කවුද මේ නීතිපති කියන්නේ?

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කවුද මේ නීතිපති කියන්නේ?

    නීතිය ගැන දන්න කෙනෙක් කියල දෙන්න..........................

    නඩුකාර තැනටත් වඩා උඩින් ඉන්න කෙනෙක්ද? නීතිපති දෙපාර්තමේනතුවේ කාර්යය භාර්යය කියල දෙන්න

    thanujaka

    මහත්මයාගේ අවධානය පිණිසයි!
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Neethipathi

    නීතිපතිවරයාගේ කාර්යභාර්ය

    (THE ROLE OF THE ATTORNEY GENERAL)
    නීතිපති (Attorney General) යන තනතුර වර්ෂ 1883 අංක 1 දරණ ආඥා පනතින් හඳුන්වාදුන් අතර ගරැ ෆැරැන්සිස් ෆෙලෙමින් මැතිතුමා ලංකා‍වේ පළමු නීතිපතිවරයා විය.ඉන් පසුව නීතිපතිවරැන් ගණනාවක් සේවය කළ අතර 2011 08 30 වන දින විශ්‍රාම ගිය ජනාධිපති නීතීඥ ගරැ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා ලංකා‍වේ විසිපස්වන නීතිපති වරයා ‍වේ.නීතිපති තනතුර 1884 ජනවාරි මස පළමු දිනෙන් ආරමිභ වු අතර එම තනතුරට සමාන තනතුරක් වන රාජ අධිනීතිඥ (Queen’s Advocate) 1884 ජනවාරි පළමු දිනට පෙර ක්‍රියාත්මක විය.
    නීතිපතිවරයා රජයේ ප්‍රධාන නීති නිලධාරියා වේ.රජයේ ආයතනවලට නීති උපදෙස් ලබා දීම රජයේ ආයතන සහ නිලධාරීන් සමිබන්ධ නඩුවලදී එකී ආයතන සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිම නීතිපතිවරයාගේ කාර්යයන් අතර ප්‍රමුඛ ‍වේ.

    අපරාධ නඩු සමිබන්ධයෙන් නීතිපතිවරයාගේ කාර්ය භාර්ය:-
    අපරාධයක් යනු රජයට එරෙහිව කරනු ලබන වරදකි.එය සමස්ථ සමාජයටම බලපාන වරදකි.උදාහරණයක් වශයෙන් එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන තුවාල කිරීම අපරාධමය වරදකි.එයින් සමස්ථ සමාජයම භීතියට පත් ‍ෙවි. එකී අපරාධයේ බලපෑම එකී තුවාල වූ පුද්ගලයාට පමණක් නොව සමස්ථ ප්‍රජාවටම එය බලපානු ලැ‍බේ .නමුත් විවාහක යුවලක ස්වාමි පුරැෂයා විසින් සිය බිරිඳ අතහැර යාම සිවිල් වරදකි. එකී වරදේ බලපැම ප්‍රධාන වහයෙන් එකී බිරිදට සහ දරැවන්ට පමණක් වන නිසා එකී වරද සිවිල් වරදකි.
    අපරාධ වැරදි විභාග වන ප්‍රධාන මුල් අවස්ථා අධිකරණයන් වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි.ඊට අමතරව ප්‍රාථමික අධිකරණයේද පිහිටුවා ඇති ඇතැමි ප්‍රදේශවල සුථ වැරදි විභාග කෙරේ.1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තියේ ප්‍රතිපාදන අනුව ‍අපරාධයක් සමිබන්ධයෙන් විමර්ශනය කරගෙන යනු ලබන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම,මහාධිකරණයේ චූදිතයන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කිරීම, එකී අපරාධ නඩු කටයුතු පැවරිම ,භාර ගැනීම,හෝ පවත්වාගෙන, යාම මිනී මැරීම සහ මිනී මැරීමට තැත්කිරීම වැනි බරපතල අපරාධවලදී මහේස්ත්‍රාත් අධිකරණවල ලඝු නොවන පරීක්ෂණ ආරමිභ කාරීම සහ ඒවා මෙහෙයවීම වැනි කාර්යයන් නීතිපති වරයා විසින් සිදු කරනු ලැ‍ෙබි.‍‍ෙමි අනුව අපරාධ වරදකදී මහේස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම මහාධිකරණයේ නඩු පැවරීම,නඩු මෙහෙයවීම ,ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවල චෝදනා ඉල්ලා අස්කර ගැනීම වැනි අතිශය පලල් අභිමතානුසාරී බලයක් ගරැ නීතිපතිතුමා සතු ‍ෙවි. මහාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණවල නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥවරැ පෙනී සිටිති.

    නීතිපතිවරයා සතු අධිචෝදනා නිවර්තන නියෝගයක් කිරී‍‍ෙමි බලය:- (Power of the Attorney General to enter Nolle Prosequi)
    1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 401 වන වගන්තිය යටතේ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකොට අපරාධ නඩුවක් පැවරිය යුතු අයෙකුට රටෙහි සහ සමස්ථ ජනයා විෂයෙහි සලකා අධිචෝදනා ගොනු නොකර සිටීම මෙයින් අදහස් ‍‍‍වේ. එකී අපරාධය සමිබන්ධයෙන් කොතරමි සාක්ෂි තිබුණද ඉහත පරිදි කටයුතු කිරී‍‍‍මේ බලය නීතිපතිවරයාට හිමි සුවිශේෂ බලයකි.මෙමගින් කිසිදු පෞද්ගලික අභිමතාර්තයන් හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් නඩු නොපවරා සිටිමක් නොවන අතර රටෙහි සමස්ථ ජනතාව විෂයෙහි සහ රටෙහි ආරක්ෂාව සමිබන්ධයෙන් නීතිපතිවරයා මෙම බලය භාවිත කරයි.

    නීතිපති වරයා සහ සිවිල් නඩු:-
    සිවිල් නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය යටතේ රජය විසින් හෝ රජයට විරැද්ධව පවරනු ලබන සියලු නඩු නීතිපතිවරයාද විසින්හෝ නීතිපතිවරයාට විරැද්ධව පැවරිය යුතුය.එසේම කිසියමි පුද්ගලයෙකු රජයට ,රජයේ අමාත්‍ය වරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුට හෝ රජයේ නිලධාරියෙකුට රාජකාරී විෂයට අදාල ව නඩු පැවරී‍ෙමිදී නඩුව පැවරීමට පූර්වයෙන් මසකට පෙර ඒ බව දැන්විය යුතුය.ඒ අනුව ඒ සෑම අවස්ථාවකම ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් නීතිපති වරයා හෝ නීතිපතිවරයා‍ වෙනුවෙන් රජයේ අධිනීතීඥ වරයෙකු පෙනී සිටී.
    ඊට අමතරව රජයට අයත් සංස්ථා මණ්ඩල සහ අධිකාරිය යන් වෙනුවෙන් නීතිපතිවරයාට පෙනී සිටීමට බලය ඇත.

    නීතිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:-
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වේ 122 වන ව්‍යවස්ථාව අනුව පාර්ලි‍මේන්තු‍වේ පනත් කෙටුමිපතක ව්‍යවස්ථානුකූලභාවය සමිබන්ධ නඩුවලදී ,ශ්‍රේෂ්ඨ‍ාධිකරණයේ මූලික යිතිවාසිකමිනඩුවලදී, රජය සහ රජයේ නිලධාරීන් නියෝජනය කරන්නේද නීතිපතිවරයාය.

    නීතිපතිවරයා පත්කිරීම සහ නීතිපති දෙපාර්ත‍මේන්තුවේ සංයුතිය:-
    නිතිපතිවරයා නීතිපති දෙපාර්ත‍‍මේන්තු‍ෙවි ප්‍රධානියා වන අතර සොලිසිටර් ජනරාල් වරයෙක්ද, අතිරේක සොලිසිටර් ජනරාල් වරැ පස් දෙනෙකුගෙන්ද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරැ විසි දෙනෙකුගෙන් සහ රජයේ ජෙෂ්ඨ අධිනීතිඥ වරැන්ගෙන් සහ රජයේ අධිනීතීඥවරැන්ගෙන් නීතිපති දෙපාර්ත‍ෙමින්තුව සමන්විත ‍ෙවි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ෙවි 18 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා පත්කිරිම සිදු කරයි. එසේ පත්කිරී‍‍‍ෙමිදී පාර්ලි‍ෙමින්තු සභා‍ෙවි නිරීක්ෂණ එකී පත්කිරීම සමිබන්ධයෙන් ඉල්ලා සිටිය හැක.

    Lankaava Pudgalayek hatiyata salakuvoth ,lankaava varadak kalahama nadu daanne Minihata....:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගයාන් ලක්මාල්;19631573 said:
    ETHAKOTA ATHADANGUWATA GANNA NEETHIPATHI GE OK EKA ENAKAM INNE AI MACHAN?
    නීතිපතිගේ අවසරයක් ඔනේ නැ අත අඩන්ගුවට ගන්න, පොලිසියට නීතිපතිගෙන් උපදෙස් පතන්න පුලුවන් මොකද කවුන්ටර් සූ එකක් කරන්න පුලුවන් පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව වැරදි විදියට අත් අඩන්ගුවට ගත්තොත්. ඒක මග හරින්නයි නීතිපතිගේ උපදෙස් අහන්නේ. නීතිපතිගේ ජජ් එකක් නැ. කේස් ෆයිල් ගැන ඔපිනියන් එකක් විතරයි තියෙන්නේ. ඒක ජජ් කෙනෙක් දෙන තීන්දුවක් නැ..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ගයාන් ලක්මාල්;19630869 said:
    නීතිය ගැන දන්න කෙනෙක් කියල දෙන්න..........................

    නඩුකාර තැනටත් වඩා උඩින් ඉන්න කෙනෙක්ද? නීතිපති දෙපාර්තමේනතුවේ කාර්යය භාර්යය කියල දෙන්න

    thanujaka

    මහත්මයාගේ අවධානය පිණිසයි!

    ඉන්නව
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඥානසාර
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උඹ උපදෙස් ගන්න අවදානය යොමු කරපු පුද්ගලයා දැන් එලකිරියෙන් ගිහින් ඉවරයි.:sorry:

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    නීතිපතිවරයාගේ කාර්යභාර්ය

    (THE ROLE OF THE ATTORNEY GENERAL)
    නීතිපති (Attorney General) යන තනතුර වර්ෂ 1883 අංක 1 දරණ ආඥා පනතින් හඳුන්වාදුන් අතර ගරැ ෆැරැන්සිස් ෆෙලෙමින් මැතිතුමා ලංකා‍වේ පළමු නීතිපතිවරයා විය.ඉන් පසුව නීතිපතිවරැන් ගණනාවක් සේවය කළ අතර 2011 08 30 වන දින විශ්‍රාම ගිය ජනාධිපති නීතීඥ ගරැ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා ලංකා‍වේ විසිපස්වන නීතිපති වරයා ‍වේ.නීතිපති තනතුර 1884 ජනවාරි මස පළමු දිනෙන් ආරමිභ වු අතර එම තනතුරට සමාන තනතුරක් වන රාජ අධිනීතිඥ (Queen’s Advocate) 1884 ජනවාරි පළමු දිනට පෙර ක්‍රියාත්මක විය.
    නීතිපතිවරයා රජයේ ප්‍රධාන නීති නිලධාරියා වේ.රජයේ ආයතනවලට නීති උපදෙස් ලබා දීම රජයේ ආයතන සහ නිලධාරීන් සමිබන්ධ නඩුවලදී එකී ආයතන සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිම නීතිපතිවරයාගේ කාර්යයන් අතර ප්‍රමුඛ ‍වේ.

    අපරාධ නඩු සමිබන්ධයෙන් නීතිපතිවරයාගේ කාර්ය භාර්ය:-
    අපරාධයක් යනු රජයට එරෙහිව කරනු ලබන වරදකි.එය සමස්ථ සමාජයටම බලපාන වරදකි.උදාහරණයක් වශයෙන් එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන තුවාල කිරීම අපරාධමය වරදකි.එයින් සමස්ථ සමාජයම භීතියට පත් ‍ෙවි. එකී අපරාධයේ බලපෑම එකී තුවාල වූ පුද්ගලයාට පමණක් නොව සමස්ථ ප්‍රජාවටම එය බලපානු ලැ‍බේ .නමුත් විවාහක යුවලක ස්වාමි පුරැෂයා විසින් සිය බිරිඳ අතහැර යාම සිවිල් වරදකි. එකී වරදේ බලපැම ප්‍රධාන වහයෙන් එකී බිරිදට සහ දරැවන්ට පමණක් වන නිසා එකී වරද සිවිල් වරදකි.
    අපරාධ වැරදි විභාග වන ප්‍රධාන මුල් අවස්ථා අධිකරණයන් වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි.ඊට අමතරව ප්‍රාථමික අධිකරණයේද පිහිටුවා ඇති ඇතැමි ප්‍රදේශවල සුථ වැරදි විභාග කෙරේ.1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තියේ ප්‍රතිපාදන අනුව ‍අපරාධයක් සමිබන්ධයෙන් විමර්ශනය කරගෙන යනු ලබන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම,මහාධිකරණයේ චූදිතයන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කිරීම, එකී අපරාධ නඩු කටයුතු පැවරිම ,භාර ගැනීම,හෝ පවත්වාගෙන, යාම මිනී මැරීම සහ මිනී මැරීමට තැත්කිරීම වැනි බරපතල අපරාධවලදී මහේස්ත්‍රාත් අධිකරණවල ලඝු නොවන පරීක්ෂණ ආරමිභ කාරීම සහ ඒවා මෙහෙයවීම වැනි කාර්යයන් නීතිපති වරයා විසින් සිදු කරනු ලැ‍ෙබි.‍‍ෙමි අනුව අපරාධ වරදකදී මහේස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම මහාධිකරණයේ නඩු පැවරීම,නඩු මෙහෙයවීම ,ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවල චෝදනා ඉල්ලා අස්කර ගැනීම වැනි අතිශය පලල් අභිමතානුසාරී බලයක් ගරැ නීතිපතිතුමා සතු ‍ෙවි. මහාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණවල නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥවරැ පෙනී සිටිති.

    නීතිපතිවරයා සතු අධිචෝදනා නිවර්තන නියෝගයක් කිරී‍‍ෙමි බලය:- (Power of the Attorney General to enter Nolle Prosequi)
    1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 401 වන වගන්තිය යටතේ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකොට අපරාධ නඩුවක් පැවරිය යුතු අයෙකුට රටෙහි සහ සමස්ථ ජනයා විෂයෙහි සලකා අධිචෝදනා ගොනු නොකර සිටීම මෙයින් අදහස් ‍‍‍වේ. එකී අපරාධය සමිබන්ධයෙන් කොතරමි සාක්ෂි තිබුණද ඉහත පරිදි කටයුතු කිරී‍‍‍මේ බලය නීතිපතිවරයාට හිමි සුවිශේෂ බලයකි.මෙමගින් කිසිදු පෞද්ගලික අභිමතාර්තයන් හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් නඩු නොපවරා සිටිමක් නොවන අතර රටෙහි සමස්ථ ජනතාව විෂයෙහි සහ රටෙහි ආරක්ෂාව සමිබන්ධයෙන් නීතිපතිවරයා මෙම බලය භාවිත කරයි.

    නීතිපති වරයා සහ සිවිල් නඩු:-
    සිවිල් නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය යටතේ රජය විසින් හෝ රජයට විරැද්ධව පවරනු ලබන සියලු නඩු නීතිපතිවරයාද විසින්හෝ නීතිපතිවරයාට විරැද්ධව පැවරිය යුතුය.එසේම කිසියමි පුද්ගලයෙකු රජයට ,රජයේ අමාත්‍ය වරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුට හෝ රජයේ නිලධාරියෙකුට රාජකාරී විෂයට අදාල ව නඩු පැවරී‍ෙමිදී නඩුව පැවරීමට පූර්වයෙන් මසකට පෙර ඒ බව දැන්විය යුතුය.ඒ අනුව ඒ සෑම අවස්ථාවකම ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් නීතිපති වරයා හෝ නීතිපතිවරයා‍ වෙනුවෙන් රජයේ අධිනීතීඥ වරයෙකු පෙනී සිටී.
    ඊට අමතරව රජයට අයත් සංස්ථා මණ්ඩල සහ අධිකාරිය යන් වෙනුවෙන් නීතිපතිවරයාට පෙනී සිටීමට බලය ඇත.

    නීතිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:-
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වේ 122 වන ව්‍යවස්ථාව අනුව පාර්ලි‍මේන්තු‍වේ පනත් කෙටුමිපතක ව්‍යවස්ථානුකූලභාවය සමිබන්ධ නඩුවලදී ,ශ්‍රේෂ්ඨ‍ාධිකරණයේ මූලික යිතිවාසිකමිනඩුවලදී, රජය සහ රජයේ නිලධාරීන් නියෝජනය කරන්නේද නීතිපතිවරයාය.

    නීතිපතිවරයා පත්කිරීම සහ නීතිපති දෙපාර්ත‍මේන්තුවේ සංයුතිය:-
    නිතිපතිවරයා නීතිපති දෙපාර්ත‍‍මේන්තු‍ෙවි ප්‍රධානියා වන අතර සොලිසිටර් ජනරාල් වරයෙක්ද, අතිරේක සොලිසිටර් ජනරාල් වරැ පස් දෙනෙකුගෙන්ද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරැ විසි දෙනෙකුගෙන් සහ රජයේ ජෙෂ්ඨ අධිනීතිඥ වරැන්ගෙන් සහ රජයේ අධිනීතීඥවරැන්ගෙන් නීතිපති දෙපාර්ත‍ෙමින්තුව සමන්විත ‍ෙවි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ෙවි 18 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා පත්කිරිම සිදු කරයි. එසේ පත්කිරී‍‍‍ෙමිදී පාර්ලි‍ෙමින්තු සභා‍ෙවි නිරීක්ෂණ එකී පත්කිරීම සමිබන්ධයෙන් ඉල්ලා සිටිය හැක.

    Lankaava Pudgalayek hatiyata salakuvoth ,lankaava varadak kalahama nadu daanne Minihata....:lol::lol::lol::lol::lol:

    ithamath pahadili....... Thank you. Rep given
    oya lawyer kenekda?