට ඌට වැඩියෙන් වැටෙනවා . උතුරු නැගෙනහිර ඌට වැටෙන්නේ නැති චන්ද දෙකට බෙදිලා යනවා .@dilann ඇයි උඹට අනුර දිනයි කියල හිතෙන්නෙ?