කවුද බන් මේ මෝඩ ආමිකාරයා

topkollek

Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Writ petition against holding LG Election: Army Colonel seeks earlier court date​

    The retired Army Colonel who filed a writ petition seeking an order quashing the decision of the Election Commission to hold the Local Government elections has sought an earlier court date from Supreme Court to further support his application.

    On February 10, Supreme Court three-judge-bench comprising Justices S. Thurairaja, A.H.M.D. Nawaz and Shiran Goonaratne postponed this writ petition for further support on February 23. (Lakmal Sooriyagoda)

    https://www.dailymirror.lk/breaking...y-Colonel-seeks-earlier-court-date/108-254127
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456

    This imbecile (W.M.R. Wijesundara) has sought a court order to be issued to the Elections Commission, suspending the conducting of the local government elections on the grounds of holding the Local Government elections is inappropriate at the moment, since there is a serious economic crisis within the country presently. :ROFLMAO:
     
    • Wow
    Reactions: topkollek

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මිනීමරු රාජපක්ශ කම්බා හොරුන්ගේ වැසිකිලි වල ඉහගෙන කන නූගත් අඩුකුලේ 8 පාස් ලොන්ත පිංගුත්තර රෙනවිරු පොන්සියෙක් වෙන්න ඇති :dull:.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    ලංකාවේ මිලිටරිකරණය පටන්ගත්තේ බොහොම සූක්ෂම විදියට. 2005 න් පස්සේ මුලින් රජයේ ආයතන වල මුල් පුටු විශ්‍රාමික රණවිරු උන්ට දුන්නා. විදුහල්පති තනතුරු වලට පටිපාටියෙන් පිට ආමිකාරයෝ ගත්තා.
    2009න් පස්සේ වැඩබිම් වලට ආමි එවුන් ගත්තා. අරගෙන උන්ගෙන් වැඩ අරන් හොඳට ගසාකෑවා. උන්ට කියලා කුඹුරු කෙරෙව්වා, ලැට් හෝදවගත්තේ නැති එක විතරයි.

    ඊට පස්සේ ආමිකාරයෝ ඡන්දේ ඉල්ලන්න දැම්මෙව්වා. උන් පොත් ලියන්න ගත්තා, ජෙනරාල් උසස්වීම් දුසිම් ගණන් දුන්නා.
    තානාපති තනතුරු දුන්නා, කෝවිඩ් මර්ධනේත් ආමි එකට දුන්නා.

    මේකේ අවසන් අරමුණ ඕනම හදිසි අවස්තාවක වග විභාගයක් නැතුව ආමි එක එලියට දාලා මර්ධනය කරන්න පුලුවන් තත්වයක් ඇතිකිරීම. ඒකත් හරි.