කවුද දිනුම්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20638865_10154918532565838_5783858982528236418_n.jpg


    චන්දදායකයින් කිඹුල් කදුලු වලින් මුලා කරනා ශ්‍රී ලාංකීය දේශපාලන යථාර්ථය .....
    (මෙම පෝස්ටුව එක්සත් ජාතික පාක්ශිකයින්ට වත්..... නිදහස් පක්ශ පාක්ශිකයින්ට වත්....
    මුස්ලිම් කොංග්‍රස් පාක්ශිකයින්ටවත්
    ... එකී මෙකී උන්ට නොව....
    ශ්‍රී ලාංකිකයින් උදෙසාමය...)

    අද දින තම ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ රවී කරුනානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ තම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට සභා ගැබට පිය මනින අතරතුර තම විරුද්ධවාදියෙකු මුන ගැසුනු අවස්තාවක් ......
    Copied Tharaka Basnayaka​
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    චන්දදායකයින් කිඹුල් කදුලු වලින් මුලා කරනා ශ්‍රී ලාංකීය දේශපාලන යථාර්ථය

    තවම තේරෙන්නෙ නැහැ

    මේකෙ දේශපපාලන පෝස්ට් දාන්නෛ ඒ ඒ පක්ෂ වල ප්‍රබල සාමාජිකකයන්
     
    • Like
    Reactions: Dr.Amdan

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    ඉරසොන්.. මොන්සූන්. සදුන්.. මෙහේ එන්න බබාලා... මේ බලන්න ඔයාලගේ අය.. ශොයි..
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Bump!
    ඔක්කොම රජහොරු-ඔක්කොම කැ*යෝ
    තුන් සිංහලයම ______________
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan