කවුද බං මේ ක්‍රිකට් ලොවේ රජු ??

astrin

Well-known member
  • Oct 9, 2022
    539
    662
    93

    ක්‍රිකට් ලොවේ රජු කියල කියන්නෙ දනුශ්ක සම්පත් ඇත්තද මේ :LOL:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    Ai said this.

    Virat Kohli is widely regarded as the "King of Cricket" due to his exceptional batting, consistency, and numerous records across all formats. Nicknamed "King Kohli" or "Run Machine," he has scored the most ODI centuries and is a top run-scorer in T20 Internationals and the IPL, solidifying his status as a modern-day legend.

    :confused::confused:
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    ලංකාවේ හොඳම සොෆ්ට් බෝල් batsmen මූ තමා.
    අමුතු ලුක් එකක් තියෙන්නෙ ක්‍රිකටර් කෙනෙක් කියන්න අමාරුයි
     
    • Wow
    Reactions: Candid-B

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    725
    715
    93
    ලංකාවේ softball batsmen ල නම් වැඩක් නෑ , මොකද උන් බලන්නේ පුළුවන් තරම් සැහැල්ලු බැට් වලින් ගහන්නනේ
    හැබැයි සුපිරි softball bolwers ල ටිකක් ඉන්නවා
    උන්ගෙන් වැඩක් ගන්න පුළුවන් හදල ගත්තොත්