කවුද මේ ප්‍රභූ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ජෙප්පොන්ගෙ බයිලා
    ලංකාදීප එකත් ජෙප්පො ආක්‍රමණය කරල නේද? මුලු බුකියම ජෙප්පො ආක්‍රමණය කරලා. ඔය ප්‍රභූ වාහනේ යන්න ඇත්තෙත් ජෙප්පෙක් :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාදීප එකත් ජෙප්පො ආක්‍රමණය කරල නේද? මුලු බුකියම ජෙප්පො ආක්‍රමණය කරලා. ඔය ප්‍රභූ වාහනේ යන්න ඇත්තෙත් ජෙප්පෙක් :lol:

    අනුර වේ@ බල්ලට මෝල්ටාවේ ඩොලර් හංගන වෙලාවේ ඔය මිනිස්සුන්ට ගෙයක් හදල දෙන්න කියපිය ගූ ජෙප්පා..🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර වේ@ බල්ලට මෝල්ටාවේ ඩොලර් හංගන වෙලාවේ ඔය මිනිස්සුන්ට ගෙයක් හදල දෙන්න කියපිය ගූ ජෙප්පා..🤣🤣
    උගේ සල්ලි නේද? ඒ වගේද රාජපස්සලා උගන්ඩාවෙ හංගපු රටේ සල්ලි? 🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උගේ සල්ලි නේද? ඒ වගේද රාජපස්සලා උගන්ඩාවෙ හංගපු රටේ සල්ලි? 🤣🤣

    රාජපක්ෂ ලා හොරු ලු නේ...ඉතිං අැයි හොරකම් නොකරන උපාසක අනුරයා රටේ දුප්පත් උන්ට සලකන්නේ නැත්තේ?🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපක්ෂ ලා හොරු ලු නේ...ඉතිං අැයි හොරකම් නොකරන උපාසක අනුරයා රටේ දුප්පත් උන්ට සලකන්නේ නැත්තේ?🤣🤣🤣
    රටේ මින්ස්සුන්ට සල්ලි බෙදන්න උඹ හිතුවද ඌ රාජපස්ස වගේ රටේ සල්ලි හොරාකාලා සල්ලි හොයනව කියල 🤣🤣🤣
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    wariyagala nadayo inna prabhu warayanam Maithreepala Sirisena thamai
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    කොහොම වුණත් ප්‍රභූ කියන වචනෙන් පටන් අරන් ඔය සංකල්පයම අහෝසි වෙලා යන්න ඕන.
     
    Similar threads