කවුද මේ නාකි තඩිය

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Report eka mokada bn methana haminenne?awulak nadda

    holter එක නෝමල්, heart එකේ අවුලක් තියෙන්න විදිහක් නැහැ කිව්වා, TIA එකක් වෙන්න විදිහක් නැහැ කිව්වා, බ්‍රේන් CT එකක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ කිව්වා

    psychological ප්‍රස්නනයක් කියලා counselor කෙනෙක්ටයි, psychiatrist කෙනෙක්ටයි දැම්මා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919

    අප්පා සහෝදරයා, උඹට සෝ වහන් වෙලා ඉන්න බැරි උනාද දොස්තර ඉස්සරහා 🤣
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අප්පා සහෝදරයා, උඹට සෝ වහන් වෙලා ඉන්න බැරි උනාද දොස්තර ඉස්සරහා 🤣

    සෝවාන් වෙන එකයි, ලෙඩ වෙන එකයි අතරෙයි සම්බන්ධයක් නැහැ
    මිනිස්සු හැමෝටම ලෙඩ එනවා
    සෝවාන් මාර්ග සිතට පස්සේ ආයේ සාමාන්ය මනුස්සයෙක් තමයි, සෝවාන් එල සමාපත්තියට සම වැදිල හිටියොත් ඇරෙන්න වෙනසක් නැහැ නිකන් මනුස්සයෙක්ගෙයි සෝවෙන් කෙනෙක්ගෙයි, එකම වෙනස සක්කාය දිටිටය, විචිකිච්චා, සීලබ්බත පරාමාස නැති එක

    සෝවාන් කෙනා දන්නවා ඉන්න දිට්ටිය වැරදියි කියලා, ඒත් ඒ ඇති වෙන දැනීමත් අවිද්යාව නිසා ඇති වෙන දැනීමක් විතරයි, ඒත් මාර්ග සිතේදි නිවන දැකලා තියෙනවා එයා, අවිද්යාවෙන් මිදිලා රහත් වෙනකන් අවිද්යාව ඇතුලේ තමයි එයා ඉන්නෙත්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte

    සෝවාන් වෙච්ච උන් රාවනට පහන් තියනවද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සෝවාන් වෙච්ච උන් රාවනට පහන් තියනවද

    නැහැ
    රාවනට තියා බුදු හාමුදුරුවොන්ටවත් තියන්නැහැ
    සීලබ්බත පරාමාස/ සක්කාය දිට්ටිය නැති නිසා

    හැබැයි ඕන්නම් කරන්න පුලුවන්, කරාට දන්නවා අමු ගොන් වැඩක් මේ කරන්නේ කියලා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නැහැ
    රාවනට තියා බුදු හාමුදුරුවොන්ටවත් තියන්නැහැ
    සීලබ්බත පරාමාස/ සක්කාය දිට්ටිය නැති නිසා

    හැබැයි ඕන්නම් කරන්න පුලුවන්, කරාට දන්නවා අමු ගොන් වැඩක් මේ කරන්නේ කියලා
    උබ තියනව කීවෙ කාමරේ
     
    • Haha
    Reactions: Fiona Dabare

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    සෝවාන් වෙන එකයි, ලෙඩ වෙන එකයි අතරෙයි සම්බන්ධයක් නැහැ
    මිනිස්සු හැමෝටම ලෙඩ එනවා
    සෝවාන් මාර්ග සිතට පස්සේ ආයේ සාමාන්ය මනුස්සයෙක් තමයි, සෝවාන් එල සමාපත්තියට සම වැදිල හිටියොත් ඇරෙන්න වෙනසක් නැහැ නිකන් මනුස්සයෙක්ගෙයි සෝවෙන් කෙනෙක්ගෙයි, එකම වෙනස සක්කාය දිටිටය, විචිකිච්චා, සීලබ්බත පරාමාස නැති එක

    සෝවාන් කෙනා දන්නවා ඉන්න දිට්ටිය වැරදියි කියලා, ඒත් ඒ ඇති වෙන දැනීමත් අවිද්යාව නිසා ඇති වෙන දැනීමක් විතරයි, ඒත් මාර්ග සිතේදි නිවන දැකලා තියෙනවා එයා, අවිද්යාවෙන් මිදිලා රහත් වෙනකන් අවිද්යාව ඇතුලේ තමයි එයා ඉන්නෙත්
    හරි හරි කොහොම හරි වහන්වෙලා හිටිය නං ඩොකා පිස්සු කාඩ් එකක් ගහන්නේ නැනේ :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හරි හරි කොහොම හරි වහන්වෙලා හිටිය නං ඩොකා පිස්සු කාඩ් එකක් ගහන්නේ නැනේ :lol:

