කවුද මේ උන්??????

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113




    ඩලස් ඇමති තුමා කියන විදිහට ජනාධිපතිතුමා මෙතැනදී උන් කියල තියෙන්නේ කාටද??

    0002017A.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක අමූලික බොරුවක්.මම දන්න තරමින් එදා චන්දෙ දවසේ ඩිලාන් පෙරේරා හිටියේ බදුල්ලේ.එදා කවුරුත් ප්‍රවෘති බැලුව නම් දකින්ඩ ඇති ඩිලාන් පෙරෙරා අම්මගේ අතින් අල්ලගෙන චන්දෙ දාන්ඩ යනව.මුං බොරු මවනව:angry::angry::angry: