Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? WHO ARE ISIS?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට දෙවසරකට පමණ පෙර මම පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට පැයකින් පමණ යා හැකි තක්ෂිලාවේ නටබුන් බැලීමට ගියෙමි. තවමත් ඉතිරිව ඇති නටබුන් දකින විට මෙම ගොඩනැගිලි සංකීර්ණයේ විශාලත්වය මට අනුමාන කළ හැකි විය. බොහෝ විද්වතුන් පිළිගන්නා ලෙස එය ලොව මෙතෙක් පැවති විශාලම සරසවිය බව නොඅනුමානය.

සියවස් ගණනාවක් පුරා ගොඩනැංවුන මේ මහා දැනුම් සම්භාරය දින කිහිපයකින් දවා අළු කිරීමට මුස්ලිම් ආක්රමණිකයා සමත් විය. ඊජිප්තුවේ සිට ඉන්දියාව තෙක් මුස්ලිම් ආක්රමණිකයා ගමන් කලේ තමාට විනාශ කල හැකි සියලුම දැනුම මුළුමනින්ම මෙලොවින් තුරන් කිරීමෙනි. ඒ ගමන මුළු ලෝකයම වසර දහස් ගණනක් පිටු පසට ගෙන ගියේය.

ඉස්ලාම් භාක්තිකයාගේ දැනුමට ඇති බිය මට අද දිනයේද මැනවින් පෙනේ. නවීණ බටහිර විද්‍යාවේද පදනම වූ හේතු-ඵල මුලධර්මය (Principle of cause and effect) ගැන කතා කිරීමටත් මගේ ඉස්ලාම් ගෝලයෝ බිය වෙති.

ඉස්ලාම් ධර්මයෙහි අන්තර්ගතය හෝ එහි මුලධර්ම පිළිබඳව කතා කිරීමට මට දැනුමක් හෝ අයිතියක් නැත. එහෙත් ඉස්ලාම් ධර්මය හා බැඳුනු ඓතිහාසික කරුණු විග්රහ කිරීමට මට පැහැදිලි අයිතියක් ඇත. ඉස්ලාම් පත පොතෙහිද පිළිගත් ඉතිහාස ග්රන්ථ වලද සඳහන් වන අයුරින් මිනිස් ඉතිහාසය තුල මුස්ලිම් ආක්‍රමණිකයන් අතින් මියගිය මිනිසුන් සංඛ්‍යාව ගනින්නේ කෝටි ගණන් වලිනි.

මුස්ලිම් භක්තිකයන් ප්‍රදේශයක් ආක්‍රමණය කල පසු මුලික සංහාරයෙන් අනතුරුව ඉතිරිවන ජනතාවට ලැබෙන තේරීම් ගණන සාමාන්‍යයෙන් දෙකකි. එනම් මරණය හෝ ඉස්ලාම් ආගමට හැරීමයි. ඉස්ලාම් ආගමට හැරුන පසු මරණය මිස නැවත ඉන් මිදීමක් නැත. අදටත් එය එලෙසමය.

ඉඳ හිට අවස්තාවලදී, දරුණු කමින් මදක් අඩු ආක්‍රමණ නායකත්වයක් තුල, තුන් වෙනි තේරිමක්ද යටත් වන ජනතාවට ලැබුණි. එනම් ඉතා විශාල බද්දක් ගෙවා ස්වකීය ආගම ඇදහීමයි. මෙය බොහෝ විට මිනිසුන් නොමරා මරණ ක්‍රමයක් විය. ජීවිත ආශාව ඇති බොහෝ දෙනා ටික කලකින් මුස්ලිම් ආගමට හැරෙන්නේ බද්ද ගෙවූ පසු හාමතේ මිය යාමට සිදුවන නිසාය.

ඉහත තත්වය මුලින්ම ඇසෙන්නේ ඉස්ලාම් ධර්මය බිහිවී ටික දවසකිනි. අවසන් වරට ඇසෙන්නේ මීට දින කිහිපයකට පෙරයි. එනම් ඉරාකයේ වෙසෙන ක්‍රිස්තියානි ජනතාවට මෙම තේරීම් ලබා දීම ගැනයි.

මධ්‍යතන යුගයේදී ක්රිස්තියානිවරු අතින් බලවත් අපරාධ බොහෝ සෙයින් සිදුවිය. එහෙත් නොයෙකුත් කරුණු කාරණා මත ඔවුන් ක්‍රමයෙන් ශිෂ්ඨ සම්පන්න විය. 21 වන ශතවර්ෂය ලබන විට ඔවුන්ගේ තත්වය මීට වසර 1000 ට පෙර පැවතියාට වඩා හාත් පසින්ම වෙනස්ය. එහෙත් ඉස්ලාම් භක්තිකයා එදා සිට අද මේ මොහොත වන තෙක් කිසිසේත්ම වෙනස් වී නැත. පවතින පරිසරය අනුව ඔවුන්ගේ දරුණු බව අඩු වැඩි ආකාරයෙන් පවතී.

මැලේසියාව හැරුණු කොට ලෝකයේ වෙන කිසිම මුස්ලිම් රටක සාමාන්‍ය ජනතාව හිතේ සුවයකින් පසු නොවේ. මෙහි වරද කොතැනක දැයි මට නොතේරේ. ලොවම මුස්ලිම් වුවහොත් ප්‍රශ්න නැතිවේ යැයි කෙනෙක් මා සමග තර්ක කළේය. මට ඔහුගේ තර්කය බිඳ හෙලීමට ගත වුයේ නිමේෂයකි.

මේ වනවිට ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මැරෙන්නේ මුස්ලිම්-මුස්ලිම් සටන් වලිනි. මේ අනුව ලෝකයම මුස්ලිම් ජනපදයක් වුවහොත් එහි මිනිසුන් කිහිප දෙනෙකු වත් ඉතිරි වේදැයි සැකයක් පහලවේ.

අද වනවිට බහුතරය මුස්ලිම් වන බොහෝ රටවල් මීට සියවස් කිහිපයකට පෙර බෞද්ධ රාජ්‍යයන්ය. වෙනත් ආගම් වලට අයත් පිරිස බහුතරය වන රටවලට වඩා විශාල වේගයකින් ථෙරවාදී බෞද්ධ රටක් මුස්ලිම් කරණය කිරීම පහසු බව ඉතිහාසය පෙන්වා ඇත. මීට හේතුව බොහෝ විට ථෙරවාද බෞද්ධයා තුල ඇති යුධ හා අරගල විරෝධී ආකල්ප වන්න ඇත.

Reference : http://chandimagomes.blogspot.sg/2014/07/blog-post_26.html

[QUOTE="Lanka_HItler, post: 18640862, member: 536748"] මීට දෙවසරකට පමණ පෙර මම පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට පැයකින් පමණ යා හැකි තක්ෂිලාවේ නටබුන් බැලීමට ගියෙමි. තවමත් ඉතිරිව ඇති නටබුන් දකින විට මෙම ගොඩනැගිලි සංකීර්ණයේ විශාලත්වය මට අනුමාන කළ හැකි විය. බොහෝ විද්වතුන් පිළිගන්නා ලෙස එය ලොව මෙතෙක් පැවති විශාලම සරසවිය බව නොඅනුමානය. සියවස් ගණනාවක් පුරා ගොඩනැංවුන මේ මහා දැනුම් සම්භාරය දින කිහිපයකින් දවා අළු කිරීමට මුස්ලිම් ආක්රමණිකයා සමත් විය. ඊජිප්තුවේ සිට ඉන්දියාව තෙක් මුස්ලිම් ආක්රමණිකයා ගමන් කලේ තමාට විනාශ කල හැකි සියලුම දැනුම මුළුමනින්ම මෙලොවින් තුරන් කිරීමෙනි. ඒ ගමන මුළු ලෝකයම වසර දහස් ගණනක් පිටු පසට ගෙන ගියේය. ඉස්ලාම් භාක්තිකයාගේ දැනුමට ඇති බිය මට අද දිනයේද මැනවින් පෙනේ. නවීණ බටහිර විද්‍යාවේද පදනම වූ හේතු-ඵල මුලධර්මය (Principle of cause and effect) ගැන කතා කිරීමටත් මගේ ඉස්ලාම් ගෝලයෝ බිය වෙති. ඉස්ලාම් ධර්මයෙහි අන්තර්ගතය හෝ එහි මුලධර්ම පිළිබඳව කතා කිරීමට මට දැනුමක් හෝ අයිතියක් නැත. එහෙත් ඉස්ලාම් ධර්මය හා බැඳුනු ඓතිහාසික කරුණු විග්රහ කිරීමට මට පැහැදිලි අයිතියක් ඇත. ඉස්ලාම් පත පොතෙහිද පිළිගත් ඉතිහාස ග්රන්ථ වලද සඳහන් වන අයුරින් මිනිස් ඉතිහාසය තුල මුස්ලිම් ආක්‍රමණිකයන් අතින් මියගිය මිනිසුන් සංඛ්‍යාව ගනින්නේ කෝටි ගණන් වලිනි. මුස්ලිම් භක්තිකයන් ප්‍රදේශයක් ආක්‍රමණය කල පසු මුලික සංහාරයෙන් අනතුරුව ඉතිරිවන ජනතාවට ලැබෙන තේරීම් ගණන සාමාන්‍යයෙන් දෙකකි. එනම් මරණය හෝ ඉස්ලාම් ආගමට හැරීමයි. ඉස්ලාම් ආගමට හැරුන පසු මරණය මිස නැවත ඉන් මිදීමක් නැත. අදටත් එය එලෙසමය. ඉඳ හිට අවස්තාවලදී, දරුණු කමින් මදක් අඩු ආක්‍රමණ නායකත්වයක් තුල, තුන් වෙනි තේරිමක්ද යටත් වන ජනතාවට ලැබුණි. එනම් ඉතා විශාල බද්දක් ගෙවා ස්වකීය ආගම ඇදහීමයි. මෙය බොහෝ විට මිනිසුන් නොමරා මරණ ක්‍රමයක් විය. ජීවිත ආශාව ඇති බොහෝ දෙනා ටික කලකින් මුස්ලිම් ආගමට හැරෙන්නේ බද්ද ගෙවූ පසු හාමතේ මිය යාමට සිදුවන නිසාය. ඉහත තත්වය මුලින්ම ඇසෙන්නේ ඉස්ලාම් ධර්මය බිහිවී ටික දවසකිනි. අවසන් වරට ඇසෙන්නේ මීට දින කිහිපයකට පෙරයි. එනම් ඉරාකයේ වෙසෙන ක්‍රිස්තියානි ජනතාවට මෙම තේරීම් ලබා දීම ගැනයි. මධ්‍යතන යුගයේදී ක්රිස්තියානිවරු අතින් බලවත් අපරාධ බොහෝ සෙයින් සිදුවිය. එහෙත් නොයෙකුත් කරුණු කාරණා මත ඔවුන් ක්‍රමයෙන් ශිෂ්ඨ සම්පන්න විය. 21 වන ශතවර්ෂය ලබන විට ඔවුන්ගේ තත්වය මීට වසර 1000 ට පෙර පැවතියාට වඩා හාත් පසින්ම වෙනස්ය. එහෙත් ඉස්ලාම් භක්තිකයා එදා සිට අද මේ මොහොත වන තෙක් කිසිසේත්ම වෙනස් වී නැත. පවතින පරිසරය අනුව ඔවුන්ගේ දරුණු බව අඩු වැඩි ආකාරයෙන් පවතී. මැලේසියාව හැරුණු කොට ලෝකයේ වෙන කිසිම මුස්ලිම් රටක සාමාන්‍ය ජනතාව හිතේ සුවයකින් පසු නොවේ. මෙහි වරද කොතැනක දැයි මට නොතේරේ. ලොවම මුස්ලිම් වුවහොත් ප්‍රශ්න නැතිවේ යැයි කෙනෙක් මා සමග තර්ක කළේය. මට ඔහුගේ තර්කය බිඳ හෙලීමට ගත වුයේ නිමේෂයකි. මේ වනවිට ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මැරෙන්නේ මුස්ලිම්-මුස්ලිම් සටන් වලිනි. මේ අනුව ලෝකයම මුස්ලිම් ජනපදයක් වුවහොත් එහි මිනිසුන් කිහිප දෙනෙකු වත් ඉතිරි වේදැයි සැකයක් පහලවේ. අද වනවිට බහුතරය මුස්ලිම් වන බොහෝ රටවල් මීට සියවස් කිහිපයකට පෙර බෞද්ධ රාජ්‍යයන්ය. වෙනත් ආගම් වලට අයත් පිරිස බහුතරය වන රටවලට වඩා විශාල වේගයකින් ථෙරවාදී බෞද්ධ රටක් මුස්ලිම් කරණය කිරීම පහසු බව ඉතිහාසය පෙන්වා ඇත. මීට හේතුව බොහෝ විට ථෙරවාද බෞද්ධයා තුල ඇති යුධ හා අරගල විරෝධී ආකල්ප වන්න ඇත. Reference : [url]http://chandimagomes.blogspot.sg/2014/07/blog-post_26.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom