කවුද මේ බැනුම් අහන සෙට් එක?

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙමළ ගෑණු ද බං කෑගහන්නෙ?
    image.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    oke lokuma case eka oka neme polosiyen kiwwa eka naduwa as kara ganna nam polosiyata wiruddawa damma naduwa ayin kara ganna kiyana eka usawiya athuledima.

    rate neethiya binduwata watila amathiya nidi,
    janadipathi kiyana eka hoyannath naha
     
    • Like
    Reactions: .::J@S::.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oke lokuma case eka oka neme polosiyen kiwwa eka naduwa as kara ganna nam polosiyata wiruddawa damma naduwa ayin kara ganna kiyana eka usawiya athuledima.

    rate neethiya binduwata watila amathiya nidi,
    janadipathi kiyana eka hoyannath naha
    සමථයකට වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ. නඩු වාර්තාව බලන්නෙ නැතිව කියන්න බැහැ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    oke lokuma case eka oka neme polosiyen kiwwa eka naduwa as kara ganna nam polosiyata wiruddawa damma naduwa ayin kara ganna kiyana eka usawiya athuledima.

    rate neethiya binduwata watila amathiya nidi,
    janadipathi kiyana eka hoyannath naha
    සමථයකට වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ. නඩු වාර්තාව බලන්නෙ නැතිව කියන්න බැහැ
    oke weredda pili gatta nam, fine eka 25000k gewala eliyata giya. Mun FR ekak daapu hinda Policiye un gema atha arinne ne. Minissu kulappu karala gemak gahanna giye mun.
     
    • Like
    Reactions: topkollek

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    සමථයකට වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ. නඩු වාර්තාව බලන්නෙ නැතිව කියන්න බැහැ
    naduwa dala thiyenne polosiyen mooliya ayithiwasikam kada karata ewa illa as kara gaththata, rajayak amathi kenek inne ewa gana parikshana karawanna, kalin indapu un hadapu commission eke pihiten mun mukuth nokara ewa commission eken bala ganiwi kiyanwaa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    naduwa dala thiyenne polosiyen mooliya ayithiwasikam kada karata ewa illa as kara gaththata, rajayak amathi kenek inne ewa gana parikshana karawanna, kalin indapu un hadapu commission eke pihiten mun mukuth nokara ewa commission eken bala ganiwi kiyanwaa
    මුලික අයිතිවාසිකම් කඩවුන කියල උසාවියේදී ඔප්පු කරන්න ඕන. ඒවා ආණ්ඩුවෙන් හොයන්නෙ නෑ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    මේ අර නාමල් ගේ උක් ගොවියා නේද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    oke weredda pili gatta nam, fine eka 25000k gewala eliyata giya. Mun FR ekak daapu hinda Policiye un gema atha arinne ne. Minissu kulappu karala gemak gahanna giye mun.
    ඔහොම පොලීසියෙන් පොඩි දඩේනේ වැරද්ද පිළිගන්න කිව්ව ඒව ඕනි තරන් තියෙනව නිදොස් කොට නිදහස් වෙච්ච.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අර නාමල් ගේ උක් ගොවියා නේද
    පොදු උද්ඝෝෂකයා

    ඔහොම පොලීසියෙන් පොඩි දඩේනේ වැරද්ද පිළිගන්න කිව්ව ඒව ඕනි තරන් තියෙනව නිදොස් කොට නිදහස් වෙච්ච.
    සමථ නොවී නඩු කිව්ව නම් තමයි අපිට බලාගන පුළුවන් කවුද හරි කියල
    ------ Post added on Feb 2, 2026 at 10:24 PM
     
    • Haha
    Reactions: thomian

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    පොදු උද්ඝෝෂකයා


    සමථ නොවී නඩු කිව්ව නම් තමයි අපිට බලාගන පුළුවන් කවුද හරි කියල
    ------ Post added on Feb 2, 2026 at 10:24 PM
    දැන් සමත වෙලා නෑනෙ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    මුලික අයිතිවාසිකම් කඩවුන කියල උසාවියේදී ඔප්පු කරන්න ඕන. ඒවා ආණ්ඩුවෙන් හොයන්නෙ නෑ
    polosiyen ,arun dapu මුලික අයිතිවාසිකම් naduwa ayin kara gaththoth polosiyen naduwa ayin kara gannawa kiwwa ekata rajaya nathuwa usawiyada parikashana karanna ona lol
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    polosiyen ,arun dapu මුලික අයිතිවාසිකම් naduwa ayin kara gaththoth polosiyen naduwa ayin kara gannawa kiwwa ekata rajaya nathuwa usawiyada parikashana karanna ona lol
    "උඹල දාපු නඩුව අයින් කරගත්තොත් අපිත් දාපු නඩුව අයින් කරගන්නවා" මේකට තමයි සමථ වෙනවා කියන්නෙ. සමථ වුනොත් කේස් එක ඉවරයි.

    නැති නම් නඩු කියාගන්න පුළුවන් දෙගොල්ලන්ට.
     
    • Haha
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    "උඹල දාපු නඩුව අයින් කරගත්තොත් අපිත් දාපු නඩුව අයින් කරගන්නවා" මේකට තමයි සමථ වෙනවා කියන්නෙ. සමථ වුනොත් කේස් එක ඉවරයි.

    නැති නම් නඩු කියාගන්න පුළුවන් දෙගොල්ලන්ට.
    game un degollak dapu naduwak kiyala hithuwada polosiyen dapu nadu ehema revmove kara ganna
    mewwata thamayi neethiya ballata yanawa kiyanne
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    game un degollak dapu naduwak kiyala hithuwada polosiyen dapu nadu ehema revmove kara ganna
    mewwata thamayi neethiya ballata yanawa kiyanne
    පොලිසියෙන් "අපි යාළුවෙලා නඩු අයින් කරගමු" කියල, තට්ටයො සෙට් එක "බෑ අපි කොහොම හරි නඩු කියනවා" කියල ආසාවට රිමාන්ඩ් එකේ ඉන්නවා කියල හිතෙනවද?