    වහන් වෙලා ඉන්න ඕනේ නැහැ, ලෙඩක් හැදුනාම ඒකට බෙහෙත් ගන්නවා අපිනම්
    anxiety episodes එන්නේ පිස්සු නිසා නෙමෙයි, mental stress එක වැඩි නිසා, ඒකට හේතු බලලා unhealthy life styles fix කර ගන්න උදව් වෙන්න counseling දැම්මේ
    plus, it is optional
    counseling තියෙන්නේ පිස්සොන්ට විතරක් නෙමෙයි, උබලටනම් නිකම් මැජික් වගේ ඇති මේ වගේ වචන ඇහෙද්දි

    ඇහුවොත් බෞද්ධ, ඒත් typical හීනමානෙයි fragile ego එකයි විතරයි, ඒත් කමක් නැහැ අඩුම තරමේ මාර්ගපලවත් ලබලනම්, සියලු දර්මය දත් පෘටක්ජන 😛
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    වහන් වෙලා ඉන්න ඕනේ නැහැ, ලෙඩක් හැදුනාම ඒකට බෙහෙත් ගන්නවා අපිනම්
    anxiety episodes එන්නේ පිස්සු නිසා නෙමෙයි, mental stress එක වැඩි නිසා, ඒකට හේතු බලලා unhealthy life styles fix කර ගන්න උදව් වෙන්න counseling දැම්මේ
    plus, it is optional
    counseling තියෙන්නේ පිස්සොන්ට විතරක් නෙමෙයි, උබලටනම් නිකම් මැජික් වගේ ඇති මේ වගේ වචන ඇහෙද්දි

    ඇහුවොත් බෞද්ධ, ඒත් typical හීනමානෙයි fragile ego එකයි විතරයි, ඒත් කමක් නැහැ අඩුම තරමේ මාර්ගපලවත් ලබලනම්, සියලු දර්මය දත් පෘටක්ජන 😛
    මම කෙලෙස් ඇවිස්සුවද මන්දා ? අශෘතවත් මුග්ධ මනු සතාගේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම කෙලෙස් ඇවිස්සුවද මන්දා ? අශෘතවත් මුග්ධ මනු සතාගේ.

    බුදුහාමුදුරුවොම තමයි කිව්වේ අන්කල් සබ්බේ පෘටක්ජනා උම්මත්තකා කියලා 😋

    ඔයාලනම් දන්නව ඇති බුදුසාදුටත් වඩා

    අර පන්සල් අරක්ගෙන ඉන්න උපාසකලා වගේ තමයි ඔයාලත්, අදාලම නැති ට්‍රෙඩ් එකක අදාලම නැති මාතෘකාවක් ඇදල අරන් පුංචි fragile ego එක feed කර ගන්නවා, පොඩ්ඩක් එලි බැහැලා තනකොල ටිකක් අල්ලන්න අන්කල් ඒක හොදයි මීට වඩා

    බුඩිසම් එක්ස්පර්ට් පෘටක්ජනයෝ 😋
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    බුදුහාමුදුරුවොම තමයි කිව්වේ අන්කල් සබ්බේ පෘටක්ජනා උම්මත්තකා කියලා 😋

    ඔයාලනම් දන්නව ඇති බුදුසාදුටත් වඩා

    අර පන්සල් අරක්ගෙන ඉන්න උපාසකලා වගේ තමයි ඔයාලත්, අදාලම නැති ට්‍රෙඩ් එකක අදාලම නැති මාතෘකාවක් ඇදල අරන් පුංචි fragile ego එක feed කර ගන්නවා, පොඩ්ඩක් එලි බැහැලා තනකොල ටිකක් අල්ලන්න අන්කල් ඒක හොදයි මීට වඩා

    බුඩිසම් එක්ස්පර්ට් පෘටක්ජනයෝ 😋
    සෝ වහං ෆයිට් එකක් වගේ තනියම.තද තද :lol: