කවුද බන් මූ? මොකක්ද මු මේ ගන්න ආතල් එක? 😂😂😂

psiko1

Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    Vezel 2024 - 225laks


    Yaris 2023 - 95 laks


    Range Rover 2019 - above 100 million


    Hilux 2017 - 18 million



    හැබැයි සේල් කාරයො ඩයල් එකව හොදට ගොනාට අන්දල වගේ, වෙසල් එක අරන් තියෙන්නෙ 225 ට. Z-Play ත් නෙමේ වගේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,806
    113
    Saniro eke ayithikaraya. uge athal eka itin u gahannawa ubala metha uge ada hoya hoya walalenna hadanawa.
    balapan itin ubama metana uge video 4 promote karala :lol:
    සනිරෝ කියන්නේ : සාන්ත නිශාන්ත රොහාන් කියන තුන් දෙනාගේ නම් නේද?
     
    • Haha
    Reactions: Cypress

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    1748172565403.png

    owner
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඌ මැච් එකක් ගහල ඉන්නෙ බන් හිතල බලහන් නිකන් සනිරෝ වගේ එකක් හැදුව කියන්නෙ ඌ වගෙ එකෙක්.
     
    • Like
    Reactions: clumsyhulk

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,013
    14,395
    113
    වැලිවේරිය
    ඉස්සර මයින්ද මාමට කඩේ ගියා...පස්සේ චාටර් උනාට පස්සේ උමන්දාව පස්සෙන් ගියා...අරගල කාලේ බැන බැන ඉදලා පස්සේ දේශීය gi පයිප්ප වලින් බස් එකක් හදලා දේශීය නිස්පාදන කිය කිය හිටියා මතකයි ඩයල් එක...

    ඌ මැච් එකක් ගහල ඉන්නෙ බන් හිතල බලහන් නිකන් සනිරෝ වගේ එකක් හැදුව කියන්නෙ ඌ වගෙ එකෙක්.
    2nd generation ඔය උගේ තාත්තා තමා වැඩ්ඩා
    ------ Post added on May 25, 2025 at 5:06 PM
     
    • Like
    Reactions: silent one

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Vezel 2024 - 225laks


    Yaris 2023 - 95 laks


    Range Rover 2019 - above 100 million


    Hilux 2017 - 18 million



    හැබැයි සේල් කාරයො ඩයල් එකව හොදට ගොනාට අන්දල වගේ, වෙසල් එක අරන් තියෙන්නෙ 225 ට. Z-Play ත් නෙමේ වගේ

    Carwow වගේ හොඳ review channels තියාගෙන මොකටද බං ඔය cringe channels බලන්නේ? පට්ටම cringe 😂😂😂😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෝඨට පුක දී නැසුන එකෙක්

    Cary පම්පෝරියක් ඒ කාලේ තිබුනේ 😆
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,150
    113
    uge salli walin uu athal gannawa.apita mokada bm 🥴
    අනිවා..පිස්සු මුන්ට..තමන්ගේ සල්ලි වලින් BYD වාහන ගන්නත් බැහැ HONDA වෙසෙල් ගන්නත් බැහැ ත්‍රෙඩ් දාගෙන මඩ ගහනවා....මුන් වගේ උන් එක්ක මේ රට මෙහෙමවත් තියෙනවා පුදුමයි... :rofl:
     
    • Like
    Reactions: Ysa Karu

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,845
    13,694
    113
    🤍
    හුත්තො මන් මේ කල්පනා කරේ මන් මෙහෙම තෙර්ඩ් එකක් දැම්මද කියලා...

    එතකන් මේ පොන්නයෙක් මගේ වගේ එකවුන්ට් එකක් හදාගෙන පුක් දීලනේ.