Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද මේ නීතිපති කියන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Neethipathi

නීතිපතිවරයාගේ කාර්යභාර්ය

(THE ROLE OF THE ATTORNEY GENERAL)

නීතිපති (Attorney General) යන තනතුර වර්ෂ 1883 අංක 1 දරණ ආඥා පනතින් හඳුන්වාදුන් අතර ගරැ ෆැරැන්සිස් ෆෙලෙමින් මැතිතුමා ලංකාවේ පළමු නීතිපතිවරයා විය.ඉන් පසුව නීතිපතිවරැන් ගණනාවක් සේවය කළ අතර 2011 08 30 වන දින විශ්‍රාම ගිය ජනාධිපති නීතීඥ ගරැ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා ලංකාවේ විසිපස්වන නීතිපති වරයා වේ.නීතිපති තනතුර 1884 ජනවාරි මස පළමු දිනෙන් ආරමිභ වු අතර එම තනතුරට සමාන තනතුරක් වන රාජ අධිනීතිඥ (Queen’s Advocate) 1884 ජනවාරි පළමු දිනට පෙර ක්‍රියාත්මක විය.

නීතිපතිවරයා රජයේ ප්‍රධාන නීති නිලධාරියා වේ.රජයේ ආයතනවලට නීති උපදෙස් ලබා දීම රජයේ ආයතන සහ නිලධාරීන් සමිබන්ධ නඩුවලදී එකී ආයතන සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිම නීතිපතිවරයාගේ කාර්යයන් අතර ප්රමුඛ වේ.

අපරාධ නඩු සමිබන්ධයෙන් නීතිපතිවරයාගේ කාර්ය භාර්ය:-

අපරාධයක් යනු රජයට එරෙහිව කරනු ලබන වරදකි.එය සමස්ථ සමාජයටම බලපාන වරදකි.උදාහරණයක් වශයෙන් එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන තුවාල කිරීම අපරාධමය වරදකි.එයින් සමස්ථ සමාජයම භීතියට පත් ෙවි. එකී අපරාධයේ බලපෑම එකී තුවාල වූ පුද්ගලයාට පමණක් නොව සමස්ථ ප්‍රජාවටම එය බලපානු ලැබේ .නමුත් විවාහක යුවලක ස්වාමි පුරැෂයා විසින් සිය බිරිඳ අතහැර යාම සිවිල් වරදකි. එකී වරදේ බලපැම ප්‍රධාන වහයෙන් එකී බිරිදට සහ දරැවන්ට පමණක් වන නිසා එකී වරද සිවිල් වරදකි.

අපරාධ වැරදි විභාග වන ප්‍රධාන මුල් අවස්ථා අධිකරණයන් වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි.ඊට අමතරව ප්‍රාථමික අධිකරණයේද පිහිටුවා ඇති ඇතැමි ප්‍රදේශවල සුථ වැරදි විභාග කෙරේ.1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තියේ ප්‍රතිපාදන අනුව අපරාධයක් සමිබන්ධයෙන් විමර්ශනය කරගෙන යනු ලබන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම,මහාධිකරණයේ චූදිතයන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කිරීම, එකී අපරාධ නඩු කටයුතු පැවරිම ,භාර ගැනීම,හෝ පවත්වාගෙන, යාම මිනී මැරීම සහ මිනී මැරීමට තැත්කිරීම වැනි බරපතල අපරාධවලදී මහේස්ත්‍රාත් අධිකරණවල ලඝු නොවන පරීක්ෂණ ආරමිභ කාරීම සහ ඒවා මෙහෙයවීම වැනි කාර්යයන් නීතිපති වරයා විසින් සිදු කරනු ලැෙබි.ෙමි අනුව අපරාධ වරදකදී මහේස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම මහාධිකරණයේ නඩු පැවරීම,නඩු මෙහෙයවීම ,ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවල චෝදනා ඉල්ලා අස්කර ගැනීම වැනි අතිශය පලල් අභිමතානුසාරී බලයක් ගරැ නීතිපතිතුමා සතු ෙවි. මහාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණවල නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥවරැ පෙනී සිටිති.

නීතිපතිවරයා සතු අධිචෝදනා නිවර්තන නියෝගයක් කිරීෙමි බලය:- (Power of the Attorney General to enter Nolle Prosequi)

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 401 වන වගන්තිය යටතේ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකොට අපරාධ නඩුවක් පැවරිය යුතු අයෙකුට රටෙහි සහ සමස්ථ ජනයා විෂයෙහි සලකා අධිචෝදනා ගොනු නොකර සිටීම මෙයින් අදහස් වේ. එකී අපරාධය සමිබන්ධයෙන් කොතරමි සාක්ෂි තිබුණද ඉහත පරිදි කටයුතු කිරීමේ බලය නීතිපතිවරයාට හිමි සුවිශේෂ බලයකි.මෙමගින් කිසිදු පෞද්ගලික අභිමතාර්තයන් හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් නඩු නොපවරා සිටිමක් නොවන අතර රටෙහි සමස්ථ ජනතාව විෂයෙහි සහ රටෙහි ආරක්ෂාව සමිබන්ධයෙන් නීතිපතිවරයා මෙම බලය භාවිත කරයි.

නීතිපති වරයා සහ සිවිල් නඩු:-

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය යටතේ රජය විසින් හෝ රජයට විරැද්ධව පවරනු ලබන සියලු නඩු නීතිපතිවරයාද විසින්හෝ නීතිපතිවරයාට විරැද්ධව පැවරිය යුතුය.එසේම කිසියමි පුද්ගලයෙකු රජයට ,රජයේ අමාත්‍ය වරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුට හෝ රජයේ නිලධාරියෙකුට රාජකාරී විෂයට අදාල ව නඩු පැවරීෙමිදී නඩුව පැවරීමට පූර්වයෙන් මසකට පෙර ඒ බව දැන්විය යුතුය.ඒ අනුව ඒ සෑම අවස්ථාවකම ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් නීතිපති වරයා හෝ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ වරයෙකු පෙනී සිටී.

ඊට අමතරව රජයට අයත් සංස්ථා මණ්ඩල සහ අධිකාරිය යන් වෙනුවෙන් නීතිපතිවරයාට පෙනී සිටීමට බලය ඇත.

නීතිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:-

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ පනත් කෙටුමිපතක ව්‍යවස්ථානුකූලභාවය සමිබන්ධ නඩුවලදී ,ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික යිතිවාසිකමිනඩුවලදී, රජය සහ රජයේ නිලධාරීන් නියෝජනය කරන්නේද නීතිපතිවරයාය.

නීතිපතිවරයා පත්කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය:-

නිතිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුෙවි ප්‍රධානියා වන අතර සොලිසිටර් ජනරාල් වරයෙක්ද, අතිරේක සොලිසිටර් ජනරාල් වරැ පස් දෙනෙකුගෙන්ද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරැ විසි දෙනෙකුගෙන් සහ රජයේ ජෙෂ්ඨ අධිනීතිඥ වරැන්ගෙන් සහ රජයේ අධිනීතීඥවරැන්ගෙන් නීතිපති දෙපාර්තෙමින්තුව සමන්විත ෙවි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාෙවි 18 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා පත්කිරිම සිදු කරයි. එසේ පත්කිරීෙමිදී පාර්ලිෙමින්තු සභාෙවි නිරීක්ෂණ එකී පත්කිරීම සමිබන්ධයෙන් ඉල්ලා සිටිය හැක.

Lankaava Pudgalayek hatiyata salakuvoth ,lankaava varadak kalahama nadu daanne Minihata....

[QUOTE="pulsedeal, post: 19632504, member: 378152"] [b]Neethipathi[/b] [SIZE="4"]නීතිපතිවරයාගේ කාර්යභාර්ය (THE ROLE OF THE ATTORNEY GENERAL) නීතිපති (Attorney General) යන තනතුර වර්ෂ 1883 අංක 1 දරණ ආඥා පනතින් හඳුන්වාදුන් අතර ගරැ ෆැරැන්සිස් ෆෙලෙමින් මැතිතුමා ලංකාවේ පළමු නීතිපතිවරයා විය.ඉන් පසුව නීතිපතිවරැන් ගණනාවක් සේවය කළ අතර 2011 08 30 වන දින විශ්‍රාම ගිය ජනාධිපති නීතීඥ ගරැ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා ලංකාවේ විසිපස්වන නීතිපති වරයා වේ.නීතිපති තනතුර 1884 ජනවාරි මස පළමු දිනෙන් ආරමිභ වු අතර එම තනතුරට සමාන තනතුරක් වන රාජ අධිනීතිඥ (Queen’s Advocate) 1884 ජනවාරි පළමු දිනට පෙර ක්‍රියාත්මක විය. නීතිපතිවරයා රජයේ ප්‍රධාන නීති නිලධාරියා වේ.රජයේ ආයතනවලට නීති උපදෙස් ලබා දීම රජයේ ආයතන සහ නිලධාරීන් සමිබන්ධ නඩුවලදී එකී ආයතන සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිම නීතිපතිවරයාගේ කාර්යයන් අතර ප්රමුඛ වේ. අපරාධ නඩු සමිබන්ධයෙන් නීතිපතිවරයාගේ කාර්ය භාර්ය:- අපරාධයක් යනු රජයට එරෙහිව කරනු ලබන වරදකි.එය සමස්ථ සමාජයටම බලපාන වරදකි.උදාහරණයක් වශයෙන් එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන තුවාල කිරීම අපරාධමය වරදකි.එයින් සමස්ථ සමාජයම භීතියට පත් ෙවි. එකී අපරාධයේ බලපෑම එකී තුවාල වූ පුද්ගලයාට පමණක් නොව සමස්ථ ප්‍රජාවටම එය බලපානු ලැබේ .නමුත් විවාහක යුවලක ස්වාමි පුරැෂයා විසින් සිය බිරිඳ අතහැර යාම සිවිල් වරදකි. එකී වරදේ බලපැම ප්‍රධාන වහයෙන් එකී බිරිදට සහ දරැවන්ට පමණක් වන නිසා එකී වරද සිවිල් වරදකි. අපරාධ වැරදි විභාග වන ප්‍රධාන මුල් අවස්ථා අධිකරණයන් වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි.ඊට අමතරව ප්‍රාථමික අධිකරණයේද පිහිටුවා ඇති ඇතැමි ප්‍රදේශවල සුථ වැරදි විභාග කෙරේ.1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තියේ ප්‍රතිපාදන අනුව අපරාධයක් සමිබන්ධයෙන් විමර්ශනය කරගෙන යනු ලබන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම,මහාධිකරණයේ චූදිතයන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කිරීම, එකී අපරාධ නඩු කටයුතු පැවරිම ,භාර ගැනීම,හෝ පවත්වාගෙන, යාම මිනී මැරීම සහ මිනී මැරීමට තැත්කිරීම වැනි බරපතල අපරාධවලදී මහේස්ත්‍රාත් අධිකරණවල ලඝු නොවන පරීක්ෂණ ආරමිභ කාරීම සහ ඒවා මෙහෙයවීම වැනි කාර්යයන් නීතිපති වරයා විසින් සිදු කරනු ලැෙබි.ෙමි අනුව අපරාධ වරදකදී මහේස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම මහාධිකරණයේ නඩු පැවරීම,නඩු මෙහෙයවීම ,ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවල චෝදනා ඉල්ලා අස්කර ගැනීම වැනි අතිශය පලල් අභිමතානුසාරී බලයක් ගරැ නීතිපතිතුමා සතු ෙවි. මහාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණවල නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥවරැ පෙනී සිටිති. නීතිපතිවරයා සතු අධිචෝදනා නිවර්තන නියෝගයක් කිරීෙමි බලය:- (Power of the Attorney General to enter Nolle Prosequi) 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 401 වන වගන්තිය යටතේ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකොට අපරාධ නඩුවක් පැවරිය යුතු අයෙකුට රටෙහි සහ සමස්ථ ජනයා විෂයෙහි සලකා අධිචෝදනා ගොනු නොකර සිටීම මෙයින් අදහස් වේ. එකී අපරාධය සමිබන්ධයෙන් කොතරමි සාක්ෂි තිබුණද ඉහත පරිදි කටයුතු කිරීමේ බලය නීතිපතිවරයාට හිමි සුවිශේෂ බලයකි.මෙමගින් කිසිදු පෞද්ගලික අභිමතාර්තයන් හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් නඩු නොපවරා සිටිමක් නොවන අතර රටෙහි සමස්ථ ජනතාව විෂයෙහි සහ රටෙහි ආරක්ෂාව සමිබන්ධයෙන් නීතිපතිවරයා මෙම බලය භාවිත කරයි. නීතිපති වරයා සහ සිවිල් නඩු:- සිවිල් නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය යටතේ රජය විසින් හෝ රජයට විරැද්ධව පවරනු ලබන සියලු නඩු නීතිපතිවරයාද විසින්හෝ නීතිපතිවරයාට විරැද්ධව පැවරිය යුතුය.එසේම කිසියමි පුද්ගලයෙකු රජයට ,රජයේ අමාත්‍ය වරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුට හෝ රජයේ නිලධාරියෙකුට රාජකාරී විෂයට අදාල ව නඩු පැවරීෙමිදී නඩුව පැවරීමට පූර්වයෙන් මසකට පෙර ඒ බව දැන්විය යුතුය.ඒ අනුව ඒ සෑම අවස්ථාවකම ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් නීතිපති වරයා හෝ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ වරයෙකු පෙනී සිටී. ඊට අමතරව රජයට අයත් සංස්ථා මණ්ඩල සහ අධිකාරිය යන් වෙනුවෙන් නීතිපතිවරයාට පෙනී සිටීමට බලය ඇත. නීතිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ පනත් කෙටුමිපතක ව්‍යවස්ථානුකූලභාවය සමිබන්ධ නඩුවලදී ,ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික යිතිවාසිකමිනඩුවලදී, රජය සහ රජයේ නිලධාරීන් නියෝජනය කරන්නේද නීතිපතිවරයාය. නීතිපතිවරයා පත්කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය:- නිතිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුෙවි ප්‍රධානියා වන අතර සොලිසිටර් ජනරාල් වරයෙක්ද, අතිරේක සොලිසිටර් ජනරාල් වරැ පස් දෙනෙකුගෙන්ද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරැ විසි දෙනෙකුගෙන් සහ රජයේ ජෙෂ්ඨ අධිනීතිඥ වරැන්ගෙන් සහ රජයේ අධිනීතීඥවරැන්ගෙන් නීතිපති දෙපාර්තෙමින්තුව සමන්විත ෙවි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාෙවි 18 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා පත්කිරිම සිදු කරයි. එසේ පත්කිරීෙමිදී පාර්ලිෙමින්තු සභාෙවි නිරීක්ෂණ එකී පත්කිරීම සමිබන්ධයෙන් ඉල්ලා සිටිය හැක.[/SIZE] Lankaava Pudgalayek hatiyata salakuvoth ,lankaava varadak kalahama nadu daanne Minihata....:lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom